Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන විමලධර්මසුරිය රජු මියගිය කල්හි වැඩි කාලයක් දුම්බර කුණ්ඩසාලේ වාසය කළ බැවින් කුණ්ඩසාලේ කුමාරයා යයි ප්‍රචලිතව සිටි රජුගේ 17 හැවිරිදි පුත් කුමාරයා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් රජ විය.ඔහුගේ බිසව ද නායක්කාර් කුමරියක වූ අතර ඇය උඩුමාලේ දේවී නම් විය.නරේන්ද්‍රසිංහ රජු රජවිම පිලිබඳව සෑහෙන රදල පිරිසක් නොසතුටෙන් සිටි අතර ඔවුන්ගේ අභිලාෂය වූයේ දෙවන විමලධර්මසූරිය රජුගේ යකඩ දොළියක්ගේ (දෙවන බිසව) පුත් පට්ටියේ බණ්ඩාර නැමැත්තා රජ කරවීමයි.

එම අදහස මුදුන්පත් කරගැනීම සඳහා මාතලේ,සතර කෝරළේ,ඌවේ,සත් කෝරළයේ, ආදී දිසාවේවරුන් ඇතුළු උසස් නිලධාරීන් 120 දෙනෙකු පමණ එක්වී කැරැල්ලක් ගැසූහ.ඔවුන්ගේ සැලැස්ම වූයේ මහ මළුවේ ඇත් පොරයක් සංවිධානය කොට රජු එය නැරඹීමට එනවිට මරා දැමීමය.එසේ වුව මහවාසල නිලධාරීහු කල්තියාම ඒ පිළිබඳව දැන රජුට දැන්වූහ.

උඩවත්ත කැලය මැදින් වටපුළුවට ගොස් මහවැලි ගඟින් එතෙරව පොද්දල්ගොඩ ගල් ලෙනක සැඟවී ජීවිතය ගලවා ගත් රජු පසුව තමාට හිතවත් මොණරවිල දිසාව,හිඳගල අදිකාරම,හුලංගමුවේ මොහොට්ටාල,මාම්පිටියේ බත්තරාළ,දස්කොන් රාළ ආදීන්ගේ සහායෙන් කැරැල්ල මැඬ පැවැත්තුවේ බණ්ඩාර ඇතුළු කැරලිකරුවන් මරා දමා ඔවුන් සතුව තිබූ පදවි හා ගම්බිම් රාජ පක්ෂිකයින් අතර බෙදා දුන්නේය.

රජුගේ ජීවිතය ගලවා ගැනීමට සහාය වූවන් අතර ප්‍රංශ ජාතික පියෙකුට දාව පෘතුගීසි ජාතික මවකට උපන් දස්කොන් නැමැත්තෙකු විය.ඔහු කුඩා කල සිටම රජුගේ මිතුරෙකු වූ අතර කැරැල්ලෙන් අනතුරුව ඔහු අදිකාරම් ධූරයට පත් කරන ලදී.එසේ වුව රජ බිසව සමඟ ඇති කරගත් අනියම් සබදතාවයක් හේතුවෙන් රජු ඔහු හිස ගසා මරා දැම්ම බව සඳහන් වේ.

රජු නායක්කාර් වංශිකයින් හා ළඟින් ඇසුරු කිරීම,සිංහල ප්‍රධානීන් කුමන්ත්‍රණය කිරීමට හේතුව වශයෙන් සැලකිය හැකිය.රජු තම බිසව වශයෙන් ගෙන්වා ගත් නායක්කාර් වංහික කුමරිය සමඟ පැමිණි ඇයගේ නෑදෑයින් මෙන්ම මිට ඉහත රජවරුන්ගේ නායක්කාර් වංශික බිසෝවරුන්ද නැදෑයින්ද මේ වන විට අඩරට රජ වාසල තුළ ප්‍රබල තත්ත්වයක් හිමිකරගෙන සිටියහ.තමන් සූරිය වංශිකයින් ලෙසින් හදුන්වා ගත් ඔවුහු සිංහලයින් හා ආවාහ විවාහවලටද සම්බන්ධ නොවී ඔවුන් සදහා වෙන්වු විධියක අහංකාර අයුරින් වෙනමම ජීවත් වූහ.එවුන්ගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් සිංහලයින් සතුව තිබූ බලතල අඩුවී සිංහලයින් රජු හා විරසක වු බව පෙනේ.

කුමන්ත්රනයෙන් පසුව රජු වඩ වඩාත් තම නායක්කාර් වංශික ඥාතින් හා සබඳතා පැවැත්වූවා පමණක් නොව සමහර කතෝලික පූජකවරුන්ට උඩරට ප්රෙද්හවල මිෂනාරි කටයුතුවල යෙදිමටද ඉඩ ප්‍රස්ථාව සලසා දුන්නේය.මෙවැනි හේතුන් මත සිංහල ප්‍රධානීන්ද,මහජනතාවද රජු හා තව තවත් විරසක වන්නට වූහ.ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ පාලන සමය තුළ කැපි පෙනෙන අයුරින් දැකිය හැකි දෙයක් වුයේ රාජ සභාව තුළ රජුට පක්ෂ හා විපක්ෂ වශයෙන් කොටස් දෙකක් බිහිවීමය.මේ සියලු කාරණා අඩරට රාජ්‍යෙය් පැවැත්ම දෙදරා යාමට හේතු වූවා මෙන්ම කනගාටුවටද කාරණයකි.

දෙවන විමලධර්මසූරිය රජුගේ පාලනයේ අවසන් සමයේදී උඩරට රජුගේ විදේහ වෙළඳ සබඳතාවලට අවහිර කිරීම සඳහා ලන්දේසීන් විසින් වසා දමන ලද වරායවල් යළි විවෘත කර ගැනීමට නරේන්ද්‍රසිංහ රජු අත්සාහ ගත්තද සඵල වූයේ නැත.රජු එයටබල කිරීමක් වශයෙන් උඩරට හා පහතරට දේහ සීමාවන්හි තිබු කඩවත් වසා දැමුවේය.එසේ වුව එයින්ද රජු බලාපොරොත්තු වූ දෙය ඉඩු වූයේ නැත.

රජුගේ ඊළඟ ක්‍රියාදාමය වූයේ ලන්දේසීන්ට එරෙහිව පහතරට කුරුදු තලන්නන් ලවා කැරලි ගැස්සවීමය.එසේ වුව ලන්දේසීන් ඒවා මැඩ කුරුදු තලන්නන්ගේ ඉල්ලීම ද ඉටුකලෙන් රජුගේ එම ප්රයන්තය ද බිද වැටුණි.ක්‍රි.ව.1739 දී ශ්‍රී වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජු මියගිය අතර කොනප්පු බණ්ඩාරගෙන් ඇරඹි උඩරට සිංහල රාජවංශයෙහි නිමාවද එයින්ම සනිටුහන් විය.

Copied yasiruudana.wordpress.com

[QUOTE="reuse, post: 30507144, member: 200727"] [B]දෙවන විමලධර්මසුරිය[/B] රජු මියගිය කල්හි වැඩි කාලයක් දුම්බර කුණ්ඩසාලේ වාසය කළ බැවින් කුණ්ඩසාලේ කුමාරයා යයි ප්‍රචලිතව සිටි රජුගේ 17 හැවිරිදි පුත් කුමාරයා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් රජ විය.ඔහුගේ බිසව ද නායක්කාර් කුමරියක වූ අතර ඇය උඩුමාලේ දේවී නම් විය.නරේන්ද්‍රසිංහ රජු රජවිම පිලිබඳව සෑහෙන රදල පිරිසක් නොසතුටෙන් සිටි අතර ඔවුන්ගේ අභිලාෂය වූයේ දෙවන විමලධර්මසූරිය රජුගේ යකඩ දොළියක්ගේ (දෙවන බිසව) පුත් පට්ටියේ බණ්ඩාර නැමැත්තා රජ කරවීමයි. එම අදහස මුදුන්පත් කරගැනීම සඳහා මාතලේ,සතර කෝරළේ,ඌවේ,සත් කෝරළයේ, ආදී දිසාවේවරුන් ඇතුළු උසස් නිලධාරීන් 120 දෙනෙකු පමණ එක්වී කැරැල්ලක් ගැසූහ.ඔවුන්ගේ සැලැස්ම වූයේ මහ මළුවේ ඇත් පොරයක් සංවිධානය කොට රජු එය නැරඹීමට එනවිට මරා දැමීමය.එසේ වුව මහවාසල නිලධාරීහු කල්තියාම ඒ පිළිබඳව දැන රජුට දැන්වූහ. උඩවත්ත කැලය මැදින් වටපුළුවට ගොස් මහවැලි ගඟින් එතෙරව පොද්දල්ගොඩ ගල් ලෙනක සැඟවී ජීවිතය ගලවා ගත් රජු පසුව තමාට හිතවත් මොණරවිල දිසාව,හිඳගල අදිකාරම,හුලංගමුවේ මොහොට්ටාල,මාම්පිටියේ බත්තරාළ,දස්කොන් රාළ ආදීන්ගේ සහායෙන් කැරැල්ල මැඬ පැවැත්තුවේ බණ්ඩාර ඇතුළු කැරලිකරුවන් මරා දමා ඔවුන් සතුව තිබූ පදවි හා ගම්බිම් රාජ පක්ෂිකයින් අතර බෙදා දුන්නේය. රජුගේ ජීවිතය ගලවා ගැනීමට සහාය වූවන් අතර ප්‍රංශ ජාතික පියෙකුට දාව පෘතුගීසි ජාතික මවකට උපන් දස්කොන් නැමැත්තෙකු විය.ඔහු කුඩා කල සිටම රජුගේ මිතුරෙකු වූ අතර කැරැල්ලෙන් අනතුරුව ඔහු අදිකාරම් ධූරයට පත් කරන ලදී.එසේ වුව රජ බිසව සමඟ ඇති කරගත් අනියම් සබදතාවයක් හේතුවෙන් රජු ඔහු හිස ගසා මරා දැම්ම බව සඳහන් වේ. රජු නායක්කාර් වංශිකයින් හා ළඟින් ඇසුරු කිරීම,සිංහල ප්‍රධානීන් කුමන්ත්‍රණය කිරීමට හේතුව වශයෙන් සැලකිය හැකිය.රජු තම බිසව වශයෙන් ගෙන්වා ගත් නායක්කාර් වංහික කුමරිය සමඟ පැමිණි ඇයගේ නෑදෑයින් මෙන්ම මිට ඉහත රජවරුන්ගේ නායක්කාර් වංශික බිසෝවරුන්ද නැදෑයින්ද මේ වන විට අඩරට රජ වාසල තුළ ප්‍රබල තත්ත්වයක් හිමිකරගෙන සිටියහ.තමන් සූරිය වංශිකයින් ලෙසින් හදුන්වා ගත් ඔවුහු සිංහලයින් හා ආවාහ විවාහවලටද සම්බන්ධ නොවී ඔවුන් සදහා වෙන්වු විධියක අහංකාර අයුරින් වෙනමම ජීවත් වූහ.එවුන්ගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් සිංහලයින් සතුව තිබූ බලතල අඩුවී සිංහලයින් රජු හා විරසක වු බව පෙනේ. කුමන්ත්රනයෙන් පසුව රජු වඩ වඩාත් තම නායක්කාර් වංශික ඥාතින් හා සබඳතා පැවැත්වූවා පමණක් නොව සමහර කතෝලික පූජකවරුන්ට උඩරට ප්රෙද්හවල මිෂනාරි කටයුතුවල යෙදිමටද ඉඩ ප්‍රස්ථාව සලසා දුන්නේය.මෙවැනි හේතුන් මත සිංහල ප්‍රධානීන්ද,මහජනතාවද රජු හා තව තවත් විරසක වන්නට වූහ.ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ පාලන සමය තුළ කැපි පෙනෙන අයුරින් දැකිය හැකි දෙයක් වුයේ රාජ සභාව තුළ රජුට පක්ෂ හා විපක්ෂ වශයෙන් කොටස් දෙකක් බිහිවීමය.මේ සියලු කාරණා අඩරට රාජ්‍යෙය් පැවැත්ම දෙදරා යාමට හේතු වූවා මෙන්ම කනගාටුවටද කාරණයකි. දෙවන විමලධර්මසූරිය රජුගේ පාලනයේ අවසන් සමයේදී උඩරට රජුගේ විදේහ වෙළඳ සබඳතාවලට අවහිර කිරීම සඳහා ලන්දේසීන් විසින් වසා දමන ලද වරායවල් යළි විවෘත කර ගැනීමට නරේන්ද්‍රසිංහ රජු අත්සාහ ගත්තද සඵල වූයේ නැත.රජු එයටබල කිරීමක් වශයෙන් උඩරට හා පහතරට දේහ සීමාවන්හි තිබු කඩවත් වසා දැමුවේය.එසේ වුව එයින්ද රජු බලාපොරොත්තු වූ දෙය ඉඩු වූයේ නැත. රජුගේ ඊළඟ ක්‍රියාදාමය වූයේ ලන්දේසීන්ට එරෙහිව පහතරට කුරුදු තලන්නන් ලවා කැරලි ගැස්සවීමය.එසේ වුව ලන්දේසීන් ඒවා මැඩ කුරුදු තලන්නන්ගේ ඉල්ලීම ද ඉටුකලෙන් රජුගේ එම ප්රයන්තය ද බිද වැටුණි.ක්‍රි.ව.1739 දී ශ්‍රී වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජු මියගිය අතර කොනප්පු බණ්ඩාරගෙන් ඇරඹි උඩරට[B] සිංහල රාජවංශයෙහි නිමාව[/B]ද එයින්ම සනිටුහන් විය. Copied yasiruudana.wordpress.com [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom