ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල සිඳී ගියේය

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල සිඳී ගියේය

ඉහළ කොත්මලා ඔය ජලාශය පිරැවීම සඳහා එහි ප්‍රධාන දොරටුව අද උදේ 9.27ට වැසීමත් සමග වසර සිය ගණනක් පුරා කඳුකරයේ අසිරිය මැවූ ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ක්‍රමයෙන් සිඳී ගියේය. එහි උස මීටර් 80කි ජලාශය පිරුණු පසු යළිත් ඇල්ලේ සුන්දරත්වය දැකගත හැකි වෙතියි ව්‍යාපෘති අධ්‍යක්ෂ ශවින්දනාත් ප්‍රනාන්දු මහතා කියයි. කිලෝමීටර් 12.5 දිගැති උමං මාර්ගය ඔස්සේ නියන්ගන්දර විදුලි බලාගාරය වෙත ජලය මුදාහැරේ. ජලාශය පිරීමට පැය 20ක් පමණ ගත වෙතියි කියති.

kothmale-6-.jpg


kothmale.jpg


kothmale-5-.jpg


kothmale-4-.jpg


kothmale-2-.jpg


kothmale-1-.jpg


lankadeepa.lk
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සමහර දේවල් කැපකරන්ඩ වෙනව කරන්ඩ දෙයක් නැ :yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    meka hena dam ekak neda ban mama dakka meta masa 4 kata kalin thalawa kele indala nawala pitiya bus eke enakota pathana paren