ශ්‍රී ලංකා හමුදාව and රසායනික බෝම්බ

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ශ්‍රී ලංකා හමුදාව and රසායනික බෝම්බ

    ශ්‍රී ලංකා හමුදාව රසායනික බෝම්බ
    භාවිත නොකළ බව ජගත් සංවිධානය පිළිගනී


    කීර්ති වර්ණකුලසූරිය

    ශ්‍රී ලංකාවේ හමුදාව රසායනික බෝම්බ (ක්‌ලස්‌ටර්) භාවිත කර නැතැයි එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් විසින් ඊයේ (30 දා) ප්‍රකාශ කර ඇත.

    "අපේ හමුදාව කිසි විටෙක එවන් බෝම්බ භාවිත කළේ නැහැ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඒ බව සනාථ කළා" යෑයි හමුදා ප්‍රකාශක රුවන් වනිගසූරිය මහතා පැවසීය.

    ada Divaina...:cool::cool:



    ශ්‍රී ලංකාවට එරෙහිව මෙම සාවද්‍ය ප්‍රචාරය දියත් කර ඇත්තේ කොටි ඩයස්‌පෝරාව යෑයිද දැන් සනාථ වී ඇත.

    රසායනික බෝම්බ හමුවූ බවට එක්‌සත් ජාතීන්ගේ තාක්‍ෂණික උපදේaශකයකු පැවසූ බවට සාවද්‍ය පුවත නවදිල්ලියේ සිට ප්‍රචාරය කළ තැනැත්තා 2009 ඔක්‌තෝබර් මස වීසා බලපත්‍රය අවලංගු කිරීමට ලක්‌වූවකු යෑයිද හෙළි වී තිබේ.

    ශ්‍රී ලංකාවේ හමුදාව රසායනික බෝම්බ භාවිත කර ඇති බවට මෙම සාවද්‍ය ප්‍රචාරය දියත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනා සනාථ කිරීමට යෑයිද හෙළි වී ඇත.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඕකුන් ගේම අතහරින්නේම නෑ වගේ. මහින්දට මේකෙන් කේස් වෙන්නේ කවදහරි ජනාදිපතිකමෙන් බැස්ස දවසකයි.