ශ්‍රී ලංකා ක්‍රිකට් හෙට

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ශ්‍රී ලංකා ක්‍රිකට් හෙට

    තව අවුරුදු 3-4 කින් ලන්කවෙ ඉන්න ඉහල පෙලෙ ප්ලෙයස්ල 6 දෙනෙක් විතර රිටයර් වෙනව.

    ඩිල්ශාන්, මහේල, සංගා, මාලිංග, කුලසේකර, හේරත්.

    එතකොට අපේ ටීම් එක මෙන්න මේ වගේ

    1)උපුල්
    2)???
    3)ළහිරු
    4)චන්දිමාල්
    5)මැතිව්ස්
    6)???
    7)???
    8)තිසර
    9)සචිත්‍ර
    10)ෂමින්ද
    11)???

    දන් බලමු මේ හිස්තැන් පුරවන්නෙ කාගෙන්ද කියල.

    2) දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, ශෙහාන් ජයසුරිය

    6) ඇන්ජලො පෙරේරා, භානුක රාජපක්ශ,*චාමර කපුගෙදර*:cool:, කුසල් ජනිත්,කෞශාල් සිල්වා

    7) 6 කට්ටිය,මහරූෆ්, ධනුශ්ක ගුණතිලක,සචිත් පතිරණ, උඩ ඉන්න කට්ටිය

    11) විමුක්ති පෙරේරා, ඉෂාන්/ළහිරු ජයරහ්න, තරිඳු කෞෂාල්, අකිල ධනන්ජය,නුවන් ප්‍රදීප්

    මේ අයගෙන් කට්ටිය ටීම් එකට ආවම අපිට ඇතිවෙන ප්‍රශ්න.:baffled:

    1) පිතිකරුවො අතරින් බහුතරය ( කපූ, කෞශාල් සිල්ව, මහරූෆ් ඇරුනම) වමත්. ඉන්න අයගෙනුත් දෙන්නෙක් වමත්. එහෙම උනොත් උඩ 8න් 6ක්ම වමත්.:P:rolleyes:

    2)පිතිකරුවො අතරින් බහුතරය ( ඇන්ජලෝ පෙරේරා, ශෙහාන්, මහරූෆ්, සචිත් ඩනුශ්ක ඇර) බෝල් කරන්නේම නැති තරන්.:dull::eek:

    3)ඩිල්ශාන්ගෙ ෆීල්ඩින් පොසිශන් එකට ඉනෙ සචිත්‍ර(දැනට):oo:, කපුගෙදර, ධනුශ්ක දෙන්නත් එතෙන්ට හරි හැබැයි ඒ ඩෙන්න ටීම් එකට එන ඉඩ අඩුයි.:no::no:

    4) මහෙලගෙ ස්ලිප් එකට පුරුදු කරන්නෙ මතිව්ස්:baffled:. ඒක හරියන වැඩක් නෙවෙයි:rofl:. ඊලන්ග ඔප්ශන් එක ළහිරු/දිමුත්:rolleyes:. දිමුත් නන් හොඳ වෙයි:oo:.

    හැබැයි මේ අයට හොඳ මැච් ප්‍රැක්ටිස් එකක් දෙන එක තියෙන්නෙ සනත් ඇතුලු අයගෙ අතේ.:yes::yes:

    දකුණු අප්‍රිකා සංචාරය දෙස අප ඉතා විමසිල්ලෙන් බලා සිටිමු.:rofl::rofl:

    මේ කණ්ඩායමට වෙනත් ඇතුල්වීම් ඇතිද? ඉදිරිපත් කරන්න. එය තේරීම් කමිටුව වෙත ඉදිරිපත් කිරිමේ වගකීම ඔය කාට හරි දියල්ල බන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කුලසේකර දැම්ම අයින් වෙන්නෙ නෑ යකෝ.. සන්ගයි මහේලයයි නම් ලබන පාර වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ මොකක් කරයි ද දන්නෙ නෑ..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    noopan daruwanta denma kendara hadanna be ban. kawda danne ee dawas wenakota wena ewun form wela hitiyoth..hondama de, club matches hondata gassawala eewagen thoraganna eka, perform karanne neththam, ayin karanna oni, nethuwa ada gahay, heta gahay kiya kiya thiyagena wedak ne.
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    කුලසේකර දැම්ම අයින් වෙන්නෙ නෑ යකෝ.. සන්ගයි මහේලයයි නම් ලබන පාර වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ මොකක් කරයි ද දන්නෙ නෑ..

    :sorry: kule ayin wena ekak nathi weyi. habayi miniha fast bowler kenek nisa digatama thiyaganna nan poddak rest karanna one.
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    noopan daruwanta denma kendara hadanna be ban. kawda danne ee dawas wenakota wena ewun form wela hitiyoth..hondama de, club matches hondata gassawala eewagen thoraganna eka, perform karanne neththam, ayin karanna oni, nethuwa ada gahay, heta gahay kiya kiya thiyagena wedak ne.

    sangai mahelayi ganath ohoma kiyala kapuwanan apita melahata baba hambuwela:baffled:

    vaas inna kale noopan daruwanta kenadara nohada indala mans nathiwunama test bowler kenek hoyaganna bariwa thama baba hambawenawane. seniorsla iddi thama aluth ewunta chance denna one.
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    තව අවුරුදු 3-4 කින් ලන්කවෙ ඉන්න ඉහල පෙලෙ ප්ලෙයස්ල 6 දෙනෙක් විතර රිටයර් වෙනව.

    ඩිල්ශාන්, මහේල, සංගා, මාලිංග, කුලසේකර, හේරත්.

    එතකොට අපේ ටීම් එක මෙන්න මේ වගේ

    1)උපුල්
    2)???
    3)ළහිරු
    4)චන්දිමාල්
    5)මැතිව්ස්
    6)???
    7)???
    8)තිසර
    9)සචිත්‍ර
    10)ෂමින්ද
    11)???

    දන් බලමු මේ හිස්තැන් පුරවන්නෙ කාගෙන්ද කියල.

    2) දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, ශෙහාන් ජයසුරිය

    6) ඇන්ජලො පෙරේරා, භානුක රාජපක්ශ,*චාමර කපුගෙදර*:cool:, කුසල් ජනිත්,කෞශාල් සිල්වා

    7) 6 කට්ටිය,මහරූෆ්, ධනුශ්ක ගුණතිලක,සචිත් පතිරණ, උඩ ඉන්න කට්ටිය

    11) විමුක්ති පෙරේරා, ඉෂාන්/ළහිරු ජයරහ්න, තරිඳු කෞෂාල්, අකිල ධනන්ජය,නුවන් ප්‍රදීප්

    මේ අයගෙන් කට්ටිය ටීම් එකට ආවම අපිට ඇතිවෙන ප්‍රශ්න.:baffled:

    1) පිතිකරුවො අතරින් බහුතරය ( කපූ, කෞශාල් සිල්ව, මහරූෆ් ඇරුනම) වමත්. ඉන්න අයගෙනුත් දෙන්නෙක් වමත්. එහෙම උනොත් උඩ 8න් 6ක්ම වමත්.:P:rolleyes:

    2)පිතිකරුවො අතරින් බහුතරය ( ඇන්ජලෝ පෙරේරා, ශෙහාන්, මහරූෆ්, සචිත් ඩනුශ්ක ඇර) බෝල් කරන්නේම නැති තරන්.:dull::eek:

    3)ඩිල්ශාන්ගෙ ෆීල්ඩින් පොසිශන් එකට ඉනෙ සචිත්‍ර(දැනට):oo:, කපුගෙදර, ධනුශ්ක දෙන්නත් එතෙන්ට හරි හැබැයි ඒ ඩෙන්න ටීම් එකට එන ඉඩ අඩුයි.:no::no:

    4) මහෙලගෙ ස්ලිප් එකට පුරුදු කරන්නෙ මතිව්ස්:baffled:. ඒක හරියන වැඩක් නෙවෙයි:rofl:. ඊලන්ග ඔප්ශන් එක ළහිරු/දිමුත්:rolleyes:. දිමුත් නන් හොඳ වෙයි:oo:.

    හැබැයි මේ අයට හොඳ මැච් ප්‍රැක්ටිස් එකක් දෙන එක තියෙන්නෙ සනත් ඇතුලු අයගෙ අතේ.:yes::yes:

    දකුණු අප්‍රිකා සංචාරය දෙස අප ඉතා විමසිල්ලෙන් බලා සිටිමු.:rofl::rofl:

    මේ කණ්ඩායමට වෙනත් ඇතුල්වීම් ඇතිද? ඉදිරිපත් කරන්න. එය තේරීම් කමිටුව වෙත ඉදිරිපත් කිරිමේ වගකීම ඔය කාට හරි දියල්ල බන්

    patta post eka machan..mulinma kiyanna one danma (3,4 years walin) malinga,kulasekara retire wena ekak na..dennatama thama 29 i 30i :) mehemai danta team eka yana mawatha godai kiyala mata hithenne(Sanga Thiri ekama team eke gahana eka ara :oo: ). ape anagathaya gana baya wenna deyak na kattiya salliwalata wada rata gan hithuwoth. :yes: me 20 2015 world cup eken passe selection walata consider kaloth goda.

    First XI
    1.Tharanga
    2.Thirimanne
    3.Chandimal
    4.Kusal Janith
    5.Kapugedara
    6.Mathews
    7.Thisara
    8.Kulasekara
    9.Senanayke
    10.Malinga
    11.Mendis

    rest of the squad
    12.Angelo Perera (All Rounder-SLA)
    13.Eranga (Bowler-RFM)
    14.Welagedara (Bowler-LMF)
    15.Niroshan Dickwella (Wicket Keeper Batsmen)
    16.Maharoof (All Rounder-RMF)

    stand by
    17.Bhanuka (Batsmen)
    18.Akila Dhananjaya (Bowler- OS)
    19.Sachithra Serasinghe (All Rounder-OS)
    20.Ishan Jayarathne (Bowler - RFM)

    Kaugedara ta banala wadak na.minhata sahena talent ekak thiyenawa.but eka digata chance eka dunne na.ekak dekak fail unu gaman kapanawa.nathnan ekaparata genath world cup final ekakata danawa.nathnan pinch hitter kenek hatiyata palleha gahanna denawa. :angry: welgedara damme left arm fast bowler kenek nisa.Thirimanne palleha gahala hariyan na machanla.open karanna one.nathnan XI idala wadakuth na.me kauru dammath anthimata ground ekata giyama thamnga talents pennanna one.performe karanna one. :yes: :yes: :yes:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    කුලසේකර දැන්ම අයින් වෙන්නේ නැ :angry:

    මෙන්න මගේ අදහස

    1)උපුල්
    2)
    කුසල් ජනිත්
    3)ළහිරු
    4)චන්දිමාල්
    5)මැතිව්ස්
    6)
    භානුක රාජපක්ශ / කෞශාල් සිල්වා
    7)
    තිසර
    8)
    මහරූෆ් /සචිත් පතිරණ
    9)සචිත්‍ර
    10)ෂමින්ද
    11)
    නුවන් ප්‍රදීප්
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    Heta dinnoth witarak api cricket gana katha karamu neda?paradunoth ape jiwithen cricket ain keremu..mamanam ehemai...

    :no::no:

    mata nan heta dinnath ekai paradunath ekai. heta newei thawa awurudu 5k eka digata paradunath mama cricket atha arinne na.

    Indian prashne awe 2011. ita kalin ehema deyak apita danune na. 2007 thibba australia bhithikawa dan ape team ekata na. dinanakota balannai paradinakota gahannai Indian karayo hitiyama athi. api e wade karanna oneda?
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :no::no:

    mata nan heta dinnath ekai paradunath ekai. heta newei thawa awurudu 5k eka digata paradunath mama cricket atha arinne na.

    Indian prashne awe 2011. ita kalin ehema deyak apita danune na. 2007 thibba australia bhithikawa dan ape team ekata na. dinanakota balannai paradinakota gahannai Indian karayo hitiyama athi. api e wade karanna oneda?

    australia bithikawa apita mechchara danune na ban...