ශානි ඝාතනයට කුමන්ත්‍රණයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගමන් ගන්නා අවස්ථාවකදී රිය අනතුරකට ලක්කර ඔහුව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කර ඇති බවට නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

    ජීවිත තර්ජනයකට මුහුණපා සිටින තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ගොනුකළ රිට් පෙත්සමක් අද කැඳවා තිබූ අතර එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා මෙම දැනුම්දීම සිදුකර ඇත.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැදවනු ලැබීය.

    ශානි අබේසේකර මහතාට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය මීට පෙර වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කර තිබුණි.

    අදාළ පෙත්සම අද අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර ශානි අබේසේකර මහතාට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය දැක්වෙන වාර්තාවක් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ බුද්ධි අංශය විසින් එවා තිබෙන බව සඳහන් කළේය.

    මෙහිදී පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ලබාදී තිබෙන ආරක්ෂාව පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව කියා සිටියේය.

    පැරණි යතුරුපැදියක් හා පොලිස් නිලධාරීන් තිදෙනෙකු පමණක් ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙත්සම්කරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් පොලිස්පති වෙත නියෝගයක් නිකුත් කර තිබුණත් එය මේ දක්වා ඉටුවී නොමැති බවත් චෝදනා කර සිටියේය.

    ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා එය මේ මස 14 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.


    thajudeen, sripathi suriyarahchi marapu rajapakshala ශානි අබේසේකර ta wade denna lasthi wenne

    @2osama @asanka+++ @N A K A M U R A @elajani @nicjosh83 AKA @John Dutton madamulana redi hodana ballo warela
     
    • Like
    Reactions: Nidarshana_k

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ පොන්නයගෙ ගොසිප් ත්රේඩ් කවුරුවත් බලන්නෙ නැති නිසා මාවමෙන්ෂන් කර කර හැමිනෙනවා, අවදානෙ ගන්න දාන්න දෙයක් නැත්තන් අම්මගෙ හුත්ත දාපන්.
    රිප්ලයි කරන්නෙ නෑ ආයෙ තොගෙ කණවැන්දුම් ඕපදූප වලට
     
    • Haha
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ පොන්නයගෙ ගොසිප් ත්රේඩ් කවුරුවත් බලන්නෙ නැති නිසා මාවමෙන්ෂන් කර කර හැමිනෙනවා, අවදානෙ ගන්න දාන්න දෙයක් නැත්තන් අම්මගෙ හුත්ත දාපන්.
    රිප්ලයි කරන්නෙ නෑ
    ආයෙ තොගෙ කණවැන්දුම් ඕපදූප වලට

    tho balal reply karala thiyenne??
    reply karanna kyala nehiyaka naha ponnayo.

    ube aa wage hema genima redda ussan inne naha pons