ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය ලබා ගැනීමට සැරසෙයි! 🇷🇺 🇮🇳 🇨🇳 🇧🇷

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    චීනෙත් එක්ක ඇමරිකාවේ trade war එක 2005,6 අර්බුදේ පටන් ගන්නකොට.... ඉන්දියාව මන් මොහන් සිං ට ඕනේ වුණා ඇමරිකාවට හේත්තු වෙන්න. ඇමරිකාවෙන් කිව්වා ඉන්දියන් සාගරය ආරක්ෂා කාරී වෙන්න ඕනේ කියලා.

    සිං - ඉතින් අපි මොකද වෙන්න ඕනේ
    බුෂ් - ලංකාවේ යුද්දේ ඉවර කරලා දාන්න, මුහුද ආරක්‍ෂිත වෙන්න ඕනේ.
    මහින්ද - කපටිය නිසා ඉන්දියාව සහ චිනේ දෙකම පාවිච්චි කලා.

    මහින්ද 2009 පස්සේ ඉන්දියාව හලලා චීනෙට තැන දුන්නා.

    2014 මෝඩි ඇවිත් සුපිරි යට ම ඉන්දියාව ඉස්සුවා. ලංකාව ඉන්දියාවේ උදව් අරගෙන autorun economy උදව් ගන්න දැනගෙන හිටියේ නෑ.MY3 ඉන්දියන් හිතවාදී වුනාට, මහින්දගේ චීන ආදරේ හින්දා අපට කෙලවුනා.

    2019 පාස්කු ප්‍රහාරය, කොවිඩ් එක්ක කෙලවෙලා ඉද්දි, අරගලෙන් ආයේ වැටුන. පොනිල් jack ගහගෙන අරන් ආපු economy එක අනුරට, ඉන්දියාවේ ලැදියාවෙන් ලැබෙයි ද? ඔව්. ඉන්දියාව හැර අපට විකල්පයක් නෑ.