Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී_ලංකා_මත්ස්‍ය_අපනයන_තහනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී_ලංකා_මත්ස්‍ය_අපනයන_තහනම්

ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයන තහනම්

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම් කිරීමට යුරෝපා කොමිසම තීරණය කර තිබේ.

පාලනයකින් තොර හා නීති විරෝධී මසුන් මැරීම සැලකිය යුතු මට්ටමකින් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම තීරණය ප්‍රකාශයට පත් විය.

නීති විරෝධී මසුන් මැරීම පාලනය කිරීම සඳහා වන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම, ගැඹුරු මුහුදේ කෙරෙන මසුන් මැරීමේ කටයුතු වලට අවශ්‍ය ප්‍රමාණයට සම්බාධක ක්‍රියාත්මක නොකිරීම හා ජාත්‍යන්තර සහ කලාපීය ධීවර නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම යන කරුණු ඊට අදාළ ඇගයුම් වාර්තාවේ සඳහන්.

දෙදහස් පහළොව වසරේ ජනවාරි මාසයේ මැද වන විට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

‘ශ්‍රී ලංකා ජාතික කොඩිය සමග පැමිණෙන ධීවර යාත්‍රාවලට අද සිට තව මාස තුනකට පසු යුරෝපා වෙළඳපොළට ඇතුළු වීමට තහනම් පැනවෙනවා’ යනුවෙන් යුරෝපා කොමිසමේ ධීවර හා සාගර සම්පත් කටයුතු භාර කොමසාරිස්වරිය මරියා දමනකි පැවසුවාය.

බේලිස්, ෆීජි, පැනමා, ටෝගෝ, වනුවාටු සහ ශ්‍රී ලංකාව යන රටවලට ඉහත කී කරුණු සම්බන්ධයෙන් මීට පෙර යුරෝපා කොමිසම අනතුරු හැඟවීමක් කළේය.

යුරෝ මිලියන 74

නීති විරෝධී මසුන් මැරීම අවම කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් පුරා වසර හතරක් යුරෝපා කොමිසම හා ශ්‍රී ලංකාව අතර උණුසුම් මට්ටමේ සංවාද පැවතුණි.

‘යුරෝපය මත්ස්‍ය නිෂ්පාදන ආනයන කරන ප්‍රධාන රට වලින් ශ්‍රී ලංකාව ප්‍රධාන රටක්. අපට මත්ස්‍ය නිෂ්පාදන අපනයන කරන රටවල් අතරින් දෙවැනියාට ඉන්නේ ශ්‍රී ලංකාවයි. වසරකට යුරෝ මිලියන 74ක මාළු ශ්‍රී ලංකාව අපට අපනයනය කරනවා’ යනුවෙන් සාගර සම්පත් කටයුතු භාර කොමසාරිස්වරිය කියා සිටියාය.

ශ්‍රී ලංකාව හැර

නමුත් ශ්‍රී ලංකාව හැර පෙර සඳහන් කළ රටවල් සියල්ල නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය මැඩපැවැත්වීම සඳහා ගත් පියවරයන්හි සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් යුරෝපා කොමිසම් ලැයිස්තුවෙන් එම රටවල් ඉවත් වී තිබේ.

‘නීති විරෝධී මසුන් මැරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන මේ රටවල් පහ අපේ ඇගයීමට ලක් වෙනවා. නමුත් අවාසනාවකට මට ඒ දේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කියන්න බැහැ. අපි මේ ගත්ත තීරණය ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් නැවත සිතා බලන්න අවස්ථාවක් ලබා දේවි’ යනුවෙන් යුරෝපා කොමිසමේ ධීවර හා සාගර සම්පත් කටයුතු භාර කොමසාරිස්වරිය මරියා දමනකි වැඩි දුරටත් පැවසුවාය.

[QUOTE="obama99, post: 17279554, member: 515160"] [b]ශ්‍රී_ලංකා_මත්ස්‍ය_අපනයන_තහනම්[/b] [SIZE="7"]ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයන තහනම්[/SIZE] [SIZE="4"]ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම් කිරීමට යුරෝපා කොමිසම තීරණය කර තිබේ. පාලනයකින් තොර හා නීති විරෝධී මසුන් මැරීම සැලකිය යුතු මට්ටමකින් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම තීරණය ප්‍රකාශයට පත් විය. නීති විරෝධී මසුන් මැරීම පාලනය කිරීම සඳහා වන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම, ගැඹුරු මුහුදේ කෙරෙන මසුන් මැරීමේ කටයුතු වලට අවශ්‍ය ප්‍රමාණයට සම්බාධක ක්‍රියාත්මක නොකිරීම හා ජාත්‍යන්තර සහ කලාපීය ධීවර නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම යන කරුණු ඊට අදාළ ඇගයුම් වාර්තාවේ සඳහන්. දෙදහස් පහළොව වසරේ ජනවාරි මාසයේ මැද වන විට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ‘ශ්‍රී ලංකා ජාතික කොඩිය සමග පැමිණෙන ධීවර යාත්‍රාවලට අද සිට තව මාස තුනකට පසු යුරෝපා වෙළඳපොළට ඇතුළු වීමට තහනම් පැනවෙනවා’ යනුවෙන් යුරෝපා කොමිසමේ ධීවර හා සාගර සම්පත් කටයුතු භාර කොමසාරිස්වරිය මරියා දමනකි පැවසුවාය. බේලිස්, ෆීජි, පැනමා, ටෝගෝ, වනුවාටු සහ ශ්‍රී ලංකාව යන රටවලට ඉහත කී කරුණු සම්බන්ධයෙන් මීට පෙර යුරෝපා කොමිසම අනතුරු හැඟවීමක් කළේය.[/SIZE] [SIZE="6"]යුරෝ මිලියන 74[/SIZE] [SIZE="4"]නීති විරෝධී මසුන් මැරීම අවම කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් පුරා වසර හතරක් යුරෝපා කොමිසම හා ශ්‍රී ලංකාව අතර උණුසුම් මට්ටමේ සංවාද පැවතුණි. ‘යුරෝපය මත්ස්‍ය නිෂ්පාදන ආනයන කරන ප්‍රධාන රට වලින් ශ්‍රී ලංකාව ප්‍රධාන රටක්. අපට මත්ස්‍ය නිෂ්පාදන අපනයන කරන රටවල් අතරින් දෙවැනියාට ඉන්නේ ශ්‍රී ලංකාවයි. වසරකට යුරෝ මිලියන 74ක මාළු ශ්‍රී ලංකාව අපට අපනයනය කරනවා’ යනුවෙන් සාගර සම්පත් කටයුතු භාර කොමසාරිස්වරිය කියා සිටියාය.[/SIZE] [SIZE="6"]ශ්‍රී ලංකාව හැර[/SIZE] [SIZE="4"]නමුත් ශ්‍රී ලංකාව හැර පෙර සඳහන් කළ රටවල් සියල්ල නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය මැඩපැවැත්වීම සඳහා ගත් පියවරයන්හි සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් යුරෝපා කොමිසම් ලැයිස්තුවෙන් එම රටවල් ඉවත් වී තිබේ. ‘නීති විරෝධී මසුන් මැරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන මේ රටවල් පහ අපේ ඇගයීමට ලක් වෙනවා. නමුත් අවාසනාවකට මට ඒ දේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කියන්න බැහැ. අපි මේ ගත්ත තීරණය ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් නැවත සිතා බලන්න අවස්ථාවක් ලබා දේවි’ යනුවෙන් යුරෝපා කොමිසමේ ධීවර හා සාගර සම්පත් කටයුතු භාර කොමසාරිස්වරිය මරියා දමනකි වැඩි දුරටත් පැවසුවාය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom