ශ්‍රී ලංකා තැපෑලට අසාධ්‍යයයි
ශ්‍රී ලංකා තැපැල් සේවය ගිය වසරේ රුපියල් බිලියන 03 ක අලාභයක් ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා කියයි.
මෙය 2009 වසරට වඩා සියයට 22 ක අලාභ වර්ධනයක් බව පවසන මහ බැංකුව දෙපාර්තමේන්තුවේ අදායමද සියයට 6.8 කින් පහළ යමින් රුපියල් බිලියන 4.3 ක්වූ බවද සඳහන් කරයි.
මේ අනුව, 2009 වසර තුළදී ජනගහනයේ එක් පුද්ගලයෙකු ලද සාමාන්‍ය ලියුම් ප්‍රමාණය වූ 21 ක්වූ ප්‍රමාණය 2010 වසරේදී 17 දක්වා අඩුව ඇති බවද සඳහන්ය.
මහ බැංකු දත්ත අනුව රටේ ජනගහනයද ඉක්මවා යමින් දුරකතන සේවා ව්‍යාප්ත වීමත්, ඊමේල් හා කුරියර් සේවා (පුද්ගලික) ව්‍යාප්ත වීමත් මෙයට බලපා ඇති හේතු බවද මහ බැංකු දත්ත පෙන්වා දේ.