Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී_ලාංකික_වෛද්‍යවරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී_ලාංකික_වෛද්‍යවරු

බාහිර සැත්කමකින් තොරව තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරු

[YOUTUBE]nkQCy9f3jMQ[/YOUTUBE]

බාහිර කැපුමකින් තොරව මුඛ මාර්ගයෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමක් සාර්ථකව නිමකිරීමට කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍ය කණඩායමක් සමත් වූහ.

මෙවැනි ආකාරයකට සැත්කමක් ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය බව සැත්කම සිදු කළ කණ්ඩායමේ ප්‍රධානී වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් බීබීසී සිංහල සේවයට පැවසීය.

"මෙය මෙවැන්නක් ලංකාවෙ සිදු කළ ප්‍රථම අවස්ථාව. ආසියාවෙ මධ්‍යස්ථාන දෙක තුනක පමණක් මීට කළින් මේ ආකාරයට සැත්කම කරල තිබෙනවා," කුලියාපිටිය මූලික රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ වීශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

බ්‍රහස්පතින්දා (පෙබරවාරි 08) පෙරවරු 09.30ට පමණ ආරම්භ වූ මේ සැත්කම දහවල් 12.30 ට පමණ අවසන් කෙරින.

කුලියාපිටිය උඩුබද්දාව නැවකඩ ප්‍රදේශයේ පදිංචි, හැට හැවිරිදි ඩබ්ලිව් ඒ රන්ජනී ශ්‍රියාලතා වෙනුවෙන් සිදු කළ ශල්‍යකර්මය ඉතා සාර්ථකව නිම කෙරුණු බව කුලියාපිටිය මූලික රෝහලේ වීශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කිසිම කැපුමකින් තොරව සැත්කම සිදුකිරීම හේතුවෙන් ශරීරයට කිසිදු බාහිර කැළලක් ඉතිරි නොවීම ද එහි විශේෂත්වයකි.

"බාහිර කැපුමක් නොමැති නිසා රෝගියාට සමාජගතවීමේදී ගැටළු පැන නගින්නෙ නෑ."

මිට අමතරව අඩු අවදානම සහ සැත්කම හේතුවෙන් බාහිර තුවාල නොමැතිවීම නිසා රෝගියා ඉක්මනින් ප්‍රකෘති තත්ත්වයට පත්වීම මෙම ශල්‍යකර්ම ක්‍රමවේදයේ විශේෂත්වයන්ය.

"යුරෝපීය රටවල මෙම ශල්‍ය ක්‍රමවේදය ජනප්‍රියයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නොවුනට ආසියාතික රටවලත් මෙය ජනප්‍රිය වෙමින් පවතිනව."

මේ දක්වා ශ්‍රී ලංකාවේ මෙවැනි සැත්කම් සිදු නොකිරීමට ප්‍රධාන හේතුව අවශ්‍ය උපකරණ හිඟ වීම බව විශ්වාස කෙරේ. එහෙත් ඉදිරියේදී මෙවැනි සැත්කම් සිදුකිරීම ජනප්‍රිය වියහැකි බව වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් වැඩිදුරටත් පැවසිය.

පස්වරු හතර පමණ වන විට රෝගියාගේ තත්වය ඉතා යහපත් බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

[QUOTE="50KG, post: 22830666, member: 558780"] [b]ශ්‍රී_ලාංකික_වෛද්‍යවරු[/b] [B][SIZE=5]බාහිර සැත්කමකින් තොරව තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරු[/SIZE][/B] [YOUTUBE]nkQCy9f3jMQ[/YOUTUBE] [SIZE=4]බාහිර කැපුමකින් තොරව මුඛ මාර්ගයෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමක් සාර්ථකව නිමකිරීමට කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍ය කණඩායමක් සමත් වූහ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙවැනි ආකාරයකට සැත්කමක් ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය බව සැත්කම සිදු කළ කණ්ඩායමේ ප්‍රධානී වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් බීබීසී සිංහල සේවයට පැවසීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මෙය මෙවැන්නක් ලංකාවෙ සිදු කළ ප්‍රථම අවස්ථාව. ආසියාවෙ මධ්‍යස්ථාන දෙක තුනක පමණක් මීට කළින් මේ ආකාරයට සැත්කම කරල තිබෙනවා," කුලියාපිටිය මූලික රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ වීශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/2138/production/_99940580_399a7703.jpg[/IMG] [SIZE=4]බ්‍රහස්පතින්දා (පෙබරවාරි 08) පෙරවරු 09.30ට පමණ ආරම්භ වූ මේ සැත්කම දහවල් 12.30 ට පමණ අවසන් කෙරින.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කුලියාපිටිය උඩුබද්දාව නැවකඩ ප්‍රදේශයේ පදිංචි, හැට හැවිරිදි ඩබ්ලිව් ඒ රන්ජනී ශ්‍රියාලතා වෙනුවෙන් සිදු කළ ශල්‍යකර්මය ඉතා සාර්ථකව නිම කෙරුණු බව කුලියාපිටිය මූලික රෝහලේ වීශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කිසිම කැපුමකින් තොරව සැත්කම සිදුකිරීම හේතුවෙන් ශරීරයට කිසිදු බාහිර කැළලක් ඉතිරි නොවීම ද එහි විශේෂත්වයකි. [/SIZE] [SIZE=4]"බාහිර කැපුමක් නොමැති නිසා රෝගියාට සමාජගතවීමේදී ගැටළු පැන නගින්නෙ නෑ."[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මිට අමතරව අඩු අවදානම සහ සැත්කම හේතුවෙන් බාහිර තුවාල නොමැතිවීම නිසා රෝගියා ඉක්මනින් ප්‍රකෘති තත්ත්වයට පත්වීම මෙම ශල්‍යකර්ම ක්‍රමවේදයේ විශේෂත්වයන්ය. [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/155D0/production/_99940578_399a7693.jpg[/IMG] [SIZE=4]"යුරෝපීය රටවල මෙම ශල්‍ය ක්‍රමවේදය ජනප්‍රියයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නොවුනට ආසියාතික රටවලත් මෙය ජනප්‍රිය වෙමින් පවතිනව."[/SIZE] [SIZE=4]මේ දක්වා ශ්‍රී ලංකාවේ මෙවැනි සැත්කම් සිදු නොකිරීමට ප්‍රධාන හේතුව අවශ්‍ය උපකරණ හිඟ වීම බව විශ්වාස කෙරේ. එහෙත් ඉදිරියේදී මෙවැනි සැත්කම් සිදුකිරීම ජනප්‍රිය වියහැකි බව වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් වැඩිදුරටත් පැවසිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පස්වරු හතර පමණ වන විට රෝගියාගේ තත්වය ඉතා යහපත් බව ද වෛද්‍යවරයා සඳහන් කළේය. [/SIZE] [SIZE=4] [/SIZE] [URL="http://www.elakiri.com/forum/www.bbc.com"][IMG]http://static.bbci.co.uk/frameworks/barlesque/3.21.31/orb/4/img/bbc-blocks-dark.png[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom