ශාක පටක රෝපණය

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ela bn
    oke growing culture eka hadana widiya ekata dana dewal gena podi wistharayak dipanko :D

    godak welawata pawichchi karanne "Murashige and Skoog"(MS) medium eka.
    eka hadanakota macro nutrients, micro nutrients, FeNaEDTA, Vitamins kiyala stock solutions 4k hadagena thiyagannawa.stock solutions walata godak chemicals daanawa.saren sare hadanna giyama waradinna puluwan saha godak loku kaalayak yana nisa thamai concentration eka wadi karala stock solutions hadala thiyaganne.

    gBMA3MV.png
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    medium එක හදනකොට පළවෙනියට අපි හදන්න යන volume එකට stock solutions වලින් කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනෙද කියලා calculate කරගන්න ඕනේ.Agar සහ Sucrose වලින් කොච්චර ඕනෙද කියලත් calculate කරගන්න ඕනේ.medium එක හදන්න පැය බාගෙකට විතර කලින් fridge එකෙන් stock solutions එළියට ගන්නවා සීතල යන්න.

    අපි 1L MS medium හදන්නනං යන්නේ beaker එකකට 600ml විතර distilled water අරගෙන ඒකට sucrose ටික දාලා magnetic stirrer එක උඩ තියලා දියකරගන්න ඕනේ.

    ඊට පස්සේ එක එක stock solutions වලින් අපිට අවශ්‍ය ප්‍රමාණ pipettes වලින් මැනලා අර beaker එකටම දානවා stir වෙන අතරතුරේම.

    අවශ්‍ය දේවල් ඔක්කොම දාලා ඉවර උනාට පස්සේ beaker එක magnetic stirrer එකෙන් එළියට අරගෙන measuring cylinder එකකට දාලා 1L වෙනකන් distilled water දාලා volume up කරගන්නවා.

    ඊට පස්සේ ආය beaker එකට දාලා magnetic stirrer එකෙන් stir කරන ගමන් pH meter එකෙන් pH එක හදනවා 5.7 - 5.8 විතර වෙනකන්.

    අන්තිමට අපි ඝන මාධ්‍යක් නම් හදන්නේ අර pH එක හදලා ඉවර උන 1L MS solution එකට කලින් මැනගත්ත agar දානවා.agar දාන්නේ නැත්තන් ඒක liquid MS medium එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්.agar දියකර ගන්න අපි beaker එක microvave oven එකට දානවා.

    agar දිය උනාට පස්සේ හදපු medium එක අපිට ඕනේ glass vessels වලට දාලා ඒවගේ කටවල් autoclavable මූඩි / පොලිතින් වලින් වහලා autoclave කරගන්නවා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene

    :love::love::love:
    orchid seeds walin pela gannakotath oya culture ekama pawichchi karanna puluwanda nethnm mita wediya wenasda :rolleyes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    :love::love::love:
    orchid seeds walin pela gannakotath oya culture ekama pawichchi karanna puluwanda nethnm mita wediya wenasda :rolleyes:

    MS medium කියන්නේ basic medium එකක්.අපිට අවශ්‍ය කරන දේ හදාගන්න basic medium එකකට විවිධ රසායනික ද්‍රව්‍යය දාලා ඒ රසායනික ද්‍රව්‍යය වල optimum conditions හොයාගන්න ඕනේ.ඒකට තමයි researches කරන්නේ.ඔයාට ඕනේ orchid seeds culture කරන්න නං පළවෙනියට literature search කරලා බලන්න කලින් එහෙම කරලා තියෙන ඒවා කොහොමද කරලා තියෙන්නේ කියන එක.ඊට පස්සේ ඒකට සමාන වෙන විදිහට culture කරලා බලන්න වැඩේ හරි යනවද කියලා.

    උදාහරණ -:
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5584813/
    http://www.toskar.org/wp-content/uploads/2013/03/Orchidpropagationfromflasks.pdf
    http://aas.bf.uni-lj.si/marec2015/10Jevsnik.pdf
    https://digitalcommons.unl.edu/cgi/viewcontent.cgi?article=1000&context=agronhortdiss

    මේ විදිහට තමන්ට අවශ්‍ය කරන ශාකය පටක රෝපණය කරලා තියෙන විදිහ "Micropropagation of ශාකයේ විද්‍යාත්මක නාමය" විදිහට type කරලා search කරන්න.literature survey මගින් කාලය සහ සම්පත් ගොඩක් ඉතිරි කරගන්න පුළුවන්.
     
    sthuthi :love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරිවාසීන්ගෙ දැනුමට තවත් දෙයක් එකතු කළාට බොහොම ස්තූතියි. :D
     
    hasithadn

    Active member
  • Dec 30, 2009
    246
    55
    28
    Gampaha
    බම්ප්

    බොන්සායි ගසක් පටක රොපනය කරාම බොන්සායි ගස් ලැබෙනවද ?
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113