ශ්‍රී ලංකා ඉංසුවරන්ස් insurance help

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශ්‍රී ලංකා ඉංසුවරන්ස් insurance help

    ශ්‍රී ලංකා ඉංසුවරන්ස් එකේ ඉන්න කෙනෙක් හරි මේවා ගැන හොඳටම දන්න කෙනෙක් හෙල්ප් කරන්න.

    1.රක්ෂනය කල් පිරුනම ඒක ලබාගන්න විදිය කොහොමද?
    2.ඩොකියුමන්ට්ස් මොනාද ඕනේ?
    3.ඒක ගන්න පුලුවන් රක්ෂනය දාපු නියෝජිතයගෙන්/ඒ ඔෆිස් එකෙන් විතරමද?
    4.වෙන බ්‍රාන්ච් එකකින් ඉල්ලුවොත් ඒ ඩොකුමන්ට්ස් රක්ශනේ දාපු බ්‍රාන්ච් එකට ගිහිල්ල හැදිල එන්න ඕනෙද?
    5.රක්ශන ඔප්පුවේ නම්බර් එක පෝන් එකෙන් කියල ලැබෙන මුලු ගාන දැනගත්තැකිද?

    ස්තුතියි.:cool: