Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්රී ලන්කන් ISIS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයි එස් සටන්කරු සිරියාවෙදි මරුට

ගලේවෙලින් රට ගිහින්..

කරාටේ කළු පටි ලැබූ ගලේවෙල ශ්රීලාංකිකයකු සිරියාවේ ගුවන් ප්රහාරයකින් මිය ගිය බව ඔහුගේ මස්සිනා කියයි.

ඔහු අයි එස් සටන්කරුවකු බවත්, සිරියා රජයට එරෙහිව අයි එස් සටන්කරුවන් එහි ගොස් සටන් කරද්දී ගුවන් ප්රහාරයකින් දින කිහිපයකට පෙර මිය ගිය බවත් වාර්තා වේ.

ෆේස්බුක් සමාජ වෙබ් අඩවිවල එම සිද්ධිය වාර්තා කරන එම පුද්ගලයාගේ මස්සිනාගේ නම හෙළි කර නැත. එහෙත් මිය ගිය පුද්ගලයාගේ නම සඳහන් කර ඇත. (එය මෙහි පළ නොවේ.)

අයි එස් සංවිධානයේ අබු ෂුරේහ් සයිලානි යනුවෙන් මිය ගිය අයි එස් සාමාජිකයා හඳුන්වා දී තිබේ. ඔහුගේ වයස අවුරුදු 37ක් බවත්, ඔහු දරුවන් හය දෙනකුගේ පියකු බවත් බිරිය හත් වැනි දරුවා ලැබීමට ආසන්න බවත් සිය මස්සිනා කියයි.

පාකිස්තානයේ ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්ව විද්යාලයයේ එල්එල්බී උපාධිය දිනා සිටින ඔහු අරාබි, උර්දු, සිංහල දෙමළ හා ඉංග්රීසි භාෂා හොඳින් කතා කිරීමේ හැකියාව ලබා සිටි බවත් ෆේස්බුක් විස්තරයේ සඳහන් වේ.

ඔහු ෆේස්බුක් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය බවත් අවසන් සටහන එක් කර ඇත්තේ පසුගිය ජූලි අට වැනි දා බවත්, ඉන් පසු කිසිත් ලියා නැති බවත් දැක ගත හැකිය.

අයිඑස් සටන් හා ඉස්ලාම් ධර්මය ගැන ඔහු ගැඹුරින් ෆේස්බුක් වෙබ් අඩවියේ සටන් කර ඇත.

ඔහු ගලේවෙල පට්ටිවෙල ප්රදේශයේ නැවතී සිටි බවත්, මහරගම කරාතේ පුහුණුකරුවකු වූ බවත්, සිරියාවට යන බව ගලේවෙල පිරිසකට කියා ඇති බවත්, ඔහු මිය ගිය බව දින පහකට පෙර දැනගත් බවත් ගලේවෙල කිහිප දෙනෙක් පැවසූහ.

Source: lankadeepa

දැන් සැප ඇති නේ ?. මුන්ව එලවල දාන්න කාලේ හරි.දැක්කනේ ඊයේ මැච් එකේ හම්බයෝ අපේ කොල්ලෝ එක්ක වලියට ආව හැටි

[QUOTE="Helaya_119, post: 18690119, member: 533557"] [SIZE="4"]අයි එස් සටන්කරු සිරියාවෙදි මරුට ගලේවෙලින් රට ගිහින්.. කරාටේ කළු පටි ලැබූ ගලේවෙල ශ්රීලාංකිකයකු සිරියාවේ ගුවන් ප්රහාරයකින් මිය ගිය බව ඔහුගේ මස්සිනා කියයි. ඔහු අයි එස් සටන්කරුවකු බවත්, සිරියා රජයට එරෙහිව අයි එස් සටන්කරුවන් එහි ගොස් සටන් කරද්දී ගුවන් ප්රහාරයකින් දින කිහිපයකට පෙර මිය ගිය බවත් වාර්තා වේ. ෆේස්බුක් සමාජ වෙබ් අඩවිවල එම සිද්ධිය වාර්තා කරන එම පුද්ගලයාගේ මස්සිනාගේ නම හෙළි කර නැත. එහෙත් මිය ගිය පුද්ගලයාගේ නම සඳහන් කර ඇත. (එය මෙහි පළ නොවේ.) අයි එස් සංවිධානයේ අබු ෂුරේහ් සයිලානි යනුවෙන් මිය ගිය අයි එස් සාමාජිකයා හඳුන්වා දී තිබේ. ඔහුගේ වයස අවුරුදු 37ක් බවත්, ඔහු දරුවන් හය දෙනකුගේ පියකු බවත් බිරිය හත් වැනි දරුවා ලැබීමට ආසන්න බවත් සිය මස්සිනා කියයි. පාකිස්තානයේ ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්ව විද්යාලයයේ එල්එල්බී උපාධිය දිනා සිටින ඔහු අරාබි, උර්දු, සිංහල දෙමළ හා ඉංග්රීසි භාෂා හොඳින් කතා කිරීමේ හැකියාව ලබා සිටි බවත් ෆේස්බුක් විස්තරයේ සඳහන් වේ. ඔහු ෆේස්බුක් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය බවත් අවසන් සටහන එක් කර ඇත්තේ පසුගිය ජූලි අට වැනි දා බවත්, ඉන් පසු කිසිත් ලියා නැති බවත් දැක ගත හැකිය. අයිඑස් සටන් හා ඉස්ලාම් ධර්මය ගැන ඔහු ගැඹුරින් ෆේස්බුක් වෙබ් අඩවියේ සටන් කර ඇත. ඔහු ගලේවෙල පට්ටිවෙල ප්රදේශයේ නැවතී සිටි බවත්, මහරගම කරාතේ පුහුණුකරුවකු වූ බවත්, සිරියාවට යන බව ගලේවෙල පිරිසකට කියා ඇති බවත්, ඔහු මිය ගිය බව දින පහකට පෙර දැනගත් බවත් ගලේවෙල කිහිප දෙනෙක් පැවසූහ. Source: lankadeepa[/SIZE] [SIZE="4"]දැන් සැප ඇති නේ ?. මුන්ව එලවල දාන්න කාලේ හරි.දැක්කනේ ඊයේ මැච් එකේ හම්බයෝ අපේ කොල්ලෝ එක්ක වලියට ආව හැටි [/SIZE] :angry::sorry: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom