ශ්‍රී ලංකා ටෙලිකොම් පාඩු ලබන ආයතනයක් උනේ කොහොමද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    කොහොමද බන් මේ ලබ්බ පාඩු ලබන එකක් උනේ ????? අපි වගේ පොඩි මිනිස්සුන්ගෙන් මුන් රීරී මාංස උරාගෙන බොන එවුන් නෙහ් බන්.. අපි වෙලාවට මාසික ගාස්තුව ගෙවනවා.. කොහොමද පාඩු වෙන්නේ ???? ටෙලිෆෝන් + Fiber + ADSL + PeoTV ඔක්කෝගෙන්ම මුන්ට ආදායම එද්දී පාඩු උනේ කොහොමද ?
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Last quarter report eke loss mainly due to interest expenses and finance cost and foreign currency loss. Eth year eke nan loss ekak nathi wei. 😂😂
    Padu wechcha ewa ganna kawruth nane. Ithin mewa denawa😃
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    උඹ බංකොලොත් වෙන්න යනකොට උඹට විකුණන්න ලේසි වෙන්නෙ බංකොලොත් වෙච්ච බිස්නස් එකද නැත්තං ගේ දොර ඉඩකඩම්, යාන වාහන, රත්තරං බඩු ටිකද
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Srilankan එකේ පාඩු මකන්න තමා මන් හිතන්නෙ slt, lanka hospital කියන දෙක කලින් විකුනන්නේ ඊට පස්සෙ ඒව මදි උනොත් අනිත් ඒව ටික විකුනයි
    Okkoma wikunanawa kiyanne
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    Mewa private karanne elected president kenek nemei kiyala sinhalunta amathaka welada? Selected president by corrupted majority in parliament, so now we need a parliament election.
     
    • Haha
    • Like
    Reactions: EVC and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    කොහොමද බන් මේ ලබ්බ පාඩු ලබන එකක් උනේ ????? අපි වගේ පොඩි මිනිස්සුන්ගෙන් මුන් රීරී මාංස උරාගෙන බොන එවුන් නෙහ් බන්.. අපි වෙලාවට මාසික ගාස්තුව ගෙවනවා.. කොහොමද පාඩු වෙන්නේ ???? ටෙලිෆෝන් + Fiber + ADSL + PeoTV ඔක්කෝගෙන්ම මුන්ට ආදායම එද්දී පාඩු උනේ කොහොමද ?
    ඉහල පුටුවල ඉන්න එවුන් ආදායම පඩි විදිහට බෙදාගෙන , මයිත්‍රී ගේ කාලේත් උගේ නෑයෙක් නේ හොටියේ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    Mewa private karanne elected president kenek nemei kiyala sinhalunta amathaka welada? Selected president by corrupted majority in parliament, so now we need a parliament election.

    පිස්සුද mcn. කොන්ද පණ නැති උද්දච්ච යක්ක පූත්තුන්ට කෙලවන්න වෙන chance එකක් එන්නේ නෑ ආයේ මේ ආත්මෙට

    අපේ දරුවෝ වත් කොන්ද කෙලින් තියාගෙන ඉස්සරහට ජීවත් වෙන්න
    මේ වෙලාවේ හැඳි ගෑවිලා යන්න ඕනි යක්ක පුත්තු

    නැත්තං ඉස්සරහටත් මේ වගේම නරි රැලක් තමා රට කරන්නේ

    හැදෙන්නේ නෑ අපේ මිනිස්සු
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    ආණ්ඩුව සම්බන්ද ආයතන වල ලාබ ලැබුවත්, නොයෙක් සිමා තියෙනවා ඍජු සහ වක්‍රාකාර. තරගකාරිත්වයක් යටතේ business නිදහසේ කරන්න නම් පුද්ගලික අංශයට දෙන්න ඕනේ.

    ආණ්ඩුව කරන්න ඕනේ හරියට tax එකතු කරන්න, business නියාමනය කරන්න
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    කොහොමද බන් මේ ලබ්බ පාඩු ලබන එකක් උනේ ????? අපි වගේ පොඩි මිනිස්සුන්ගෙන් මුන් රීරී මාංස උරාගෙන බොන එවුන් නෙහ් බන්.. අපි වෙලාවට මාසික ගාස්තුව ගෙවනවා.. කොහොමද පාඩු වෙන්නේ ???? ටෙලිෆෝන් + Fiber + ADSL + PeoTV ඔක්කෝගෙන්ම මුන්ට ආදායම එද්දී පාඩු උනේ කොහොමද ?
    කවුද කිව්වේ පාඩු කියලා ? ලාබ ලබන ඒවා තමයි විකුණන්නෙ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    I am working for a subsidiary company (partially owned by government). We know the restrictions and problems. It doesn't matter which country you are living

    (1) profit is given to government
    (2) no new investment to grow business
    (3) no bonus and shares
    (4) cant take risks (profit is the reward for the risk in business)
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,609
    10,838
    113
    Nugegoda, Sri Lanka
    ආණ්ඩුව සම්බන්ද ආයතන වල ලාබ ලැබුවත්, නොයෙක් සිමා තියෙනවා ඍජු සහ වක්‍රාකාර. තරගකාරිත්වයක් යටතේ business නිදහසේ කරන්න නම් පුද්ගලික අංශයට දෙන්න ඕනේ.

    ආණ්ඩුව කරන්න ඕනේ හරියට tax එකතු කරන්න, business නියාමනය කරන්න
    oya tika therenne nathi mati mollu innakam ithin aba saranai.. :lol: :lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,745
    113
    Colombo, Sri Lanka
    උඹ බංකොලොත් වෙන්න යනකොට උඹට විකුණන්න ලේසි වෙන්නෙ බංකොලොත් වෙච්ච බිස්නස් එකද නැත්තං ගේ දොර ඉඩකඩම්, යාන වාහන, රත්තරං බඩු ටිකද
    Chris Tucker Smile GIF by AIR Movie
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Airtel ලංකාවට ආවේ internet free දෙන්න... Dailog, mobitel කාරයෝ ඇඩුව නිසා TRC එකත් බර බර දාලා උන්ට ඒ chance දුන්නේ නැ කියලා තමා කියන්නේ... දැන් ඉතින් හැම මඟුලම private නිසා Internet එහෙම free දුන්නා නම්....
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    ප්‍රයිවට් කරාම ආයේ වෘත්තිය සමිති නෑ 🤣 ස්ට්‍රයික් නෑ , වැඩ විතරයි
     
    • Love
    Reactions: EVC