Sri Lanka has the best pilots. I ve seen soooo many often travelling people say that. And I have seen many foreigners also say the same.
Poddak balapan bn wena ratawal wala patta hulangak tiyeddi flights baana widiha, paddi paddi, hena amaruwen baana ewa thamai man wadipura dakala tiyenne.
Habai Sri lankan un lankawe land kranawa pattama stable and slowly. Pissu hadenawa ewa dakkama.
And mechchara kalekata kisima anathurak nowichcha airlines walin 1k Sri Lankan kiyanne.
Anika thamai meke kawruhri kiyala tibba lankawa hodama unnam unta loku salary dila unwa gannawane wena ratawal walata kiyala. Ekath attha, godaak airlines wala innawa lankawen gihipu pilotsla, engineering crew, air hostess la ehemath.
And lankawe pilotla witarak newei, lankawe godaak profession wala unta wena ratawal wala un henata salakanawa lankawe un dials kiyala. Hodama eg eka man danata wada karana company eka IT related middle east operate wena middle east billionarair owned company ekak. Habai un lankawe unwa arenna wena kawawath hire kranna kamathi na saha inna unta hodata salakano. Hoda salaries gewano. hithapanko Software engineersla ona company ekakata Indian unwa ehema waddagannewath na qwama. thawa monada itin.
And I saw this one recently. See how calm and balanced it landed.
ඔය London වලදී Cross Wind එක තියෙද්දී Land කරපු Sri Lankan Air Lines එකේ Video එකක් කරේ තියීගෙන හැලි ලිව්වේ JVP Media Unit එකමේ ත්‍රෙඩ් එකට සබ්ජෙක්ට් එක දන්නා අය කමෙන්ට් කරපල්ලා.
![]()
"ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමුවන් ඉතා දක්ෂ බවට බොහෝ දෙනා අදහස් පළ කරනවා මම දැක තිබෙනවා. ලන්ඩන් හීත්‍රෝ වැනි කාර්යබහුල ගුවන්තොටුපළවල පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වයන් (Bad Weather/Crosswinds) යටතේ මෙන්ම, මේ දිනවල කටුනායක පවතින තද වැසි සහ සුළං මධ්‍යයේ පවා ඔවුන් ගුවන් යානා ගොඩබස්වන ආකාරය අප දැක තිබෙනවා.
නමුත් මට ඇති ප්‍රශ්නය මෙයයි: මෙය සැබවින්ම නියමුවන්ගේ දක්ෂතාවයක්ද? නැතහොත් මගී ජීවිත ගැන නොසිතා ගන්නා අනවශ්‍ය අවදානමක්ද (Risk)?
වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වල නියමුවන් මගීන්ගේ ආරක්ෂාවට මුල් තැන දෙමින් මෙවැනි අවස්ථාවලදී ගොඩබෑම පසෙකලා විකල්ප ගුවන්තොටුපළවල් වෙත යොමු වන අවස්ථා බහුලයි. ශ්‍රී ලන්කන් නියමුවන්ගේ මෙම ක්‍රියාවලියේ ඇත්ත නැත්ත කුමක්ද? මේ ගැන අපි කතා කරමු."
fighter pilot කෙනෙක්ට commercial jet එකක් ආයෙ මුල ඉඳන් පුරුදු වෙන්න ඕන. ඒක නිකං එක කාර් එකක් පුලුවන් නං ඕන කාර් එකක් පදින්න පුලුවන් වගේ වැඩක් නෙමෙයිදැනට ලංකාවෙන් ඔය field එකේ ඉන්න ගොඩක් උන් Air force එකේ fighter pilot ලා වෙලා ඉදලා ආපු අය , එතකොට කෝමත් skills තියනවා Commercial pilot අයට වඩා .
Not the best. SLA has so many grounded planes due to service issues, flight audits found many issues with servicing of planes few years ago.Phucker,
Take the number of years in operation and multiply that by the number of flights to arrive at the conclusion.
Sri Lankan has some of the best aircraft maintenance crews on the planet.
A friend of mine was working there,so I know. Bro migrated to another country to work in another airline about 2 years back. Those fellows are in high demand.
Take number of years, number of flights into consideration Sri Lankan make in an year and still tell me it's a small number ?
------ Post added on Nov 29, 2025 at 9:38 PM
I don't know how to tell this in a way for you to apprehend. I'm not saying we have the cutting edge aircrafts here in Sri Lankan. What I'm saying is our folks at Sri Lankan maintenance and pilot jobs are talented and up there with some of the best in the world.Not the best. SLA has so many grounded planes due to service issues, flight audits found many issues with servicing of planes few years ago.
Only reason they haven't crashed, is because they don't fly much.
Lankawe fighter pilots la kohomathfighter pilot කෙනෙක්ට commercial jet එකක් ආයෙ මුල ඉඳන් පුරුදු වෙන්න ඕන. ඒක නිකං එක කාර් එකක් පුලුවන් නං ඕන කාර් එකක් පදින්න පුලුවන් වගේ වැඩක් නෙමෙයි
අනික ලංකාවෙ fighter pilot ලා කීයද බන් හිටියෙ සහ ඉන්නෙ, ලංකාවෙ යුද්ද කාලෙත් පකිස්ථාන පයිලට්ලා ගෙනත් තමයි අමාරු මිශන් කරේ.
Of course trained staff is in demand. That's an issue. Issue is maintenance barely keeps up with industry standards.I don't know how to tell this in a way for you to apprehend. I'm not saying we have the cutting edge aircrafts here in Sri Lankan. What I'm saying is our folks at Sri Lankan maintenance and pilot jobs are talented and up there with some of the best in the world.
I have a friend who was working at Sri Lankan maintenance. He's there no more because he went to another airline. I know the demand these folks have. Same for pilots of Sri Lankan airlines.
na bn, e area eke newei. Mta industry eka kiyanna ba, e wage ewa loketama kiipayai tiyenne, middle east ewanm thawa tiyenna ba. e nisa.Uba weda karanne hospital related systems hadana company ekakada ?
I don't know how to tell this in a way for you to apprehend. I'm not saying we have the cutting edge aircrafts here in Sri Lankan. What I'm saying is our folks at Sri Lankan maintenance and pilot jobs are talented and up there with some of the best in the world.
I have a friend who was working at Sri Lankan maintenance. He's there no more because he went to another airline. I know the demand these folks have. Same for pilots of Sri Lankan airlines.
පිස්සුද බන්some of the best in the world.
Uba hithanne owa nodena katha karanawa kiyalada ?පිස්සුද බන්
උඹලත් නිකං අර ටික්ටොක් එකේ පොඩි එවුන් වගේ මේ ලංකාව තරං එකක් මේ ලෝකෙ නෑ වගේ හිතාගෙන ඉන්නෙ. මේ ලෝකෙ තියන සමහර airline වල අවුරුද්දක income එක ලංකාවෙ GDP එකටත් වඩා වැඩියි
නිකං ස්කේල් එක මේ වගේ
Sri Lankan එකේ ප්ලේන් 22ක්ද කොහෙද තියෙන්නෙ දැන්
United airline එකේ ප්ලේන් 1100ක් තියනවා, උන්ගෙ maintenance/skill එක්ක බන් අපිට හැරෙන්නවත් බැහැ.
ලෝකෙම ගත්තම Sri Lankan එක මොන කැටගරියෙන් වත් උඩම ඉන්න එකක් නෙමෙයි
South Asia ගත්තම නං එහෙන් මෙහෙන් awards හම්බෙනවා
මම මේ ලංකාව පහත් කරලා කියනවා නෙමෙයි, ඒත් reality එක මෙහෙම තමයි
ලංකාවෙ එවුන් capable. හැබැයි ලෝකෙ තියන හොඳම එක වත් ලෝකෙ අපි තරං එවුන් වෙන නැහැ කියලවත් කියන්න බැහැUba hithanne owa nodena katha karanawa kiyalada ?
Service eka dena awurudu gaanai, mechchara kal karala thiyena flights gaanai aran baluwama penawa Sri Lankan eke ayage capabilities. Ekai kiyanne mechchara. Nathuwa loke lokuma air line eka Sri Lankan kiyala kiyanawa nemei.
UL kiyanne Usually Late kiyala neh kiyanneලංකාවෙ එවුන් capable. හැබැයි ලෝකෙ තියන හොඳම එක වත් ලෝකෙ අපි තරං එවුන් වෙන නැහැ කියලවත් කියන්න බැහැ
අපි ඔපරේට් කරලා තියන අවුරුදු ගානටම වඩා මේන්ටනන්ස් ඔය ප්ලේන් 1000ක් විතර තියන එයාලයින් එකක් එක අවුරුද්දකින් කරනවා, flights ගානත් එහෙමයි
අනික sri lankan එකේ හොදකට තියෙන්නෙ කවදාවත් එකක් කඩං වැටිලා නැති එක විතරයි. sri lanakn තරං ඩිලේ වෙන එයා ලයින් එකක් තවත් නැතිව ඇති. sri lankan ගියපු අනෙක් අයත් කියයි මේකනං
මම පට්ටම බජට් AirAsia එහෙමත් fly කරලා තියනවා ඒව පවා හරියටම වෙලාවට යනවා. අන්තිම පාර sri lanakn එකක ගියේ ඩුබායි ඉඳන් මෙහෙට එන්න. 11ට තිබුනු ෆ්ලයිට් එක 2.30ට ආවෙ.
අන්තිම යුද්දෙ දි නම් පකිස් pilots ගෙනාවේ නෑ නේ..fighter pilot කෙනෙක්ට commercial jet එකක් ආයෙ මුල ඉඳන් පුරුදු වෙන්න ඕන. ඒක නිකං එක කාර් එකක් පුලුවන් නං ඕන කාර් එකක් පදින්න පුලුවන් වගේ වැඩක් නෙමෙයි
අනික ලංකාවෙ fighter pilot ලා කීයද බන් හිටියෙ සහ ඉන්නෙ, ලංකාවෙ යුද්ද කාලෙත් පකිස්ථාන පයිලට්ලා ගෙනත් තමයි අමාරු මිශන් කරේ.
ලංකාවෙ සල්ලි තමයි නැත්තෙ බංඅන්තිම යුද්දෙ දි නම් පකිස් pilots ගෙනාවේ නෑ නේ..
ලංකාවේ jet මදි බං. Helicopter එහෙමත් මදි..
පේනවා නේ දැන් helicopter හිඟ කම
ඉතාම හිඟන රටවල උනත් ගලවා ගැනීමේ මෙහෙයුම් සදහාම use කරන helicopters වෙනම තියනවා. But ලංකාවේ තියන ඒව අපදාවක් අවාම ගුවන් හමුදාවේ තියන ඒව customize කරලා ගන්න ඕන..
passenger aircraft walata licence ganna ona eka attha, mn kiwwe skills wadei kiyala. mkda landing waldi maneuvering walata skills thiynna ona. anika Pakistan walin ammunition genawata පකිස්ථාන පයිලට්ලා join une nha bombing walata. pakistan walin hitiya advised walata.fighter pilot කෙනෙක්ට commercial jet එකක් ආයෙ මුල ඉඳන් පුරුදු වෙන්න ඕන. ඒක නිකං එක කාර් එකක් පුලුවන් නං ඕන කාර් එකක් පදින්න පුලුවන් වගේ වැඩක් නෙමෙයි
අනික ලංකාවෙ fighter pilot ලා කීයද බන් හිටියෙ සහ ඉන්නෙ, ලංකාවෙ යුද්ද කාලෙත් පකිස්ථාන පයිලට්ලා ගෙනත් තමයි අමාරු මිශන් කරේ.