ශ්‍රී ලාංකික සෙබලෙක් යුක්රේනයේදී මැරුම් කයි 😲 🫨

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකා ගොනා නෙමියිද පුතා??
    අවුරුදු 27 කියන්නේ මේකා ලංකාවේ යුද්ධ කරල නෑ. යුද්දෙට රුසියාවෙන් දීපු උදව් දන්නවනං උන්ට විරුද්ධව වැඩ කරන්නේ නෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    මේ හුත්තලට පිස්සු 🤣

    මුන් රටවල් දෙකටම ගිහින් , අන්තිමට යුද්දේ මැදදි කැලේදී මුන් සෙට් උනොත් අහම්බෙන් මොකෝ බන් කරන්නේ 🤣🤣

    වෙඩි තියලා මරනවද ? නැත්තම් පැනල යනවද 😁💥💣
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    සිංහලු හෑලි ලිව්වට පස්සේ කව්ද බං ඉතුරු උනේ ? දැන් සති 2-3 ක ඉදන් මේ කොල්ලට හෑලි ලිව්වේ :baffled: 🤌
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,907
    113
    සිංහලු හෑලි ලිව්වට පස්සේ කව්ද බං ඉතුරු උනේ ? දැන් සති 2-3 ක ඉදන් මේ කොල්ලට හෑලි ලිව්වේ :baffled: 🤌
    man me kiyan haduwa witharai
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ හුත්තලට පිස්සු 🤣

    මුන් රටවල් දෙකටම ගිහින් , අන්තිමට යුද්දේ මැදදි කැලේදී මුන් සෙට් උනොත් අහම්බෙන් මොකෝ බන් කරන්නේ 🤣🤣

    වෙඩි තියලා මරනවද ? නැත්තම් පැනල යනවද 😁💥💣
    රශියාවල ශිංහල කුලී හේවායෙක් කිව්වා "බුදාම්මෝ මට ගූ ගියෝ... ගාන්ඩ එපෝ" ගගා කෑගාන සබ්දයක් ආවා යුක්රේන් පැත්තෙන්. "ටෞකාන්ඩ කෙරි මිට්ටා, විනාඩි පහක් දෙනවා පැනල දුවපිය" කියලා කිව්ව කියලා🤣🤣🤣
     
    Last edited:

    Similar threads