thank you very much for your nice comment..

ehema muslim aya tawa innawa lankawe. 



වටිනා මනුස්සයෙක්! මුස්ලිම් ආගමට කිසිසේත් ගැලපෙන කෙනෙක් නෙවේ නෙව! ගිය ආත්මේ වෙන ආගමක වෙන්න ඇති! අන්න දැන් බලපන්.. උඹලට ඔයවගේ මිනිස්සු උලුප්පලා පෙන්නන්න වෙලා! ඇයි ඉතින් එහෙම මුස්ලිම් මිනිස්සු හොයාගන්නවත් නෑ නේ! හැබැයි අනිත් ආගම වලනම් ඕනෑ තරම්! විශේෂයෙන්ම බුද්ධාගමේ...![]()




එන ඔක්කොම කියන්නෙ පිලිකා රෝහලට දෙනවා ලමා නිවාසෙකට දෙනවා වැඩිහිටි නිවාසෙකට දෙනාව කියල තමයි.ඒත් දුන්නු එකෙක් තාම හොයාගන්න හම්බුනේ නෑ.
මම ජාතිවාදියෙක් http://www.elakiri.com/forum/showthread.php?p=16779352#post16779352!!!!!

යකෝ මේක මාර ඇඩ්වෙර්ටිසින් පාරක්නෙ. තුන්වෙනි ත්රෙඩ් එකද කොහෙද මේ.
ඉඳලා ඉඳලා එකෙක් දනක් දෙනවා කිව්ව ගමන් ඒක් නිවුස් තමා. ඒ මදිවට ඒක අස්සෙ ජාති ආගම් ඔක්කොම. කාට පේන්නද බන්z මේ.
මේක ලියපු එකයි, නැවත නැවත දාන එවුනුයි වගේ ජාතිවාදී අමනයො ටිකක් වෙන ඉන්නවද මන්දා.