ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ

IbbaMalli

Active member
  • Sep 23, 2014
    434
    63
    28
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ

    ආදරණීය සහෝදරය/සහෝදරිය,
    "ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ එකමුතුව" විසින් "ETCA/CEPA ගිවිසුමට එරෙහි තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ ව්‍යාපාරය" ගොඩ නංවන ලදි.
    මෙම ගිවිසුමට එරෙහිව සියළු තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් පෙළගැස්වීමද,අනෙකුත් වෘත්තිකයින්,ශිෂ්‍ය ප්‍රජාව සහ පොදු ජනතාව සමග එකතුව පුළුල් බලවේගයක් ගොඩ නැංවීමටද මෙම ව්‍යාපාරය කටයුතු කරනු ඇත.
    ලාංකීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඇතුළු බොහෝ සේවා සහ වෙලඳ ආර්ථිකය අර්බුදයට යවන මෙම ආන්දෝලනාත්මක ගිවිසුම පිළිබඳව සහ මෙයින් ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව සමාජය දැනුවත් කිරීම,සාකාච්චා වලට එලඹීම,මෙයට විරුද්ධව විරෝධතා ව්‍යාපාර ගොඩ නැංවීම,මෙයට නො'එලෙඹෙන ලෙස රජයට බල කිරීම සහ අවසාන වශයෙන් මෙය නැවැත්වීමට රජය විසින් පියවර ගන්නා තුරු අඛණ්ඩව සටන් කිරීම මෙම ව්‍යාපාරය ගොඩ නැංවීමේ අරමුණ වේ.
    සියළු තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගෙන්,ශිෂ්‍යයින් ගෙන් සහ මේ පිළිබඳ උනන්දු සියළු පුරවැසියන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අප හා එකතුවන ලෙසයි.
    - ETCA/CEPA ගිවිසුමට එරෙහි තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ ව්‍යාපාරය-
    ඉන්දික ගමගේ - කැඳවුම්කරු - 0713076654
    කමිටු සමාජිකයින්
    අසේල නැලිගම - 0773625154
    රසික නානයක්කාර - 0767252735
    ජනක කෝනාර - 0771165896
    අචල මැද්දේගම - 0772834561
    ඉසුරු සිරිනිමල් - 0773256492
    ශිවන්ත සඳමාල් - 0719142841
    කසුන් අබේසිංහ - 0713059201

    uputa ganima :
    No ETCA or CEPA for Sri lankan IT
    FB page
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකේ උන් ඕක කියවන්නේ නෑ .ටිකක් ලොකුවට දාපන්

    මරුසිරා;19618127 said:

    Thank you machan man font size loku karala damma dan wadi da danne na