Man meka dakapu comment ekak. Eka mag hithata waduna. Man eka dannm.
දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ- සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ... පින්වත් මුස්ලිම් සහෝදරවරුනි, ඔබට නිර්මල බුදුදහමට අදාල වූ සියලුම ලෞකික සම්පත් විනාශ කර දැමීමට හැකිවේවී.. ඒත් කෙදිනකවත් ඒ ලෝකෝත්තරවූ නිරාමිස දර්ශනයට අබැටක තරම් වත් හානියක් කළ නොහැක. මේ ක්‍රෝධ සිතුවිලිවලින් ඔබ ඔබේ සිතම දූශණය කර ගන්නවා ඇත. නොපමාව, ඔබ අදහන ආගමේ ඇති යහපත් දේ පමණක් පිළිපදිමින් සදාකාලික සුවය සොයා යන්න උත්සාහ කරන්න.. ඔබට තෙරුවන් සරණයි.






