කවුද බන් මූ? එහෙම ඕන එකෙක්ට “ශ්‍රීලංකා” කියන එක පාවිච්චි කරන්න බෑනේ?ඕකව ISP ලා පඩේකට තකන්නේ නෑ බන්.. මේ සමහර මීඩීයා ඩයල් තමා ඕකාගේ පොල් කයි උන්ගේ පේජ් වල දාන්නේ
කවුද බන් මූ? එහෙම ඕන එකෙක්ට “ශ්‍රීලංකා” කියන එක පාවිච්චි කරන්න බෑනේ?ඕකව ISP ලා පඩේකට තකන්නේ නෑ බන්.. මේ සමහර මීඩීයා ඩයල් තමා ඕකාගේ පොල් කයි උන්ගේ පේජ් වල දාන්නේ
ඌ මෙච්චර කල් කියපුව බොරු දඕකට නම් පාඩමක උගන්නන්න ඕනේ බන්.. ඔය පකයා හෙන ටෝක්ස් දානවා පත්තර කාරයොත් සමහර වෙලාවට ඒවා උස්සන් යනවා


මේ යකා දැඩි අනන්‍යතා අර්බුධයක ඉන්න ඒකෙක් (Identity Crisis) . උන්ගේ වැඩේ තමා මොකක් හරි දෙයක් කරල තමන්ගේ දිහාවට අනෙකාගේ අවධානය ලබා ගනන්න ඒක.තනියම කරගෙන යන සංගමයේ සභාපතිව ඇරෙස්ට් කරලා
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති අත්අඩංගුවට…
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති රජිවු මැතිව් යසිරු කුරුවිටගේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවෙයි.
ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතන කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඔහු විසින් සිදු කළ නිවේදනය අසත්‍ය වීම හේතුවෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
තමන් විසින් එම නිවේදනය නිකුත් කළේ අතපසුවීමකින් බවද ඔහු තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර තිබිණි.
![]()
Source