ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලානයට සුදුසුක&#
ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕල්ඩ් ට්රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ එංගලන්තයට එරෙහිව පළමු එක්දින තරගය පරාජයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 වසරේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලිය නිතරඟයෙන් සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනා.
2017 සැප්තැම්බර් 30 වන දින ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ විසින් එක්දින ලෝක කුසලානය තරඟාවලිය සඳහා වන ප්‍රසාද ලකුණු මත සුදුසුකම් ලබන කණ්ඩායම් අට තේරීම සඳහා වෙන් කළ දිනය වන අතර, බටහිර ඉන්දීය කොදෙව් පිල (ලකුණු 78) ක් ලබා සිටින අතර ශ්‍රී ලංකාව කණ්ඩායම දැනට ලකුණු 86 ක් ලබා සිටිනවා. ඒ අනුව එංගලන්තයට එරහිව පවතින ඉදිරි තරඟ සියල්ල ජයගත්තත් බටහිර ඉන්දීය කොදෙව් පිලට ශ්‍රී ලංකා පිලේ ප්‍රසාද ලකුණු මට්ටම අභිබවා යාමට නොහැකියි.
එනම් 1996 ලෝක ශූරයන් වන ශ්‍රී ලංකාව කණ්ඩායම, 2019 එක්දින ලෝක කුසලාන තරඟාවලියට සෘජුවම සුදුසුකම් ලබන අටවන හා අවසන් කණ්ඩායම වේ. ඒ අනුව සුදුසුකම් ලද අනිකුත් කණ්ඩායම් නම්, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව වේ,
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග පැවසුවේ, ” අපේ කණ්ඩායම අසීරු කාලයක් ගෙවන බව සත්‍යක්. නමුත් අපි නැවත අපි හිටපු තැනට එනවා. අපිට අපි ගැන විශ්වාසයි. ICC තරඟ සෑම විටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව ජීවයක් ලබාදී ඇති අතර නැවත වරක් එය ඔප්පු කිරීමට මම බලාපොරොත්තු වෙමි.” යනුවෙනි.