ශ්‍රී ලංකා යුධ ඉතිහාසයේ තවත් අමරණීය චරිතය
ශ්‍රී ලංකා යුධ ඉතිහාසයේ තවත් අමරණීය චරිතයක්,..ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ,.Lieutenant Colonel JAL Jayasinghe WWV, SF
ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ දිග දුර විහිදුම් ඒකකයේ විශිෂ්ට නිලධාරියෙකු වූ මොහු රණ බිමේ පෑ සුරු විරුකම් නිසා වීර වීක්ක්‍රම විබුෂණ වීරක්ක්‍රිය පදක්කමෙන් දෙවරක්ම පිදුම් ලද අතර,දේශ පුත්,
උතුරු නැගෙනහිර සංග්‍රාමික,50 වන යුධ හමුදා සංවත්සර හා පුර්ණ බුමි පදක්කම්වලින් පුද ලැබීමට තරම් අබීත සෙන්පතියෙක් විය,..1997 ජනවාරි 22 දෙවන ලුතිනන් වරයෙක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදා 6 වන ගැමුණු හේවා බලඇණියට එක් වුන ඔහු සිය ස්ව කැමැත්තෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායට එක විය . ,තවද ඒ සදහා පවතී විශේෂ පුහුණුවේදී 600ක් දෙන අතරින් හොදම වෙඩික්කරු ලෙස සම්මාන ලැබීය,.2000 වසරේදී නොනවතින රැල්ල ක්‍රියාන්විතයේදී මෝටාර් කැල්ලක් වැදීමෙන් තුවාල ලද ලලිත් සුව වූ විගස යලිත් රණබිමට එක් විය,
විශේස ක්‍රියාන්විතවලට සහබාගි වීමේ ඔහු තුල තිබු අබීත හැකියාව නිසා ඔහු 3 වන විශේෂ බලකායට හෙවත් විශේෂ බලකා දිග දුර විහිදුම් බලකායට බදුනේය.
LTTE ගුවන් බලකායේ ප්‍රධානි air wig ශංකර්,මුහුදු කොටි බලකායේ දෙවනිය වූ කන්ගෙයි අමරන්,සන්නද්ද බුද්ධි නායක චාර්ල්ස් යන ඉහල පෙලේ කොටි නායකන් කොටි පාලන ප්‍රදේශ තුලදීම මරා දැමීමේ මෙහෙයුම්වල නායකත්ව දී ඇත්තේ ලුතිනන් කෙර්නල් ලලිත් ජයසින්හය.
2008 නොවැම්බර් 18 ලලිත්ගේ නායකත්වයෙන් යුත් විශේෂ බලකා සෙබළුන් 8 ක් ලලිත් සමග ඔඩ්ඩුසුඩාන් කොටි කටට ඇතුළු විය,කොටි පාලන ප්‍රදේශයේ 28km කට වැඩි බුහිසුනු දුරක් ඇතුලට රිංගුවේය,
කොටින්ගේ මහා වීර දිනවලට යන කොටි නායකයෙක් ලලිත් ඇතුළු කණ්ඩායමේ ඉලක්කය විය.
ඉතා විශ්වසනීය ලෙස තමන්ට ලබා දුන් ඉලක්කය තමන් සතුව ඇති අභීත හැකියාව හා අත්දැකීම් සම්බාරයත් සමග ලබා ගැනීමට මෙමෙ අභීතරණවිරුවා පසුබට නොවීය.
මහා වීර දිනයට ගමන් කරන කොටි ආරක්ෂක වාහන පෙළක් සමගින් ඉතා සුපොගබෝගී කැබ් රථ පෙළක් ලලිත්ගේ නෙත ගැටුණි,ලලිත් ඇතුළු කණ්ඩායම ඒ අවස්ථාවේදී රථ පෙළ ඉලක්ක කරගන තම මෙහෙයුම දියත් කලෝය.
ලලිත් ඇතුළු කණ්ඩායමේ වෙඩි වරුසා මැද කොටි බලකායද ප්‍රති පහර එල්ල කරන්නට විය.
කොටි රථ පෙලේට එල්ල කල ප්‍රහාරයත් සමග කොටි 40 ක් පමණ කණ්ඩායමක් ප්‍රදේශය පීර පීරා ලලිත් ඇතුළු කණ්ඩායම සොයා සෝදිසි කරන්නට විය.
කොටි අඩවියේ ගස් ගල් පවා හොදින් අදුරන ලලිත් අතුල පිරිසට එම ප්‍රදේශයෙන් පැන ගත හැකි වුයේ ඔවුන් තුල තිබු විශේෂ හැකියාව නිසාය.
එත් සිද්දිය වූ ස්ථානයෙන් 3 km පමණ පසුපසදී යලිත් ලලිත් කාණ්ඩයම හා කොටි සහයක බල අනි සමග යලිත් ගැටුමක් ඇති විය.
එත් ලලිත් අතුල අභීත කණ්ඩායමට මුහුණ දෙමට කොටින්ට නොහැකි විය.එත් සීමිත ප්‍රදේශය පුරා කොටි කණ්ඩායම් විසිර සිටීම නිසා ලලිත් ඇතුළු කණ්ඩායමට පීඩනය වැඩි විය.
එත් එයටද නොබියව ප්‍රති ප්‍රහාර එල්ල කරද්දී ලලිත්ගේ වම් පදයට වෙඩි වැදී තුවාල ලදහ. මේ සමගම තවත් තුවාල ලද සගයෙක් සමග ලලිත් ඇතුළු කණ්ඩායම පසු බසින්නට විය.
දින 9 ක් තිස්සෙම වතුර පිරුන ප්‍රදේශවල හමුදා සපත්තු පලද සිටීම නිසා ලලිත්ගේ හා ඔහුගේ සගයන්ගේ කකුල් කුණු විය.මේ නිසා ඉක්මනින් යලි හමුදා පාලන ප්‍රදේශයට ඒමට අපහසු විය.
අතර මග නැවත වරක් කොටි කණ්ඩයක් සමග ඇති වූ දරුණු ගැටුමකදී පපුවට වැදුණු වෙඩි පහරක් නිසා මෙම අභීත රණවිරුවාට දැයෙන් සමු ගන්නට සිදු විය.
ඒ වනවිට ලලිත් ලගදී විවාහ වී සිටි සැමියෙකි.තම ලෙයින් සැදුනු මේ ලොව එලිය දැක නැති තම බිරිදගේ කුසයේ වැඩෙන බිලිදියකගේ පියෙකි.
මෙවන් කැපකිරීමක් කල මේ උත්තම පුරුෂයා තම මවුබිමෙන් පැතුවේ මිල මුදල් මුතු මැණික් නොවේ,තමන් උපන් උපන් බුමියේ ජනතාවගේ උත්තරීතර නිදහසයි.
ඔහු මිය යන විටත් ඔහු පදිංචිව සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ කුලී නිවසකය.
මවූ බිමේ බිම් අගලක් පවා හිමි නැති ඔහු පැතුවේ කුරිරු ත්‍රස්තවාදය අතු ගා දමා මේ රටට උත්තරීතර නිදහස ගෙන ඒමයි.
උපන් බිම ස්වර්ග රාජ්ජයට වැඩ උතුම් බව සලකු මෙමෙ අබීත විරුවා මු බිම වෙනුවෙන් දිවි පුද කලේ එබැවිනි.
මෙවැනි වීරයන් කල කැපකිරීම අද වනවිට බොහෝ දෙනෙක්ට අමතක වී තිබීම සැබවින්ම සෝචනීයයි,