ශ්‍රී ලාංකීය Softwares විතරක් තියන Website එකක්...

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    ශ්‍රී ලාංකීය Softwares විතරක් තියන Website එකක්...

    ශ්‍රී ලාංකීය මෘදුකාංග විතරක් තියන අලුත් වෙබ්සයිට් එකක්..
    දැන්ම පිවිසෙන්න...


    www.pasansoft.com

    # කිසිම Software එකක් Install කරන්න ඕනෙ නෑ. ඩබල් ක්ලික් run වෙනවා.

    මෙමගින් පහත Software ඔබට 100 % නොමිලේම Download කරගත හැකිය.

    1.Irregular Verbs Finder
    2.Identity Card Checkers
    3.NIC Reader
    4.Text Player
    5.Postal Codes Finder
    6.BMI Meter
    7.Sinhala-English Portable Dictionary
    8.Metric Convertor
    9.World Clock
    10.About You Astrology App
    11.Speaking Periodic Table
    12.Mind Mirror
    13.Distance Finder
    14.Road Traffic Signs
    15.Baby Gender Predictor
    16.Sri Lanka Police Stations Telephone Index
    17.Sun Rise Time
    18.Reminder Alarm
    19.Phone Book
    20.Web Search Engine
    21.Electronics Plate
    22.Maths Box
    23.PS Mind Reader
    24.Maths Game
    25.Lucky Moment
    26.PS Piano
    27.Age In Days
    28.Friendship Matcher
    29.Calender Creater
    30.Roman Numeral Converter
    31.Telephone Codes Seeker
    32.WinProRun Utility
    33.Chance Game
    34.IQ Tester    
    35.Multiplication Table
    36.Coin Summary
    37.IMEI Checker

    ir.jpg


    pcode.jpg


    srti.jpg


    www.pasansoft.com
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Tfs 15+
    පුළුවන් නම් මට හිරු උදාව ගණනය කරගන්න පාවිච්චි කරන ගණිත සමීකරණය pm කරන්න.
     
    • Like
    Reactions: PASAN147

    Zepa85

    Active member
  • Dec 20, 2013
    230
    87
    28
    Colombo
    මොනවද බන් මේ හුජ්ජ සොෆ්ට්වෙයා? ළදරුවොත් හදනවනේ බන් මීට වඩා හොද ඒව.

    කිසිම දේක හොදක් දකින් නැති මේ වගේ සක්කිලි බල්ලො ඉන්නවා. උන්ගේ ජීවිතේම කාලකන්නි වෙලා යනවා. නිර්මානය කරපු අයට ජයවේවා! පොඩි උනත් ප්‍රයෝජනවත් ඇප් ටික. Rep added