ශ්‍රී ලංකා ආණ්ඩුවේ විපක්ෂය වෙන්න ඕනෙ LTTE ය නේ?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    දේශපාලන පක්ශ ලෙස සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි එනවා ඊට කලින්
    ඔව් දේශපාලන කණ්ඩායම් කියලා එන්නේ හොරු, මාෆියා කාරයො අර තිලක් මාරපනලා වගේ අය.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,882
    113
    සේදවත්ත
    ඔව් දේශපාලන කණ්ඩායම් කියලා එන්නේ හොරු, මාෆියා කාරයො අර තිලක් මාරපනලා වගේ අය.
    ඇයි සිවිල් ක්‍රියාකරින්, වෘත්තීය සංගම්, ආගමික නායකයන් මුං ඔක්කම එකයි