ට්‍රම්ප් කාරයාගේ වැඩ නිසා ලංකාවේ උද්ධමනයත් ඉහළට..- මහ බැංකුව..⬆️🔴🤬

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113

    පුහුණු ශ්‍රමිකයින් රට හැර යාම තුළ ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම හේතුවෙන් සමස්ත ආර්ථිකයට බාධා සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් විශාල වශයෙන් පිටත්ව යාම සහ වෘත්තිකයින් සංක්‍රමණය වීම හේතුවෙන් පළපුරුදු පිරිස් අහිමි වීම හරහා ව්‍යාපාරවල ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම තුළ එය ඵලදායීතාවයේ අඛණ්ඩ පහත වැටීමක් ඇතිකිරීමට හේතුවනු ඇති බව මහ බැංකුව පෙන්වාදෙයි.

    2025 වසර සඳහා සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කර තිබේ.

    දේශීය හා ගෝලීය වශයෙන් දැනට පවතින මෙන්ම අපේක්ෂිත ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, උද්ධමනය සහ ආර්ථික වර්ධන පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් ඉදිරිපත් කිරීම එම වාර්තාවෙන් අපේක්ෂා කෙරෙන බව මහ බැංකුව පෙන්වාදෙයි.

    ඒ අනුව කාර්මික නිෂ්පාදනය හා ආහාර සැකසුම් අංශ මෙන්ම විදුලි උත්පාදනය වැනි අංශ, දේශගුණික විපර්යාසයන්වල බලපෑමට ලක්වීමේ වැඩි අවදානමක් පවතින බැවින් මැදි කාලීනව එවැනි සිදුවීම් මෙරට ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බව මහ බැංකු මුදල් ප්‍රතිපත්ති අදාළ වාර්තාවෙන් සඳහන් කර තිබේ.

    මීට අමතරව විදේශීය අංශයේ කාර්ය සාධනය කෙරෙහි ගෝලීය අවිනිශ්චිතතා, විශේෂයෙන් අමෙරිකාවේ දේශපාලන වෙනස්කම් මත ඇතිවන තත්ත්වයන් හේතුවෙන් බලපෑම් සිදුවිය හැකි බව ද ඔවුන් පවසයි.

    ශ්‍රී ලංකාවේ විදේශ අංශයට තීරණාත්මක වන ගෝලීය වෙළෙඳාම, ආයෝජන, ප්‍රාග්ධන ප්‍රවාහ, ආර්ථික වර්ධනය සහ උද්ධමනය යන අංශයන්හි උච්චාවචන ඇතිවීමට අමෙරිකාවේ ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවිය හැකි බ‍ෙ මහ බැංකුව පෙන්වාදී ඇත.

    මේ අතර 2025 වසරේ ජනවාරි සමීක්ෂණයට අනුව රජයේ වියදම් සහ වැටුප් වැඩිවීම්, පුද්ගලික භාවිත වාහන ආනයන තහනම ලිහිල් කිරීමත් සමඟ රුපියල අවප්‍රමාණය වීම, ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ඉහළ යෑම සහ උත්සව මාසවල ඉහළ ඉල්ලුම යනාදි කරුණු හේතුවෙන් ඉදිරි මාස 03 සිට දිගු කාල සීමාවක් දක්වා අපේක්ෂිත උද්ධමනය ක්‍රමානුකූලව ඉහළ යෑමක් නිරීක්ෂණය කළ හැකි බව ද මේ වසර සඳහා ඉදිරිපත් කළ සිය පළමු මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ.
     
    • Like
    Reactions: ewijesekara

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කලු කඩ ලීසින්ග් කොම්පැනි කඩන් වැටෙනවා කියලා අම්බානක් ටැක්ස් ගැහුව පොන්නලාල් උඩුරැවුලාව වල්ලෙන් එල්ලලා තියන්න ඕනේ හරි නම්. පිරමිඩ් කාරයෝ ඩෙඟා නටනවා පකයලා දැක්කේ නෑ වගේ ඉන්නේ. :sick:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    පොල් නැති උනේ රිලව් නිසා
    කරන්ට් එක නැති උනේ වඳුරෝ නිසා
    හාල් නැති උනේ බල්ලෝ පූසෝ නිසා
    උද්දමනය වැඩි උනේ ට්‍රම්ප් නිසා :ROFLMAO: 🤌
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩ්ඩක් ඉන්නකෝ අනුර වැඩ පටාන් ගන්නකල්
    Fail Fun And Games GIF
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    මහන්සි වෙලා වැඩ කරන එවුන්ට tax ගහල නිකන් ඉන්න එවුන් බදු මුදල් වලින් නඩත්තු කරනවා , ex politians , අස්වැසුම (දෙන්න අවශ්‍ය අයට දෙන්න ඕන එත් රස්සාවක් කරන්න පුළුවන් එවුන්ට දෙන්න ඕන නැ) වගේ දේවල් , එතකොට ඉතින් වැඩ කරන්න පුළුවන් එවුන් යනවා තමයි .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    පොල් නැති උනේ රිලව් නිසා
    කරන්ට් එක නැති උනේ වඳුරෝ නිසා
    හාල් නැති උනේ බල්ලෝ පූසෝ නිසා
    උද්දමනය වැඩි උනේ ට්‍රම්ප් නිසා :ROFLMAO: 🤌
    ට්‍රම්ප් කාරයට මේක ආරංචි උනොත්, මූ US ගිය වෙලාවක ටොක්කක් අනි තව අඟල් 2ක් විතර කොට වෙන්න 🤭 🤭
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    මහන්සි වෙලා වැඩ කරන එවුන්ට tax ගහල නිකන් ඉන්න එවුන් බදු මුදල් වලින් නඩත්තු කරනවා , ex politians , අස්වැසුම (දෙන්න අවශ්‍ය අයට දෙන්න ඕන එත් රස්සාවක් කරන්න පුළුවන් එවුන්ට දෙන්න ඕන නැ) වගේ දේවල් , එතකොට ඉතින් වැඩ කරන්න පුළුවන් එවුන් යනවා තමයි .
    Sirawata.. mona pakakatada api hambakarana ewa nikan pin bathalata denne.. mama num danna kiyana okkoma unta kiyanawa palayalla kiyala..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    මහන්සි වෙලා වැඩ කරන එවුන්ට tax ගහල නිකන් ඉන්න එවුන් බදු මුදල් වලින් නඩත්තු කරනවා , ex politians , අස්වැසුම (දෙන්න අවශ්‍ය අයට දෙන්න ඕන එත් රස්සාවක් කරන්න පුළුවන් එවුන්ට දෙන්න ඕන නැ) වගේ දේවල් , එතකොට ඉතින් වැඩ කරන්න පුළුවන් එවුන් යනවා තමයි .
    mansi wela wada karana eka dan godak ratawala crime ekak!

    mr.beast ge compettion eken prize eka 10 million. tax kapuwama dinapu ekata enne 5.03 mil. goverment eka 4.97 million kappamak gannawa!

    ubala hithanawada minissu mahansi wela wadakarai kiyala
     
    • Like
    Reactions: Colours

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    mansi wela wada karana eka dan godak ratawala crime ekak!

    mr.beast ge compettion eken prize eka 10 million. tax kapuwama dinapu ekata enne 5.03 mil. goverment eka 4.97 million kappamak gannawa!

    ubala hithanawada minissu mahansi wela wadakarai kiyala

    middle east walanm me case eka adui danna tharamin , e rawal hodai hamba karanna
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    මහන්සි වෙලා වැඩ කරන එවුන්ට tax ගහල නිකන් ඉන්න එවුන් බදු මුදල් වලින් නඩත්තු කරනවා , ex politians , අස්වැසුම (දෙන්න අවශ්‍ය අයට දෙන්න ඕන එත් රස්සාවක් කරන්න පුළුවන් එවුන්ට දෙන්න ඕන නැ) වගේ දේවල් , එතකොට ඉතින් වැඩ කරන්න පුළුවන් එවුන් යනවා තමයි .
    අනිවා, මුන්ගෙ අලුත් ආර්තික ප්‍රතිපත්ති වලවත් මේ නිකන් කන්න දෙන එක නවත්තනව කියල නෑ. මොකා බලේ හිටියත් මේ විදිහට නම් යන්නේ 2048 දිත් ලංකාව මීටත් වඩා අස්පට් තැනක් මිසක් හොඳ තැනක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: dinuksha_asela

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    අනිවා, මුන්ගෙ අලුත් ආර්තික ප්‍රතිපත්ති වලවත් මේ නිකන් කන්න දෙන එක නවත්තනව කියල නෑ. මොකා බලේ හිටියත් මේ විදිහට නම් යන්නේ 2048 දිත් ලංකාව මීටත් වඩා අස්පට් තැනක් මිසක් හොඳ තැනක් වෙන්නෙ නෑ.
    lokema yanne oya system ekata. mahansi wela wada karana unta tax gala - nika inna unta kanna denawa - mokada nathnam nikam inna un mankolla kanawa.
    trump karayai elonui oka wenas karanna try karanne. kaloth eka loketama adarsheyak wewi
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    අනිවා, මුන්ගෙ අලුත් ආර්තික ප්‍රතිපත්ති වලවත් මේ නිකන් කන්න දෙන එක නවත්තනව කියල නෑ. මොකා බලේ හිටියත් මේ විදිහට නම් යන්නේ 2048 දිත් ලංකාව මීටත් වඩා අස්පට් තැනක් මිසක් හොඳ තැනක් වෙන්නෙ නෑ.
    ඒවා නැති කරයි කියල හිතන්න අමාරුයි මොකද , politics එවුන්ගේ පැවැත්ම තියෙන්නේ නිකන් ඉදල කන එවුන් නිසා , බලපන් රැස්වීමක් තිබ්බොත් එන්නේම බත් packet එකටයි rs 1000 ට 2000 ට එන එවුනුයි , තමන්ගේ පවුද්ගලික වාසියට එන එවුන්ම තමයි .
     
    • Like
    Reactions: Nidarshana_k

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මහන්සි වෙලා වැඩ කරන එවුන්ට tax ගහල නිකන් ඉන්න එවුන් බදු මුදල් වලින් නඩත්තු කරනවා , ex politians , අස්වැසුම (දෙන්න අවශ්‍ය අයට දෙන්න ඕන එත් රස්සාවක් කරන්න පුළුවන් එවුන්ට දෙන්න ඕන නැ) වගේ දේවල් , එතකොට ඉතින් වැඩ කරන්න පුළුවන් එවුන් යනවා තමයි .
    deshapaluwanta one chanda bale thiyagana horra kanna unta ratawal hadanna one na.

    ithin nikan denna one/ adu karannone..

    nathnam unta ilanga sare x nathuwa yanawa....

    onna oka thamai prashne