Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්රී ලංකා ක්රිකට් හෙට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රී ලංකා ක්රිකට් හෙට

තව අවුරුදු 3-4 කින් ලන්කවෙ ඉන්න ඉහල පෙලෙ ප්ලෙයස්ල 6 දෙනෙක් විතර රිටයර් වෙනව.

ඩිල්ශාන්, මහේල, සංගා, මාලිංග, කුලසේකර, හේරත්.

එතකොට අපේ ටීම් එක මෙන්න මේ වගේ

1)උපුල්

2)???

3)ළහිරු

4)චන්දිමාල්

5)මැතිව්ස්

6)???

7)???

8)තිසර

9)සචිත්ර

10)ෂමින්ද

11)???

දන් බලමු මේ හිස්තැන් පුරවන්නෙ කාගෙන්ද කියල.

2) දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, ශෙහාන් ජයසුරිය

6) ඇන්ජලො පෙරේරා, භානුක රාජපක්ශ,*චාමර කපුගෙදර*, කුසල් ජනිත්,කෞශාල් සිල්වා

7) 6 කට්ටිය,මහරූෆ්, ධනුශ්ක ගුණතිලක,සචිත් පතිරණ, උඩ ඉන්න කට්ටිය

11) විමුක්ති පෙරේරා, ඉෂාන්/ළහිරු ජයරහ්න, තරිඳු කෞෂාල්, අකිල ධනන්ජය,නුවන් ප්රදීප්

මේ අයගෙන් කට්ටිය ටීම් එකට ආවම අපිට ඇතිවෙන ප්රශ්න.

1) පිතිකරුවො අතරින් බහුතරය ( කපූ, කෞශාල් සිල්ව, මහරූෆ් ඇරුනම) වමත්. ඉන්න අයගෙනුත් දෙන්නෙක් වමත්. එහෙම උනොත් උඩ 8න් 6ක්ම වමත්.

2)පිතිකරුවො අතරින් බහුතරය ( ඇන්ජලෝ පෙරේරා, ශෙහාන්, මහරූෆ්, සචිත් ඩනුශ්ක ඇර) බෝල් කරන්නේම නැති තරන්.

3)ඩිල්ශාන්ගෙ ෆීල්ඩින් පොසිශන් එකට ඉනෙ සචිත්ර(දැනට), කපුගෙදර, ධනුශ්ක දෙන්නත් එතෙන්ට හරි හැබැයි ඒ ඩෙන්න ටීම් එකට එන ඉඩ අඩුයි.

4) මහෙලගෙ ස්ලිප් එකට පුරුදු කරන්නෙ මතිව්ස්. ඒක හරියන වැඩක් නෙවෙයි. ඊලන්ග ඔප්ශන් එක ළහිරු/දිමුත්. දිමුත් නන් හොඳ වෙයි.

හැබැයි මේ අයට හොඳ මැච් ප්රැක්ටිස් එකක් දෙන එක තියෙන්නෙ සනත් ඇතුලු අයගෙ අතේ.

දකුණු අප්රිකා සංචාරය දෙස අප ඉතා විමසිල්ලෙන් බලා සිටිමු.

මේ කණ්ඩායමට වෙනත් ඇතුල්වීම් ඇතිද? ඉදිරිපත් කරන්න. එය තේරීම් කමිටුව වෙත ඉදිරිපත් කිරිමේ වගකීම ඔය කාට හරි දියල්ල බන්

[QUOTE="epw, post: 15271460, member: 156345"] [b]ශ්රී ලංකා ක්රිකට් හෙට[/b] [SIZE="3"]තව අවුරුදු 3-4 කින් ලන්කවෙ ඉන්න ඉහල පෙලෙ ප්ලෙයස්ල 6 දෙනෙක් විතර රිටයර් වෙනව. ඩිල්ශාන්, මහේල, සංගා, මාලිංග, කුලසේකර, හේරත්. එතකොට අපේ ටීම් එක මෙන්න මේ වගේ 1)උපුල් 2)??? 3)ළහිරු 4)චන්දිමාල් 5)මැතිව්ස් 6)??? 7)??? 8)තිසර 9)සචිත්ර 10)ෂමින්ද 11)??? දන් බලමු මේ හිස්තැන් පුරවන්නෙ කාගෙන්ද කියල. 2) දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, ශෙහාන් ජයසුරිය 6) ඇන්ජලො පෙරේරා, භානුක රාජපක්ශ,*චාමර කපුගෙදර*:cool:, කුසල් ජනිත්,කෞශාල් සිල්වා 7) 6 කට්ටිය,මහරූෆ්, ධනුශ්ක ගුණතිලක,සචිත් පතිරණ, උඩ ඉන්න කට්ටිය 11) විමුක්ති පෙරේරා, ඉෂාන්/ළහිරු ජයරහ්න, තරිඳු කෞෂාල්, අකිල ධනන්ජය,නුවන් ප්රදීප් මේ අයගෙන් කට්ටිය ටීම් එකට ආවම අපිට ඇතිවෙන ප්රශ්න.:baffled: 1) පිතිකරුවො අතරින් බහුතරය ( කපූ, කෞශාල් සිල්ව, මහරූෆ් ඇරුනම) වමත්. ඉන්න අයගෙනුත් දෙන්නෙක් වමත්. එහෙම උනොත් උඩ 8න් 6ක්ම වමත්.:P:rolleyes: 2)පිතිකරුවො අතරින් බහුතරය ( ඇන්ජලෝ පෙරේරා, ශෙහාන්, මහරූෆ්, සචිත් ඩනුශ්ක ඇර) බෝල් කරන්නේම නැති තරන්.:dull::eek: 3)ඩිල්ශාන්ගෙ ෆීල්ඩින් පොසිශන් එකට ඉනෙ සචිත්ර(දැනට):oo:, කපුගෙදර, ධනුශ්ක දෙන්නත් එතෙන්ට හරි හැබැයි ඒ ඩෙන්න ටීම් එකට එන ඉඩ අඩුයි.:no::no: 4) මහෙලගෙ ස්ලිප් එකට පුරුදු කරන්නෙ මතිව්ස්:baffled:. ඒක හරියන වැඩක් නෙවෙයි:rofl:. ඊලන්ග ඔප්ශන් එක ළහිරු/දිමුත්:rolleyes:. දිමුත් නන් හොඳ වෙයි:oo:. හැබැයි මේ අයට හොඳ මැච් ප්රැක්ටිස් එකක් දෙන එක තියෙන්නෙ සනත් ඇතුලු අයගෙ අතේ.:yes::yes: [COLOR="Red"][SIZE="4"]දකුණු අප්රිකා සංචාරය දෙස අප ඉතා විමසිල්ලෙන් බලා සිටිමු[/SIZE][/COLOR].:rofl::rofl: මේ කණ්ඩායමට වෙනත් ඇතුල්වීම් ඇතිද? ඉදිරිපත් කරන්න. එය තේරීම් කමිටුව වෙත ඉදිරිපත් කිරිමේ වගකීම ඔය කාට හරි දියල්ල බන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom