ශ්‍රී ලංකා / ඕස්ට්‍රේලියා (28/01/2013) මැච් එකේ හයිල&#3514

ශ්‍රී ලංකා / ඕස්ට්‍රේලියා (28/01/2013) මැච් එකේ හයිල&#3514

ඊයේ තිබ්බ ශ්‍රී ලංකා / ඕස්ට්‍රේලියා (28/01/2013) මැච් එකේ හයිලයිට්ස් කොලිටි කොපියක් මට යූ ටියුබ් එකෙන් හොයාගන්න බැරි වුණා . මේක ආයි ටීවී එකේ පෙන්නන්නේ කීයටද ? නැත්තම් යූ ටියුබ් හරි ඔන්ලයින් බලන්න පුළුවන් ලින්ක් එකක් දියල්ලකෝ ??