ශ්‍රී ලංකා ටෙලිකොම් පාඩු ලබන ආයතනයක් උනේ කොහොමද ?

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕක පාඩු වෙන්නේ ඔහොම දිගටම රජයේ එකක් උනොත් තමා. පියන් ඉදන් නිකන් ඕට් පඩි ගන්නවා නේ.
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Airtel ලංකාවට ආවේ internet free දෙන්න... Dailog, mobitel කාරයෝ ඇඩුව නිසා TRC එකත් බර බර දාලා උන්ට ඒ chance දුන්නේ නැ කියලා තමා කියන්නේ... දැන් ඉතින් හැම මඟුලම private නිසා Internet එහෙම free දුන්නා නම්....
    airtel un kaalen kaaleta wenas katha kiyanawa. 😂 satellite walin mobile internet denawa kiyla minissu athara kathawak spread kala.un athal ekk ganne boru kiyala.
    hutch tharamwath invest karanne na.eth kiyawanne dialog ekatath wada invest kala wage kiyawanne.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    Water board ගැන රනිල් දන්නේ නැද්ද දන්නේ නෑ

    හොදට හොයන්න පුළුවන්😁😬

     
    • Haha
    Reactions: allrights

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    airtel un kaalen kaaleta wenas katha kiyanawa. 😂 satellite walin mobile internet denawa kiyla minissu athara kathawak spread kala.un athal ekk ganne boru kiyala.
    hutch tharamwath invest karanne na.eth kiyawanne dialog ekatath wada invest kala wage kiyawanne.
    එයාර්ටෙල් එකත් හච් එකෙන් ගනීවී ද දන්නේ නෑ ඉස්සරහට
     

    gama22

    Well-known member
  • Srilankan එකේ පාඩු මකන්න තමා මන් හිතන්නෙ slt, lanka hospital කියන දෙක කලින් විකුනන්නේ ඊට පස්සෙ ඒව මදි උනොත් අනිත් ඒව ටික විකුනයි
    Srilankan එකේ ලාබ ලබන ආදායම් එන services දෙක තාමා විකුණන්නේ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    උබලට තේරෙන්නේ නෑ ඕව. පාඩු ලබන්නේ කොම්පැනිය නෙමෙයි හිතවත් පාරිභෝගිකයො.
     
    • Sad
    Reactions: Kavindu1221

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    කොහොමද බන් මේ ලබ්බ පාඩු ලබන එකක් උනේ ????? අපි වගේ පොඩි මිනිස්සුන්ගෙන් මුන් රීරී මාංස උරාගෙන බොන එවුන් නෙහ් බන්.. අපි වෙලාවට මාසික ගාස්තුව ගෙවනවා.. කොහොමද පාඩු වෙන්නේ ???? ටෙලිෆෝන් + Fiber + ADSL + PeoTV ඔක්කෝගෙන්ම මුන්ට ආදායම එද්දී පාඩු උනේ කොහොමද ?
    ඕක ජපානෙන් මැලේසියාවට දුන්නම තමයි පාඩු උනේ, ඉස්සර 2G/ISDN, 3G/TDSCDMA, 4G/VoLTE හරියට දුන්නේ නෑ, අනික ලංකාවට නොගැලපෙන සංඛ්‍යාත පාවිච්චි කිරීම.
    https://www.speedtest.net/global-index/sri-lanka#mobile
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    සිංහල බහුජ්ජයෝ LTTE කොටියෙක්ගේ චැනල් එකක් බල බල,
    උටම ඩේටා වලට ගෙවනකොට කොහොමද ගැම්ම 😍
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    bayyani,

    උබලගේ මෛන්ද මත්තයා නම් කිව්වේ විකුණන කිසි දෙයක් ගන්න එපා... ඒගොල්ලෝ ආව ගමන් විකුනපු එව්වාත් ඔක්කොම ගන්නවා කියල... :lol: :lol: :lol:


    හැබැයි දැන් තමයි උබලටත් මාර නිදහස් චින්තන උදා වෙන්නේ නේද?
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඕක ජපානෙන් මැලේසියාවට දුන්නම තමයි පාඩු උනේ, ඉස්සර 2G/ISDN, 3G/TDSCDMA, 4G/VoLTE හරියට දුන්නේ නෑ, අනික ලංකාවට නොගැලපෙන සංඛ්‍යාත පාවිච්චි කිරීම.
    https://www.speedtest.net/global-index/sri-lanka#mobile
    SLT eka 2022 year ekama baluwama paadu na.
    eth 4th quarter eke loss ekklu thiyenne.peotv,mobitel withrayi loss.dialog wala dialog broadband profit wagema SLT eke SLT witharayi profit.economy eka tikk fix unoth dialog,SLT 2ma profitable wei.
     
    • Like
    Reactions: GobbaSira