ශ්‍රී ලන්කන් ගුවන් නියමුවෝ සැබෑ දක්ෂයෝද

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,976
    2,335
    113
    Birmingham
    ලංකාවෙ සල්ලි තමයි නැත්තෙ බං
    අපේ සල්ලි ඕන හැටියෙ තිබිලා හෙලිකොප්ටර් හරි ජෙට් හරි ගේන්නෙ නැතිව ඉඳලානෙමෙයිනේ
    ලෝක අමාරුවෙන් ගේම ගහල රට ඇද ගෙන යද්දෙ ඔය වගේ කම්ෆර්ට් දේවල් තියා ගන්න සල්ලි නැහැ
    ඒක හරියට දවසෙ පඩියට වැඩ කරන එකාට සති දෙකකට කෑම ගෙදර ගෙනත් තියාගන්න කියලා කිවුවා වගේ

    Aswasuma Nikan pudana salli, 2yrs FD damma nam ganna puluwan :lol:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    පිස්සුද බන්
    උඹලත් නිකං අර ටික්ටොක් එකේ පොඩි එවුන් වගේ මේ ලංකාව තරං එකක් මේ ලෝකෙ නෑ වගේ හිතාගෙන ඉන්නෙ. මේ ලෝකෙ තියන සමහර airline වල අවුරුද්දක income එක ලංකාවෙ GDP එකටත් වඩා වැඩියි
    නිකං ස්කේල් එක මේ වගේ
    Sri Lankan එකේ ප්ලේන් 22ක්ද කොහෙද තියෙන්නෙ දැන්
    United airline එකේ ප්ලේන් 1100ක් තියනවා, උන්ගෙ maintenance/skill එක්ක බන් අපිට හැරෙන්නවත් බැහැ.

    ලෝකෙම ගත්තම Sri Lankan එක මොන කැටගරියෙන් වත් උඩම ඉන්න එකක් නෙමෙයි
    South Asia ගත්තම නං එහෙන් මෙහෙන් awards හම්බෙනවා

    මම මේ ලංකාව පහත් කරලා කියනවා නෙමෙයි, ඒත් reality එක මෙහෙම තමයි
    DHL උන්ගේ කාගෝ flight ම 750 ක් තිබ්බ කුකුලෝ
     

    Kazbava

    Junior member
  • Aug 5, 2024
    98
    45
    18
    No reason to assume we have exceptional pilots. If that was the case bigger airlines would offer them higher pay and acquire them.

    We have less flights, so chances of seeing any accidents are less.
    They do hire Sri Lankan pilots, pilots are hired based on their flight hours, you don't know about this subject.
     

    nidarsha91

    Well-known member
  • මට ඒ ඉන්ටවීව් එක මතක නැහැ මචන්. ඒත් ආහ් මතක් වුණා හිටපන්



    21:00 ඉඳල අහල බලපන්කො. අපේ සුවිශේෂී උන්ගෙ ඇත්තටම මොනවහරි හැකියාවක් තියෙනව මචන්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    Pilot ලා නම් ස්කිල් වෙන්න ඔනෙ... ගුවන් කාලය අනුව... butter landing එකක් දැක්කා සහා ඇඟට බානව කියලා කමෙන්ට් දැක්ක.


    හැබැයි ශ්‍රී ලංකන් එකේ පාඩුව බලහන්කෝ මිනිස්සුන්ගෙ ඇඟට වැටුනු තඩි බරක් නේ... නිකන් ගිහිල්ලා වගේ මිනිස්සු ඒකේ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    mama ara crash wechcha chopper pilot wuna nam

    camera kara kara hitapu harak ge olu udata baanne / kadan wattanne
     

    Kazbava

    Junior member
  • Aug 5, 2024
    98
    45
    18
    They do, and also from other countries too. But not so highly sought after, as if these guys were so exceptional.
    If a pilot has the relevant licenses converted to that country's license and they have enough hours, they get hired. They don't seek out anyone nor do they go after a specific nationality or ethnicity. The only ones who do the chasing in the aviation industry are the pilots not the airlines.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,954
    113
    If a pilot has the relevant licenses converted to that country's license and they have enough hours, they get hired. They don't seek out anyone nor do they go after a specific nationality or ethnicity. The only ones who do the chasing in the aviation industry are the pilots not the airlines.
    That's exactly what I implied in my initial reply.