ශ්‍රී ලංකා - පාකිස්තාන ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා මහතා සහ පාකිස්ථාන ආරක්‍ෂක අමාත්‍ය Khawaja Muhammad Asif මහතා හමුව තිබේ.

    එහිදී ඔවුන් සුහද සංවාදයකද නිරත වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
    ඊයේ (29) මෙම හමුව සිදුව ඇත්තේ, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදය පැවැත්වෙන දෙවන දිනය වන ඊයේ (29) දිනයේදීය.

    ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින දිගුකාලින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ කැපවීමක් සනිටුහන් කරමින් 5 වන වාර්ෂික ශ්‍රී ලංකා පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදය පසුගියදා 28 වනදා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී ආරම්භ විය.

    ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර ආරක්‍ෂක සංවාදයට සහභාගි වන ශ්‍රී ලංකා දූත පිරිසට නාවික හමුදාපති ව්යිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) ජයන්ත එදිරිසිංහ මහතා ද එක්ව සිටී.

    අද (30) දින අවසන් වීමට නියමිත මෙම තෙදින සංවාදය ඔස්සේ ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතාවන් ශක්තිමත් කිරීමට සහ වඩාත් පුළුල් කලාපීය ආරක්‍ෂක අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අවස්ථාවන් හඳුනාගැනීමට අපේක්ෂා කෙරේ.

    පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ආරක්‍ෂක ලේකම් ලුතිනන් ජෙනරල් Muhammad Ali (විශ්‍රාමික) ප්‍රමුඛ පාකිස්ථාන නියෝජිත පිරිසක් ඊට සහභාගී විය.දෙරටේ උසස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර පැවැත්වෙන මෙම ආරක්ෂක සංවාදය ඔස්සේ ශ්‍රී ලංකා - පාකිස්ථාන ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩි දියුණු කිරීම, කලාපීය ආරක්‍ෂක ගතිකතාවයන් පිළිබඳ අන්‍යොන්‍ය අවබෝධය ඉහල නැංවීම සහ ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා පවතින අවස්ථාවන් ගවේෂණය කිරීම අරමුණ කෙරේ.

    එමෙන්ම දෙරට අතර පවතින අන්‍යොන්‍ය මිත්‍රත්වය සහ උපායමාර්ගික සහයෝගීතාවය ඔස්සේ මුල්බැසගත් දිගුකාලීන හා ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගනු ලබයි.
    දකුණු ආසියානු කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා වන හවුල්කාරිත්වයේ වැදගත්කම මෙම ආරක්‍ෂක සංවාදය ඔස්සේ මනාව පිළිබිඹු වන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo

    Me asse Sri Lanka Pakistan cricket match ekakuth gahala India ewunta koka pennuwa nam ela newa!
     
    • Haha
    Reactions: navinnuwan

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Epara Modhi Pakistan atherala meheta gahai double jeopardy kara kiyala

    Mokku da mey international diplomatic Strategy nodanna gobbs la
    😂😂😂