ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම පාඩුව

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අර්ජුන් වැඩ අල්ලයි

    අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු වැසියෙකි. ඔහු ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ අධිපති ය. ඔහු සිංහල අවුරුද්ද පැවැත්වී දැයි නො දනිමු. එහෙත් ඔහු අවුරුද්දෙන් පසු නැවතත් බැංකුවේ වැඩ අල්ලා ඇත. මහා බැංකු බැඳුම්කර නිකුතුවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනාවක් විය. ඔහු ඒ චෝදනාවෙන් නිදහස් වී ඇත. ඉතින් ඔහු වැඩ ඇල්ලීමේ වරදක් ඇතැයි කියන්නේ කෙසේ ද? මුදල් ඇමති රවි කරුණානායක අසන්නේ ද ඒ ප්‍රශ්නයම ය. :yes::yes:

    මෙහි දී බටහිරයන්ගේ බලපෑමක් සිදු වී ඇතැයි අපි නො කියමු. අඩු තරමෙන් සිංගප්පූරුවෙන්වත් බලපෑමක් සිදු වී ඇතැයි කිව නො හැකි ය. අප එතරම් ම ස්වාධීන රටකි. එහෙත් පසුගිය දා මෛත්‍රිපාල සිරිසේන සංධානයේ නායකයන් අමතමින් තමන්ට බටහිර රටවලින් සිදුවන බලපෑම් ගැන කීවේ ය. එය මෛත්‍රිපාලගේ තවත් ප්‍රකාශයක් ලෙස සලකමු ද?

    අර්ජුන් මහේන්ද්‍රන් වැඩ ඇල්ලීමේ දී ජාතික ගීය ගැයූ බවවත් එය ගැයුවේ සිංහලෙන් ද දෙමළෙන් ද මැන්ඩරීන් නැත්නම් වෙනත් බසකින් ද යන්න ගැනවත් වාර්තා වී නැත. ඒ කෙසේ වෙතත් සිංගප්පූරු වැසියකු ලංකාවේ ජාතික ගීය ගැයීමේ අවශ්‍යතාවක් නැත. ඔහු ඇතැම් විට සිංගප්පුරු ජාතික ගීය ගයන්නට ඇත. එහෙත් ඒ එකක්වත් ලංකාණ්ඩුවටවත් ශ්‍රී ලංකා පොලීසියටවත් ප්‍රශ්න නො වේ. ඔවුන්ට අඩුම තරමෙන් විග්නේස්වරන් දෙමළෙන් ලංකාවේ ජාතික ගීය ගැයීමට ඉඩ දීමවත් ප්‍රශ්නයක් නො වේ. ඔවුන්ට අද එයට වඩා ප්‍රශ්න ඇත.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිටුව ඉදිරිපිට පැවති උද්ඝෝෂණයෙහි දී ඩලස් අලහප්පෙරුම අතේ තිබූ කොඩිය ජාතික කොඩිය දැයි සෙවීම අද ප්‍රධාන ප්‍රශ්නය වී ඇත. ඒ පරීක්‍ෂණයෙහි දී ඊනියා රාජ්‍ය නොවන සංවිධානයක පර්යේෂකයන්ගේ සහය ලබාගැනීමට පොලීසියට හැකි යැයි සිතමු. ඒ උද්ඝෝෂණයට ජාතික කොඩි ගෙන එන්නට යැයි කිසිවකු කියා ඇති බවක් අපි නො දනිමු. විවිධ පුද්ගලයන් විවිධ කොඩි ගෙන එන්නට ඇත. ඩලස් අතේ තිබුණේ ගැමුණු කොඩිය ද, සුමංගල හිමි කොඩිය ද, ඩී එස් සේනානායක කොඩිය දැයි කීමට තරම් දැනුමක් අපට නැත. එහෙත් ඒ සොයා ගැනීමට අපට ද අවශ්‍ය වෙයි.

    ඒ සඳහා කළ යුත්තේ නීතිඥයන් තුන් දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම ය. අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ කෙළේ එය ය. රනිල් ජනාධිපති හෝ මුදල් ඇමති හෝ නොවූවත් ඔහු එවැනි කමිටුවක් පත් කෙළේ ය. අර්ජුන් රනිල්ට පමණක් කියා නිවාඩු ගියේ ය. අර්ජුන් වැඩ ඇල්ලුවේ කාට කියා දැයි අපි නො දනිමු. දැන් විධායක ජනාධිපතිවරුන් රාශියක් සිටින බව මහින්ද රාජපක්‍ෂ කියන්නේ ඒ නිසා ද යන්නත් නො දනිමු. එකී විධායක ජනාධිපතිවරුන් කවුරුන් දැයි දැනගැනීමට ද ඒ සමගින් තවත් නීතිඥ කමිටුවක් පත්කළ හැකි ය. නඩු නැති ඇතැම් නීතිඥයන්ට එවැනි කමිටු මගින් විශාල සේවයක් වනු ඇත. :D:D

    ඒ කුමක් වුවත් අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සෘජුව වග නොකියන බව කමිටුව සොයාගෙන ඇත. බටහිර විද්‍යාවේ ද සොයාගැනීම් ගැන කියැවෙයි. එහෙත් අප කියන්නේ ඒ සොයාගැනීම් නොව බටහිර විද්‍යාඥයන්ගේ නිර්මාණ කියා ය. අප එසේ කීම ගැන මෙරට බටහිර විද්‍යාඥයෝ කුපිත වෙති. එහෙත් ඔවුන් අතින් සොයාගැනීමක්වත් නිර්මාණයක්වත් කෙරී නැත. අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ කමිටුව නිර්මාණය කෙළේ ද සොයාගත්තේ ද යන්න අපි නො දනිමු. ඒ කුමක් වුවත් අර්ජුන් නිදහස් ය. කාට ද ආඩම්බරේ යැයි ඇසීමට සිතෙන්නේ එවැනි අවස්ථාවල ය.

    අර්ජුන් වක්‍ර ව වගකිව යුතු බවක් කමිටුව සෘජුව නොකියන බව බන්දුල ගුණවර්ධනගේ දැනගැනීම සඳහා කිව යුතු ය. එහෙත් අපි එකක් දනිමු. සතාසිවම් මිනීමැරුමේ වරදකරුවා වංගෙඩිය යැයි එකල කතාවක් තිබිණි. බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වරදකරු අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැණා වූ අර්ජුන් ඇලෝෂියස් අදාළ ඉල්ලුම් පත්‍රයට අත්සන් කළ පෑන විය හැකි ය. :lol::lol::lol:

    නලින් ද සිල්වා

    2015 අප්‍රේල් 25
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ane manda ban math hoyanawa.badumkara gathe biliyana 10 , danata paduwa biloyana 4 .3 meka mara kathawak okoma danne diwayin.......
    ane manda ..

    අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුවූ පොලී අනුපාත ඉහළ යැම නිසා සිදු වන රජයේ පොලී වියදම් ඉහළ යැමෙන් මේ පාඩුව සිදුව තිබේ.

    Source : http://www.divaina.com/2015/04/24/news09.html

    View attachment 58972

    මං හිතුවා ආර්ථික විද්‍යාව ගැන ලොකු ලොකු post දානකොට rocat90 කියන්නේ හර්ෂ ද සිල්වාටත් වැඩිය ආර්ථික දැනුමක් තියෙන කප්පිත්තෙක් කියල... ඒත් දැන් බැදුම්කර හොරකම වෙලා දැනට මාස 2 කට වැඩි කාලයක් ගිහිල්ලත්, මේ කප්පිත්තාට තේරෙන්නේ නෑ ලු මේ වංචාව උනේ කොහොමද කියල.. ආර්ථික විද්‍යාව ගැන ලොකු post දාලා තියෙන්නේ කොහෙන් හරි ඇහිදගෙන වෙන්න ඇති කියල දැන් හිතෙනවා... එහෙම නැත්නම් මෙයා, යහපාලන හීනයක තාම ඉන්නවා ඇති...

    ඒ මොනවා උනත් මේ බැදුම්කර හොරකම ගැන නියමම විග්‍රහය කරන්නේ විමල් වීරවංස.. ඒ 2015 මාර්තු 19 වැනිදා, පාර්ලිමේන්තුවේදී... තමන් යමක් දන්නේ නැති නම්, තමන්ට වඩා බාලයෙක්ගෙන් හරි ඉගෙනගැනීම, නින්දාවක් නෙමෙයි කියල තියෙන්නේ බුදු දහමේ... ඉතින් "මං තාම දන්නේ නෑ" කියල අඩන, විමල් වීරවංසට වඩා ආර්ථික විද්‍යාව ගැන මහා දැනුමක් ඇති rocat90 ට විතරක් නෙමෙයි, ඇත්ත දැනගන්න අවශ්‍ය ඕනෑම කෙනෙක්ට, බැදුම්කරයක් යනු කුමක්ද කියන තැන ඉදලා, මේ යහපාලන හොරකම උනේ කොහොමද කියන එක දක්වා දැනගන්න, මේ video එක බලන්න... යහපාලනයෙන් මත් වෙලා ඉන්න අයට නම් මේක රිදෙයි... ඇත්ත දැනගන්න ඕන අයට විතරක් මේක බලලා අදහසක් ගන්න පුළුවන්...

    rocat90 ට තාම නොතේරෙන හොරකමේ බිලියන 42 ක් ආවේ කොහොමද කියන එක දැනගන්න, විනාඩි 18 ඉදල මේ video එක බලන්න....
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මං හිතුවා ආර්ථික විද්‍යාව ගැන ලොකු ලොකු post දානකොට rocat90 කියන්නේ හර්ෂ ද සිල්වාටත් වැඩිය ආර්ථික දැනුමක් තියෙන කප්පිත්තෙක් කියල... ඒත් දැන් බැදුම්කර හොරකම වෙලා දැනට මාස 2 කට වැඩි කාලයක් ගිහිල්ලත්, මේ කප්පිත්තාට තේරෙන්නේ නෑ ලු මේ වංචාව උනේ කොහොමද කියල.. ආර්ථික විද්‍යාව ගැන ලොකු post දාලා තියෙන්නේ කොහෙන් හරි ඇහිදගෙන වෙන්න ඇති කියල දැන් හිතෙනවා... එහෙම නැත්නම් මෙයා, යහපාලන හීනයක තාම ඉන්නවා ඇති...
    මන් මේ ඇහිදිනවා බන් ,නොට් ටිකක් කොපි කරන්න ,

    ඒ මොනවා උනත් මේ බැදුම්කර හොරකම ගැන නියමම විග්‍රහය කරන්නේ විමල් වීරවංස..
    ඒ 2015 මාර්තු 19 වැනිදා, පාර්ලිමේන්තුවේදී... තමන් යමක් දන්නේ නැති නම්, තමන්ට වඩා බාලයෙක්ගෙන් හරි ඉගෙනගැනීම, නින්දාවක් නෙමෙයි කියල තියෙන්නේ බුදු දහමේ... ඉතින් "මං තාම දන්නේ නෑ" කියල අඩන, විමල් වීරවංසට වඩා ආර්ථික විද්‍යාව ගැන මහා දැනුමක් ඇති rocat90 ට විතරක් නෙමෙයි, ඇත්ත දැනගන්න අවශ්‍ය ඕනෑම කෙනෙක්ට, බැදුම්කරයක් යනු කුමක්ද කියන තැන ඉදලා, මේ යහපාලන හොරකම උනේ කොහොමද කියන එක දක්වා දැනගන්න, මේ video එක බලන්න... යහපාලනයෙන් මත් වෙලා ඉන්න අයට නම් මේක රිදෙයි... ඇත්ත දැනගන්න ඕන අයට විතරක් මේක බලලා අදහසක් ගන්න පුළුවන්...

    rocat90 ට තාම නොතේරෙන හොරකමේ බිලියන 42 ක් ආවේ කොහොමද කියන එක දැනගන්න, විනාඩි 18 ඉදල මේ video එක බලන්න....

    දැන් නම් ඩේටා නැ ,,,මු කියන ඒවා නම් පිළිගන්න එක ටිකක් හොයන්න ඕනා ,මන් ඔය කම්නෙන්ට් එක කින්ඩියට දැම්මේ ,එත් බන් පාඩුව කියන එක නිර්වච්නන්යේදී ටිකක් පරස්ම් වෙන්න ඕනා ,උබම හිතපන් ඔය පොලි පාඩුව එන විදිහ අපැහැදිලි මේ නිසා
    උබ මගේ ලිපිය බලාලා හොර පාරේ ගියා ,උබලා කොහොමත් එහෙමයි ,තව එකෙකුට බලන්න චාන්ස් එකක් දෙන්නේ නැ

    1 බන්දාගාර බදුම්කරවලට පොලි ගෙවන්නේ කුපන් ක්‍රමේට
    2 ඔය කියන බැදුම් කර වල පොලිය මේ මාස 6 ට වැඩි උනානම් එක එන්නේ මේ මාස හයේ රජයේ පොලි වැඩි වීමට
    3 මේක උනා කියලා සමස්ත රජයේ ණය වල පොලි පාඩුවක් වෙන්නේ කොහොමද ?
    (එක්කෝ නිකුත් කරපු මේ දක්කවා සෑම ණයක් වෙළද පල පොලි අනුපාතයට නිකුත් කරලා තියෙන්නේ ඕනා ,ඕක වෙන්න ,')
    එහෙම නැහැ ,සමහර ඒවා ස්ථාවර පොලියට නිකුත් කරන්නේ ,එකෙන් මේ සිද්දිය නිසා බලපෑමක් නැහැ ,එකයි කියන්නේ මේ පාඩුව කොහොමද එන්නේ කියලා අපැහැදිලි

    මෙහෙම දෙයක් තියෙනවා ,දැන් මාර්කට් රිසක් එකට වාඩා රිසක් ෆ්‍රී රේට් එක වැඩි ,එතකොට kapem එකේ කෙස් එකක් වෙනවා ,එක හරහා වෙන්න ඕනා ඔය පාඩුව ගණනය කරන්නේ ,
    එක අවාස්තික පාඩුවක් විතරයි
    එකයි බන් මේක අපැහැදිලි ,

    මෙතන තියෙන්නේ ඉහල අවදානමක ණය ලබා ගැනීමක් ,,,පොලිය වැඩි ,එහෙනම් ඉහල ප්‍රතිලාබ තියෙන ආයෝජනයක් කරන්න ඕනේ ,

    රජයේ ණය කළමානාකරණය කියන්නේ ලේසි දෙයක් නෙමේ ,කවුරුත් කිව්වා පලියයට නිලදාරීන් කටයුතු කරන්නේ නැ ,අදිපති කිවත් ,කොන්ඳ තියෙන නිලදාරීන්ගේ නොමැතිකම හා මහා බැංකුව හම්බන්තොට කරනයේ ප්‍රතිවිපාක )
    1991 ජනසවිය ගෙන්න කියපු වෙලේ මහා බැංකු අදිපති අයින් උනා ,එකට හේතුව එක රටට හොද නැති දෙයක් නිසා එකට අදිපතිට කොන්දක් තිබුන ,
    2006 වෙනකම් මහා බැංකුව ස්වාදීන ආයතනයක් ,එක කැවා
    කබ්රාල් දාලා ,මහින්දට වැදගෙන හිටියේ අතුල තනිකර දේශපාලනි කරනය කළා ,එක්සැම් වලට පිටින් ආන්ටිගේ ලේටෙස් වලට ජොබ් දුන්නා ,'
    අනික උද්දමන මිම්ම (මිල දර්ශකය ,ජාතික ගිණුම් ,පොලි අනුපාතය ,සියල්ල විකුර්ති කළා
    )
    දැන් කිසිම ප්ර්යේශ්න්යකට ශ්‍රී ලංකා මහා බැංකු දත්ත ගන්නේ නැ ,
    තොරතුරු වෙන තැනක නැත්නම් තමා එක අවසාන මුලාශ්‍ය විදිහට ගන්නේ .

    මහා බැංකුවේ විස්වාසනීය බාවය දdeta ක්‍රෙඩිබිලිටි එක නැහැ ,
    එකෙන් හදන ප්‍රතිපත්ති ඔක්කොම අවුල් බන් ,

    පොලි අනුපාත අඩු නැහැ ,එක කෘතිමව අඩු කරලා තියෙන්නේ ,
    ඒ රජයට ගෙවන්න වෙන පොලි මුදල් අඩු කරන්න,එක අයින් උනාම තමා ඔය පාඩු කතා එන්නේ ,
    ඒවා ගැන තොපි කතා කරන්නේ නැ ,ඒවා ගැන දන්නෙත් නැ

    පොලිය අඩුව තිබ්බ කාලේ රටේ ණය සැපයුම අඩුවුණා ,2014 තුන්වෙනි මාසේ ඉදලා .මහබැංකුව පොලි අඩුකලා ඔය දවස් වල ,එත් ණය සැපයුම අඩු වෙනවා දිගට හරහට ,ඊට පස්සේ 2014 සප්ත්ම්බර් වල වාණිජ බැංකු වලට නියෝග කළා අතිරික්ක්ත ද්‍රවශීල තාවය මහබැංකුවේ තැන්පත් කරන්න එපා කියලා ,ජාතියතර මුලය අරමුදල මේ කෙස් එකට දේපාරක් අනතුරු අගෙව්වා (ඒවා වෙනකොට තොපි හෙව්වා ද නැ ,මෙතන සද්ද දාන්නේ වෙනත් රජයක් නිසා ,ආර්ථික වර්දනය විකුර්ති කරලා පෙන්නන කොට සද්ද නැ ,)
    රටේ අතිරික්ක්ත මුදල් සැපයුමක් තිබ්බා එකට හේතුව සමස්ථ ඉල්ලුමේ අඩු වීමක් තිබ්බා ,ආණ්ඩුවේ සංවර්දනය නිසා (රජයේ වියදම නිසා )තමා පොඩක් හරි ඉල්ලුමක් තිබ්බේ ,
    මේකෙන් ලංකාව ලොකු අවුලකට යමින් තිබ්බේ ,

    උබ මෙතන කැගැහුවට මූලය ප්‍රතිපතිය හසුරවන්න අමාරුයි ,
    එකේ ගන්න තීරණ මුලින් අවාසි වගේ පෙනුනට පස්සේ වාසි වෙන්න පුළුවන්

    අනික තමා මේ පොලිය කෙලින්ම එන්නේ මුලය පද්තියට එතකොට වෙන්නේ රජයේ වියදම මුලය පද්තියට මාරු වීමක් වෙන්නේ ,එතකොට ආර්ථික මය පාඩුවක් නැ ,රාජ්‍යට තියෙනවා අතිරේක පොලි වියදමක් ,

    මේ ගැන සවිස්තාරතමක ලිපියක් දානම් මගේ deta සෙට් උනාම
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බැඳුම්කර ණය
    ද්‍රවශීල තාවය
    මූලය ප්‍රතිපතිය
    මුලය පද්තිය
    සමස්ථ ඉල්ලුමේ අඩු වීම
    ජාතියතර මුලය අරමුදල
    ................
    .....
    ...
    BLA BLA BLA BLA :angry: :(

    therena sinhalen kiyanawalako ooi !!! :sorry:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බැඳුම්කර ණය
    ද්‍රවශීල තාවය
    මූලය ප්‍රතිපතිය
    මුලය පද්තිය
    සමස්ථ ඉල්ලුමේ අඩු වීම
    ජාතියතර මුලය අරමුදල
    ................
    .....
    ...
    BLA BLA BLA BLA :angry: :(

    therena sinhalen kiyanawalako ooi !!! :sorry:
    මේවා ටිකක් අමරුයි බන් පැහැදිලි කරන්න
    දැනට මේක බලපන් ,පස්සේ ලොකු විස්තරයක් දානම්
    බැදුම්කර
    රජයේ දිගු කාලින ණය අවශතා සදහා රජය වෙනුවෙන් මහා බැංකුව නිකුත් කරනවා ,රජය ප්‍රග්දන වෙළද පලට පිවිසීමයි (අවුරුද්දකට වඩා වැඩිනම් ගනුදෙනුව ප්‍රග්දන වෙළදපලට වැටෙන්නේ )
    සාමන්යෙන් වසර 20 ක් තමා උපරිම එත් මේ පාර 30 කට නිකුත් කලේ එකයි ඔය ගොඩක් කෙස්
    ඔකේ විවිද ප්‍රබේද තිනවා ,ඉතුරු ටික පස්සේ දාන්නම්

    ද්‍රවශීලතාවය
    ද්‍රවශීලතාවය කියන්නේ ප්‍රාග්ධන පාඩු නොලබා යම් වත්කමක් මුදල් බවට හැරවීම ,
    හිතන්න ඔබ ගාව වාහනයක් තිනවා ,එක 100000 ගත්තේ එත් ඔයා 90000 කට විකොත් ඔයාට 10000 ක් පාඩුයි එක ප්‍රග්දන පාඩුවක් .

    හැබයි මෙතැන ද්ර්වශිලතාවය කියන්නේ වෙළදපලේ වැඩි පුර මුදල් තියනවා කියන එක ඒ අවස්තාව අනුව කොනේ අනුව වචනේ වෙනස් වෙනවා
    ගොඩක් මුදල් තියෙන්න හොද නැ ,මුදල් කියන්නේ මුදල් සැපයුම ,එක පාලනය කරන්නේ පොලි අනුපාත යෙන් (තව ක්‍රම තිනවා හැබයි මේක තමා ගොඩක් හොද )
    යම් අවස්ථාවක මේ පොලි අනුපාතය තුලින් මුදල් සැපයුම හසුරවා ගන්න බැරි උනොත් එකට කියනේ ද්‍රවශීලතා උගුල කියලා ,මේකක් ඇති උනොත් විසදන්න සැහෙන අමරුයි .ලංකාව මේ දෙසට ඇඩ්මින් යන්නේ ,මොකෝ මේ වා මනින ක්‍රම අස්ච්ර්යෙන් විකුර්ති කරපු නිසා

    මූලය ප්‍රතිපතිය
    රටේ මුදල් සැපයුම ,ණය සපැයුම ,පොලි අනුපාතය පාලනය කරන එක තමා මුලය ප්‍රතිපතිය කියන්නේ ,
    ටිකක් පැහැදිලි මදි තමා ටිකක් ලොකු සංකල්පයක්

    සමස්ථ ඉල්ලුමේ අඩු වීම(aggregate demand )සමහර ඉල්ලුම
    රටේ සමස්තයක් විදිහට රටේ පුරවැසියන් පරිබෝජනය ,රජයේ පරිබෝජනය ,දල ආයෝජනය ,අපනයන කියන 4 එකතුව තමා ,
    පසුගිය කාලේ රජයේ වියදම වැඩිවීමක් තිබ්බට පුද්ගලික අංශයේ දුර්වල වීමක් තිබ්බ ,ඒ නිසා ඉල්ලුම පහල ගියා ,අපනයන අඩුවුමකුත් තිබ්බා ,මේ කියන්නේ වර්දැන වේගය ගැන ,නැත්නම් ස්න්කයා අරන් වැඩි උනා කියයි ,

    මුලය පද්තිය
    මේක කොටස් කීපයකින් කින් සමන් විතයි ,මුලය උපකරන ,නියාමන ආයතන ,බැංකු ,යටිතල පහසුකම් වියුහය ,වෙළද පළවල්
    මේ හැම එකක්ම පැහැදිලි කරන්නම් පස්සේ

    ජාතියතර මුලය අරමුදල(imf)
    පච වංශ ට අනුව ජාතියන්තර කුමන්ත්‍රණ කාරයෙක් :P:P:P:P:P
    මේ ආයතනය මුලික වශයෙන් ගෙවුම් ශේෂ අර්බුද .,,ඔය සංචිත අඩු වෙලා කියලා මේ දවස්වල කැගහන්නේ එහෙම උනාම ඒවා ට උදව් කරන ජාතියන්තර ආයතනය

    අපි හැම අවුරුද්දකම සාමාජික මුදලක් ගෙවනවා ,එකට අපිට ගන්න පුළුවන් කොටා එකක් ලැබෙනවා ,එක ත් මදි උනොත් ණය ගන්න පුළුවන් ,අඩු පොලියට
    ඉස්සර නම් කෙටිකලින ණය දුන්නේ ,ඒවා සන්චිත විදිහට තියා ගන්න ඕනේ ,හැබැයි දැන් කොන්දේසි සහිතව සංවර්දන කටයුතු වලට යොදා ගන්න පුළුවන්

    ඇතිනේ :P:P:P:P:P:P:P
    තව පස්සේ විස්තර දානම්
     
    • Like
    Reactions: Ayeshlive

    අනේ බොහොම ස්තුති සහො... :yes:
    දළ අවබොධයකට යන්න ගොඩක්ම ප්‍රයොජනවත්.... :yes:
    මම නම් බලපොරොත්තු වුනේ නෑ මෙච්චර පැහැදිලි කිරිමක්.. :no:
    ඒ නිසා ඔබේ කාලය මිඩංගු කලාට බොහොම ස්තුති. :)

    ඔයාගේ අනිත් අර්ථික විද්යා ලිපි වලදි කරන පැහැදිලි කිරිම් වලින් නොදන්න අනිත් ඒවත්, පසුව වැඩි විස්තර කෙරෙන ඒවත් ඉගන ගන්නම්... :yes: :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේවා ටිකක් අමරුයි බන් පැහැදිලි කරන්න
    දැනට මේක බලපන් ,පස්සේ ලොකු විස්තරයක් දානම්
    බැදුම්කර
    රජයේ දිගු කාලින ණය අවශතා සදහා රජය වෙනුවෙන් මහා බැංකුව නිකුත් කරනවා ,රජය ප්‍රග්දන වෙළද පලට පිවිසීමයි (අවුරුද්දකට වඩා වැඩිනම් ගනුදෙනුව ප්‍රග්දන වෙළදපලට වැටෙන්නේ )
    සාමන්යෙන් වසර 20 ක් තමා උපරිම එත් මේ පාර 30 කට නිකුත් කලේ එකයි ඔය ගොඩක් කෙස්
    ඔකේ විවිද ප්‍රබේද තිනවා ,ඉතුරු ටික පස්සේ දාන්නම්

    ද්‍රවශීලතාවය
    ද්‍රවශීලතාවය කියන්නේ ප්‍රාග්ධන පාඩු නොලබා යම් වත්කමක් මුදල් බවට හැරවීම ,
    හිතන්න ඔබ ගාව වාහනයක් තිනවා ,එක 100000 ගත්තේ එත් ඔයා 90000 කට විකොත් ඔයාට 10000 ක් පාඩුයි එක ප්‍රග්දන පාඩුවක් .

    හැබයි මෙතැන ද්ර්වශිලතාවය කියන්නේ වෙළදපලේ වැඩි පුර මුදල් තියනවා කියන එක ඒ අවස්තාව අනුව කොනේ අනුව වචනේ වෙනස් වෙනවා
    ගොඩක් මුදල් තියෙන්න හොද නැ ,මුදල් කියන්නේ මුදල් සැපයුම ,එක පාලනය කරන්නේ පොලි අනුපාත යෙන් (තව ක්‍රම තිනවා හැබයි මේක තමා ගොඩක් හොද )
    යම් අවස්ථාවක මේ පොලි අනුපාතය තුලින් මුදල් සැපයුම හසුරවා ගන්න බැරි උනොත් එකට කියනේ ද්‍රවශීලතා උගුල කියලා ,මේකක් ඇති උනොත් විසදන්න සැහෙන අමරුයි .ලංකාව මේ දෙසට ඇඩ්මින් යන්නේ ,මොකෝ මේ වා මනින ක්‍රම අස්ච්ර්යෙන් විකුර්ති කරපු නිසා

    මූලය ප්‍රතිපතිය
    රටේ මුදල් සැපයුම ,ණය සපැයුම ,පොලි අනුපාතය පාලනය කරන එක තමා මුලය ප්‍රතිපතිය කියන්නේ ,
    ටිකක් පැහැදිලි මදි තමා ටිකක් ලොකු සංකල්පයක්

    සමස්ථ ඉල්ලුමේ අඩු වීම(aggregate demand )සමහර ඉල්ලුම
    රටේ සමස්තයක් විදිහට රටේ පුරවැසියන් පරිබෝජනය ,රජයේ පරිබෝජනය ,දල ආයෝජනය ,අපනයන කියන 4 එකතුව තමා ,
    පසුගිය කාලේ රජයේ වියදම වැඩිවීමක් තිබ්බට පුද්ගලික අංශයේ දුර්වල වීමක් තිබ්බ ,ඒ නිසා ඉල්ලුම පහල ගියා ,අපනයන අඩුවුමකුත් තිබ්බා ,මේ කියන්නේ වර්දැන වේගය ගැන ,නැත්නම් ස්න්කයා අරන් වැඩි උනා කියයි ,

    මුලය පද්තිය
    මේක කොටස් කීපයකින් කින් සමන් විතයි ,මුලය උපකරන ,නියාමන ආයතන ,බැංකු ,යටිතල පහසුකම් වියුහය ,වෙළද පළවල්
    මේ හැම එකක්ම පැහැදිලි කරන්නම් පස්සේ

    ජාතියතර මුලය අරමුදල(imf)
    පච වංශ ට අනුව ජාතියන්තර කුමන්ත්‍රණ කාරයෙක් :P:P:P:P:P
    මේ ආයතනය මුලික වශයෙන් ගෙවුම් ශේෂ අර්බුද .,,ඔය සංචිත අඩු වෙලා කියලා මේ දවස්වල කැගහන්නේ එහෙම උනාම ඒවා ට උදව් කරන ජාතියන්තර ආයතනය

    අපි හැම අවුරුද්දකම සාමාජික මුදලක් ගෙවනවා ,එකට අපිට ගන්න පුළුවන් කොටා එකක් ලැබෙනවා ,එක ත් මදි උනොත් ණය ගන්න පුළුවන් ,අඩු පොලියට
    ඉස්සර නම් කෙටිකලින ණය දුන්නේ ,ඒවා සන්චිත විදිහට තියා ගන්න ඕනේ ,හැබැයි දැන් කොන්දේසි සහිතව සංවර්දන කටයුතු වලට යොදා ගන්න පුළුවන්

    ඇතිනේ :P:P:P:P:P:P:P
    තව පස්සේ විස්තර දානම්

    Ela machan. Thawa wisthara danna puluwan welawata. Rep 7.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බැඳුම්කර නිකුතුවේ පාඩුව කෝටි 4280 ට නගී

    ඉකුත් පෙබරවාරි මස 27 වැනි දින සිදුවූ තිස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බිල්පත් වෙන්දේසියේදී සිදු වූ අක්‍රමිකතාව හේතුවෙන් මේ වන විට රජයට සිදුව ඇති පාඩුව රු. කෝටි 4280 ක්‌ පමණ දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ඇස්‌තමේන්තු කර තිබේ.

    අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුවූ පොලී අනුපාත ඉහළ යැම නිසා සිදු වන රජයේ පොලී වියදම් ඉහළ යැමෙන් මේ පාඩුව සිදුව තිබේ.

    මේ මගින් ශ්‍රී ලංකා රජයටත්, මහජනතාවටත් විඳින්නට සිදුව ඇත්තේ ලංකා ඉතිහාසයේ විශාලතම පාඩුව බව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ ඊයේ (23 දා) 'දිවයින'ට ප්‍රකාශ කළහ.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    Source : http://www.divaina.com/2015/04/24/news09.html

    View attachment 58972

    රනිල්-අර්ජුන් කපෝතියි.! බැදුම්කර මගඩිය කෝප් කමිටුවේදී තහවුරුවෙයි.! පාඩුව බිලියන 1‍.6ක්.!

    පසුගිය කාලය තුල මහත් ආන්දෝලනයට තුඩු දුන් ශ්‍රීලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී රැස්වූ විශේෂ කෝප් කමිටුව හමුවේ එහි සියළු තොරතුරු අනාවරණය වී ඇත. විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද පරීක්ෂණයට අනුව අද දින කෝප් කමිටුවට අදාල තොරතුරු ලැබී ඇත. එම වාර්තාවට අනුව 2015 පෙබරවාරි 27 දින බැදුම්කර නිකුතුවේදී වලක්වාගත හැකිව තිබූ රුපියල් 889,358,050 ක ඇස්තමේන්තුගත අවාසිය සහ 2016 මාර්තු 29 දින පැවති භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී වලක්වාගත හැකිව තිබූ රුපියල් 784,898,755ක ඇස්තමේන්තුගත අවාසිය යන දෙකෙහිම එකතුව රුපියල් 1,674,256,805 ක ඇස්තමේන්තු ගත අවාසිය වලක්වාගැනීමට කටයුතු නොකිරීම පිළිබදව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වගකිවයුතු බව මේ අනුව තහවුරු වී ඇත.

    විශේෂයෙන්ම මෙම පරීක්ෂණය විගණකාධිපතිවරයා සිදුකර ඇත්තේ ඔහුට පැවරී ඇති බලතල හා විෂය සීමාව තුල වන අතර ඉන් ඔබ්බට සාපාරාධී හෝ විගණකාධිපතිට නිගමනය කළ නොහැකි මට්ටමේ නීති විරෝධී කටයුතු මහබැංකුව තුල සිදුවී තිබේ නම් ඒවා මෙම පරීක්ෂාවට හසු නොවන හෙයින් එවැනි පරීක්ෂාවක් සම්බන්ධයෙන් විශේෂිතවූ ආයතනයන්හි සහය ලබාගෙන එය සිදු කිරීම සුදුසු බවට විගණකාධිපතිවරයා තහවුරු කොට ඇත.

    පාඩුව බිලියන 1‍.6ක්.!
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අර rocat90 කියන එකාව කවුරු හරි දැක්කද? ඌ තාම රනිල්ගේ ටොපිය සූප්පු කර කර නළුවාගේ මොලය ගැන වර්ණනා කර කර thread දානවා ඇති... ඌ පුල පුලා බලන් හිටියේ උගේ ආර්ථික විශේෂඥයා ඇවිත් මේ රට සුකිත මුදිත කරනකන්...

    දැන් උට සුකිත වෙලා ඇති...

    උද්ධමනය 6.4% ට නගී
    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    ඉකුත් ජුනි මස උද්ධමනය සියයට 6.4 දක්‌වා ඉහළ ගොස්‌ ඇත. මැයි මස පැවැති උද්ධමනය සියයට 5.3 ක්‌ විය.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලCෂ්‍යමය පදනම මත මේ උද්ධමනය ගණනය කර ඇත. ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය මැයි මස වාර්තා වූ දර්ශක අංක 113.7 සිට ජුනි මාසයේදී දර්ශක අංක 116.1 දක්‌වා සියයට 2.1 කින් ඉහළ ගොස්‌ තිබේ. මෙම වැඩිවීම සඳහා ආහාර කාණ්‌ඩයේ අයිතමයන්ගේ මිල ගණන් ඉහළ යැම ප්‍රධාන වශයෙන් හේතුවිය. ඒ අනුව එළවළු, අමුමිරිස්‌, සහල්, මාළු, සීනි, අර්තාපල් සහ රතුලූනු මිල ගණන් ජුනි මාසයේදී ඉහළ ගිය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.

    එසේම ආහාර නොවන කාණ්‌ඩය තුළ රෙදි පිළි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස්‌ හා වෙනත් ඉන්ධන, ගෘහ භාණ්‌ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු සන්නිවේදන, ආපනශාලා හා හෝටල් සහ විවිධ භාණ්‌ඩ හා සේවා යන උප කාණ්‌ඩවල මිල ගණන්ද ජුනි මාසයේදී ඉහළ ගිය බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියයි.

    http://www.divaina.com/2016/07/25/news18.html
     
    Similar threads