ශ්‍රී_ලoකාවේ_එයිශර්‍යයය_

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
ශ්‍රී_ලoකාවේ_එයිශර්‍යයය_

දියණියගේ මංගල්යයට කෝටි 3ක් වියදම් කල ඇමතිවරයා
jeeandau90gossiplanka.jpg


පසුගිය දෙසැම්බරයේ ජීවන් කුමාරතුංග අමාත්යීවරයා ලංකාවේ සාමාජිකයන් සදහා පමණක් වෙන්වූ වෝටර් එජ් හිදී හර්ෂමාන යන අයට තමාගේ වැඩිමහල් දියණිය වන මල්ෂා විවාහ කර දුන්නේ රුපියල් කෝටි ගණන් වියදම් කරවමිනි.
දේශපාලනයට පිවිසි මේ චිත්රපට නළුවා රුපියල් මිලියන හතක් කෑම බිම සදහා වියදම් කිරීම ජනතාවගේ අවදානයට යොමු විය යුතු කරුණකි.
ලංකාවේ ඇමතිවරයෙකුට රුපියල් මිලියන ගණනක් ආහාර පාන සදහා වියදම් කිරීමට හැකි වීම පුදුමයට කරුණකි.මන්ද ඔවුන්ගේ මාසික අදායම 72 000 ක් පමණි.

එයට අමතරව ඇමතිවරයෙකුට මසකට ඉන්ධන අසීමිත ප්රිමාණයක් හා ගෙවල් කුලී වශයෙන් 50 000 ක් ලැබේ.

වෝටර් එජ් හි පැවැත්වූ මංගල්යට එක මේසයකට 20 දෙනෙක් බැගින් වූ අතර ආරාධිත පිරිස 850 කි.
මේ මංගල්යය සදහා සිල්වර් සැටින් ඇලවූ විශේෂ මේස රෙදි සකසා තිබිණි.
මුතු එබ්බවූ අත් පිස්නා 850 ක් වූ අතර ඒවා මනාලයාගේ හා මනාලියගේ නම් වලින් සරසා තිබුණි.
මේ සාදයට මල් ගෙනවිත් තිබුනේ ෂිරෝහනා වෙතින් වන අතර මලක මිල 175 - 250 අතර විය.සෑම මේසයක්ම මලින් සරසා තිබෙනු දැක ගත හැකි විය.මේ මල් සැරසිල්ල කෙතරම්ද යත් මේසයේ තම කෑම පිගානවත් තබා ගැනීම අමුත්තන්ට අපහසු කාරණයක් විය.

ප්ලේට් එකක් 5400 යයි
බුෆේ සේවාව තුල එක පුද්ගලයෙක්ට වැයවූ මුදල රුපියල් 5400 ක් විය.දැල්ලන් ඉස්සන් හා එළු මස් වැනි විශේෂ දිසි සදහා වෙනම මිල ගණන් අය කර තිබුණි.

කෝපි සංග්රහයට එක් අයෙක්ට 4680
තේ කොපි සංග්රහය සදහා එක පුද්ගලයෙකුට වැයවූ මුදල රුපියල් 4680 කට ආසන්න විය. මත්පැන් බෝතලයක් (කොකේජ්) රුපියල් 800 ක මිලකට වූ අතර බියර් රුපියල් 450 ක් විය. විවධ මිල අනෙක් මත්පැන්ද මෙම සාදයේ විය.

අරාධනාවට එක් අයෙක්ට 4000යි
අමුත්තන් සදහා දුන් ආරාධනාව ස්වර්ණාබරණ පෙට්ටියක් තරම් වූ දෙයක් වූ අතර එය රුපියල් 4000 ක පමණ මිලක් විය.සාදයට පැමිණි කාන්තාවන් සදහා ජපන් අවානක් තෑගි කර තිබුණි.

බොම්බායට ගොස් ගෙන ආ සරි හා අනෙකුත් ආයිත්තම් වලින් මනාලිය සරසා තිබුනේ මයිකල් විජේසුරිය විසිනි.ඇමති ජීවන්ගේ කිට්ටු හිතවතුන් හා නෑයින් සදහා වෙනම පෝරුවේ චාරිත්ර නිවසේ පැවැත්විණි.

මේ සියලු වියදම් එකතුකළ විට රුපියල් ලක්ෂ 250 ක් ඉක්ම වන බව ඔප්පු වේ.

තමන් මහන්සි වී ඉපයූ මුදලෙන් කෝටි ගණන් වියදම් කලත් අපිට කම් නැත.ජිවිත කාලයේම මහන්සි වී ඉපයූ මුදලෙන් කවර මංගල්යෙයක් ගත්තද කම් නැත.

jeewankumarathunga.jpg

නමුත් කාරණය මෙයයි.මාසිකව රුපියල් 72000 කට ආසන්න මුදලක් මාසිකව උපයන ඇමතිවරයෙකු මේ තරම් රසවත් ආහාර පාන සමගින් ඇති විශාල මංගල්යයක් පැවැත්වීමට හැකිවුයේ කෙසේද යන්නයි.
එය සොයා බැලීම ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වගකීමකි
.
ෆෙඩ්රිකා ජෑන්ස් ගේ ලිපියක් ඇසුරිනි.
 
  • Like
Reactions: metrix2

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
මගුලට ගියේ නෑ....බන් සoවිධානය කරන්න හම්බුනේ මටයි ෆෙඩ්‍රිකාටයි..
හික්ස්......!
:lol::lol::lol:
 

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    අපිට සෙට් වෙන්නේ නැහැනේ මෙහෙම හෝටලයක්
    එකට පිං කරලා නැතුවද කොහෙද
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    වෙඩ්ඩින් එකට ඔච්චර වියදම් වෙලා නම් නැ එත් ඔය කියන ගානෙන් 1/3ක් (1K ආසන්නව) යන්න ඇති.. මම මේ වෙඩින් එකට ගියා..

    ජීවන්ගේ වයිෆ් ට බිස්නස් තියෙනව රාජගිරියේ season එකත් එයාගෙනේ..
     

    Similar threads