ශ්‍රෙශ්ට ප්‍රෞඩ වීර හෙළ රට දුශිතයි ලු (ජපනා කියන්නෙ )

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඉස්සර දූෂණයේ ගොදුර උනේ ජපානේ. දැන් දුෂණයේ ගොදුර වෙලා තියෙන්නේ ලංකාවේ මිනිස්සු :lol:

    රට පුරා ලුණු හිගයක්.. කිලෝව 450යි.. 800ත් පනීලු..

    May 13, 2025 at 8:40 am | lanka C news
    රට පුරා ලුණු හිගයක්.. කිලෝව 450යි.. 800ත් පනීලු..


    වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය කියයි.

    ලුණු ආනයනය ප්‍රමාද වීම මත මෙම තත්වය ඇතිව තිබෙන බව සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසුවේය.

    ඉදිරියේදී ලුණු තොග දිවයිනට ලැබීමත් සමග ලුණු හිඟය පාලනය වනු ඇති බවත් හෙතෙම කියා සිටී.

    මේ වන විට ඇතැම් වෙලදුන් කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කරමින් සිටිති.

    වෙලදුන් පවසන්නේ හිගය තව දුරටත් පැවතුනහොත් ලුණු පැකට්ටුව 800 ඉක්මවනු ඇති බවය