2017 දි විජේදාස රාජපක්ෂගේ සහයෙන්, මෛත්‍රීපාල සිරිසේන ගෙන් 'ශාක්‍ය රාජධානිය' නමින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් හදන්න කියලා පිලියන්දල කහපොල අක්කර 78 ක් වෙන් කරවාගන්නවා.
ඒ වෝල්ටර් ජයසිංහ (Aura lanka international llc හි කළමණාකාර අධ්‍යක්ෂක), අනර්කලී ගේ පළමු විවාහයේ මාමණ්ඩිය, නැත්නම් ගායක ඩිලෝන් ජයසිංහ ගේ පියා.
හදපු ශාක්‍ය ජනපදයක් නැහැ.
(බිල්ඩින් දෙක තුනකුයි පත වාහල්කකුයි හැදුවා,දැන් කැළේ)
ඊට කාලෙකට පස්සෙ 2020 දි විල්පත්තුව ආසන්නයේ රාජාංගනය යාය 18 ප්‍රදේශයේ කෝමාරිකා වවන්න කියලා අක්කර සීයක් වෙන් කරවා ගන්නවා.
ඊට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ම අක්කර ලක්ෂයක් බැසිල් රාජපක්ෂ සහ SM චන්ද්‍රසේන දාපු කැබිනට් පේපර් එකකින් අවුරුදු 30 බද්දට ලබාගන්නවා.
ඒ විරංජිත් තාඹුගල, (Aura Lanka International llc හි එක් කළමණාකරුවකු)
හැබැයි පිලියන්දල හදපු ජනපදේකුත් නෑ,
රාජාංගනේ වවපු කෝමාරිකා පැලේකුත් නෑ.
තාඹුගලගෙ ලොස් ඇන්ජලීස් පියා එහෙම නැත්තම් තාඹුගලගෙ මහ එකා තමා වෝර්ටර් ජයසිංහ.
විරංජිත් තාඹුගල කියන්නෙ නිධන් හාරන්න ප්‍රසිද්ධ වෙලා හිරේ ගිහින් ආව මනුස්සයෙක් විතරයි.
ඒ හොරාව හසුරවන්නෙ මේ වෝල්ටර් ජයසිංහ. මොකටද කියලා හිතාගන්න පුළුවන්නෙ.
සජීව චාමිකර කියන විදියට නම් මේ ගොල්ලො ඉන්නෙ නිධන් වස්තු බිස්නස් එකක.
තව ටික දවසකින් වෙස්මූණු ගලවලා එළිපිට නටන්න වෙයි කට්ටියට.
Source -
https://m.facebook.com/story.php?st...Ctw2HZNrtl&id=100003664908146&mibextid=Nif5oz
සජීව චාමිකරගේ හෙළිදරව්ව
------ Post added on Jul 28, 2023 at 10:40 AM