ශාප කරන්ෙන නැහැ

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
Graphic වලින් නිර්මාණ කරන්න ඉගන ගත්තු එක ගැන සතුටුඉ සහෝදරී නිර්මනයේ අදහසට ගැලපෙන ආකාරයේ පසුතල නිර්මානයක් දිගටම කවි ලියන්න ඔබට සුබ පැතුම් :)
අදහස් වලට ස්තූතියි සෙහා්
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඒ දරුවා අනාත වෙලාද අනාත කරලද කියලා පැහැදිලිව කියන්න බැහැ. මොනවා උනත් ඒ දරුවා විදවනවා...

    සංවේදී නිර්මාණයක් සහෝදරී....
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඒ දරුවා අනාත වෙලාද අනාත කරලද කියලා පැහැදිලිව කියන්න බැහැ. මොනවා උනත් ඒ දරුවා විදවනවා...

    සංවේදී නිර්මාණයක් සහෝදරී....

    ස්තූතියි සහො
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වටින කෙනෙක් ලග නැති වුණාමයි ඒ අඩුව අපට දැනෙන්නෙ..ඒත් ලග ඉද්දිත් ඒ වටින කම දැනෙනවනම්..කෙතරම් අගෙයිද....මව් සෙනෙහස...ඒ අඩුව පුරවන්න කාටවත් බැහැ....
    සංවේදී නිර්මාණයක් අක්කියෝ...මට "මතකය ඇසුරින් ගීතය මතක් වුණා..." නිර්මාණ කරන්න ඉදිරියටත් සුභ පැතුම් අක්කියට....