ශ්‍රී ලංකා - නවසීලන්ත තරගය නරඹා යමින් සිටි
ශ්‍රී ලංකා - නවසීලන්ත තරගය නරඹා යමින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයක් අනතුරට
මාර්.30- ශ්‍රී ලංකා - නවසීලන්ත ක්‍රිකට් තරගය නැරඹා යමින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයක් ඊයේ රාත්‍රී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අනතුර ලක් විය.
යතුරු පැදියක ගැටී සිදු වු එම අනතුරින් යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.
මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Source - Ethalaya.com

Last edited:

ape gewal gawa