ශ්‍රී ලාංකිකයන්ට මව්බිමේ මිහිදන්වීමට අයිතිය දිය යුතුයි-කරු ජයසූරිය

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    okKsTng.jpg


    ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට තම මරණයෙන් පසු ගෞරවාන්විතව සිය මව්බිමෙහි මිහිදන්වීමට ඇති අයිතියට ඉඩ දිය යුතු බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වනවිටත් ලබාදී ඇති නිර්ණායකයන්ට හා මඟපෙන්වීම්වලට ගරු කරමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු ඔවුන්ගේ ගරුත්වයට හේතුවන ආගමික සිරිත් අනුව සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

    "ශ්‍රී ලංකාවේ උපන් සිංහල දෙමල,මුස්ලිම් හෝ වෙනත් ඕනෑම ජාතිකත්වයකට හෝ ජන වර්ගයකට අයත් පුද්ගලයෙකුට තම මරණයෙන් පසු ස්වකීය මව්බිමෙහි ගෞරවාන්විතව මිහිදන්වීමට අවස්ථාවක් නොදී බලහත්කාරයෙන් වෙනත් රටක භූමදාන කිරීමට කටයුතු යොදන්නේ නම් එය මියයන පුද්ගලයන්ට මෙන්ම ශ්‍රී ලංකාවටද කරන්නා වූ බලවත් අවමානයකි. එවැනි යම් හෝ උත්සහයක් මඟින් සිදුකරන්නේ රටක් ලෙස ශ්‍රී ලංකාව බලවත් හෑල්ලුවට ලක්කිරීමකි.

    කොවිඩ් වසංගතයෙන් මියයන ලාංකීය මුස්ලිම් ජාතිකයන් මාලදිවයින තුළ භූමදාන කිරීම සඳහා ශ්‍රී ලංකා රජය එරට සමඟ සාකච්ජා කළ බවට පලවූ වාර්තාවන් පිලිබදව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය බලවත් කනස්සල්ට පත්වූ අතර මේ ආකාරයට අප මාතෘ භූමිය කවරෙකු විසින් හෝ හෑල්ලුවට ලක්කිරීම ගැන සංවිධානයක් ලෙස අපි දැඩි ලෙස සංවේගයට පත්ව සිටින්නෙමු.

    කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කිරීමේදී අනුගමනය කල යුතු ආකාරයන් පිලිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද ලබාදී ඇති උපමාන වලට පරිබාහිරව කටයුතු කිරීම මඟින් මෙන්ම වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රෙය් පිලිගත් පර්යේෂණ නිගමනයන්ට බැහැරව යමින් අදානග්‍රාහිත්වයෙන් යුතුව කටයුතු කිරීම නොකල යුත්තකි. අප කුමන හෝ කරුණක් මුල් කරගනිමින් එවැනි අගතිගාමී ස්ථාවරයන්ට එළඹෙන්නේ නම් එමඟින් සිදු කරන්නේ ශීලාචාර ලෝක ප්‍රජාවගෙන් අප මාතෘ භූමිය දුරස් කිරීමකි. ශ්‍රී ලංකා රජය මේ පිලිබදව ගැඹුරින් තේරුම්ගත යුතුව තිබේ.
    මෙම සංවේදී කාරණයට අදාලව රජය නොයෙක් ආකාරයේ සාකච්ජාවන්හි නිරතව සිටින බවට වාර්තා පළවන්නේ වුවද මේ දක්වාම නිශ්චිත වූ යහපත් තීරණයක් ගැනීමට ප්‍රමාද කිරීම තේරුම්ගත නොහැකිය. එමඟින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව වෙනස් කොට සලකන බවට බාහිර සමාජය තුළ අපකීර්තිමත් මතයක් ගොඩනැගීමට අනුබල සැපයීමකි. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමට අපේක්ෂා කරන ඕනෑම ආකාරයේ අන්තවාදී බලවේගන්ට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කිරීමකි. මේ වනවිටත් ලෝකයේ රටවල් ගණනාවකම ප්‍රධාන නගර කිහිපයකදීම ශ්‍රී ලංකාවට එරෙහිව සංවිධානය කර තිබූ විරෝධතා රැළි කෙරෙහි අවධානය යොමුකිරීම මඟින් ද ඒ බව අවබෝධ කරගත හැක.

    ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ අවස්ථාවේදී රජයෙන් ඉල්ලා සිටින්නේ යුක්තියේ, සාධාරණත්වයේ මෙන්ම මනුෂ්‍යත්වයේ නාමයෙන් බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්නා ලෙසටය. ලෝක මට්ටමේ පිලිගත් විශේෂඥ උපදෙස් මත ක්‍රියාකරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වනවිටත් ලබාදී ඇති නිර්ණායකයන්ට හා මඟපෙන්වීම්වලට ගරු කරමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු ඔවුන්ගේ ගරුත්වයට හේතුවන ආගමික සිරිත් අනුව සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.

    http://www.lankadeepa.lk/news/ශ්‍රී-ලාංකිකයන්ට-මව්බිමේ-මිහිදන්වීමට-අයිතිය-දිය-යුතුයි/101-583671
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Karu is another fucker.
    UNP and their affiliates are the ones who divided and destroyed this country.
    Sorry... All politicians f!@#ed the country. All parties, the past and the present. Time to understand that and move forward. The problem is that we get divided and stupidly blame each other while the crooked politicians are really are in it together.
     
    • Like
    Reactions: castellain

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    සිංහලුන්ට අසාධාරණයක් වෙද්දී මොකෙක්වත් නැහැ
    හම්බයන්ට පුක දෙන්න ඕන තරම් උන් ඉන්නවා
    මේ එකෙකුටවත් තේරෙන්නේ නැද්ද ඕන ජාතියක් එක්ක සහජීවනයෙන් ඉන්න පුළුවන් හම්බයොත් එක්ක බැහැ කියලා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිංහලුන්ට අසාධාරණයක් වෙද්දී මොකෙක්වත් නැහැ
    හම්බයන්ට පුක දෙන්න ඕන තරම් උන් ඉන්නවා
    මේ එකෙකුටවත් තේරෙන්නේ නැද්ද ඕන ජාතියක් එක්ක සහජීවනයෙන් ඉන්න පුළුවන් හම්බයොත් එක්ක බැහැ කියලා

    හම්බයන්ට පුක දෙන්නෙත් සිහලුන් අතර ඉන්න උන්ම තමයි.

    ඒක නෙමෙයි උඹලා දැකලා තියෙනවද හම්බයෝ සිහලු වෙනුවෙන් මෙහෙම පුක දෙනවා කොහේ වත්?

    අන්න ඒකයි වෙනස.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    හම්බයන්ට පුක දෙන්නෙත් සිහලුන් අතර ඉන්න උන්ම තමයි.

    ඒක නෙමෙයි උඹලා දැකලා තියෙනවද හම්බයෝ සිහලු වෙනුවෙන් මෙහෙම පුක දෙනවා කොහේ වත්?

    අන්න ඒකයි වෙනස.

    ඒක තමයි බන්
    පල්ලි වල කඩු හන්ගන් ඉන්න උන් එක්කනේ අපේ උන් සංහිදියාවෙන් පවුල් කන්න යන්නේ
     
    • Haha
    • Like
    Reactions: Dr.Amdan and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඇටනම ලක්ෂය කිය කියා චන්දෙ දුන්න උන්ට බැන්නට මුං බලයට ආවනම් මීටත් එහා
     
    • Like
    Reactions: R O B U S T A

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    ඒක නෙමෙයි උඹලා දැකලා තියෙනවද හම්බයෝ සිහලු වෙනුවෙන් මෙහෙම පුක දෙනවා කොහේ වත්?
    ඔව් දැකල තියෙනව. හම්බ ලෝයර් කෙනෙක් පුක ඉරාගෙන සින්හලෙක්ගෙ නඩුවලට මහන්සි උනා දැන් අවුරුදු කීපයකට කලින්.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Sorry... All politicians f!@#ed the country. All parties, the past and the present. Time to understand that and move forward. The problem is that we get divided and stupidly blame each other while the crooked politicians are really are in it together.

    True. UNP started and others continued. But UNP has a tendency of opposing patriotic movements. In addition they collaborate with terrorists to acquire power.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක තමයි බන්
    පල්ලි වල කඩු හන්ගන් ඉන්න උන් එක්කනේ අපේ උන් සංහිදියාවෙන් පවුල් කන්න යන්නේ

    මේ යන විදියට උන්ට කඩු බෝම්බ ඕනෙම නෑ.හදිසි නම් තමයි ඒවා අවශ්‍ය වෙන්නේ.
     
    • Like
    Reactions: R O B U S T A