Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශාරුක් ඛාන්ගේ පුතා අවුරුදු ගාණකට හිරේ යයි වගේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය 03 වැනි දින ආර්යන් ඇතුළු පිරිසක් ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ සුඛෝපභෝගී මගී නෞකාවක පැවැත්වෙමින් තිබූ සාදයක් අතරතුර කරන ලද වැටලීමකින් පසුවය. එහිදී ඇතැමුන් ළඟ තිබී මත්ද්‍රව්‍යද සොයා ගැනීමට හැකි වී තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ ක්‍රියාදාමය තුළදී මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ආර්යන් සම්බන්ධයෙන් ඉතා බරපතළ චෝදනා එල්ල කරමින් සිටිනු දැකිය හැකි වේ. ඔවුන් පවසන්නේ ආර්යන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක සාමාජිකයන් යැයි පෙනෙන පුද්ගලයන් සමඟ සබඳතා පවත්වා ඇති බවක් විමර්ශනවලදී හෙළි වී ඇති බවයි. විශාල වශයෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙම සබඳතා පවත්වා ඇති බවද ඔවුන් අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

එමෙන්ම ආර්යන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදී ඇති බවටද ඔවුහු චෝදනා කරති. ආර්යන්ගේ දුරකථනයේ සටහන්ව තිබූ වට්ස්ඇප් පණිවුඩවලින් ද මේ බව තහවුරු වන බව අනාවරණය වී තිබේ. ඒ අතර ආර්යන් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටින බවක් ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

මෙම බරපතළ චෝදනා හමුවේ ආර්යන්ට ඇප ලබාගැනීමේ උත්සාහයන්ද මේ වන විට අසාර්ථක වෙමින් ඇත. ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා ෂාරුක් ඉහළම පෙළේ නීතිඥයන් යොදවා ඇති බවක් ද සඳහන් විය. ආර්යන් ඇතුළු පිරිසට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබාදීම ලබන 20 වැනි දින දක්වා කල් තැබීමට පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණය තීරණය කළේය.

ඒ අනුව තවදුරටත් ආතර් රෝඩ් බන්ධනාගාරයේ ගත කිරීමට ආර්යන්ට සිදුවනු ඇත. කොවිඩ් රෙගුලාසිවලට අනුව පසුගිය දිනවල ආර්යන් රඳවා සිටියේ බන්ධනාගාරයේ නිරෝධායන මැදිරියකය. නමුත් මේ වන විට ඔහුගේ නිරෝධායන කාලය අවසන්ව තිබේ. ඒ නිසා ඔහු සාමාන්‍ය සිරමැදිරියකට මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබිණි. කෙසේ නමුත් ආරක්ෂාව පිළිබඳ කාරණා නිසා ඔහු රඳවා සිටින්නේ සෙසු රැඳවූවන්ගෙන් වෙන් වූ සිර කුටියක බව සඳහන් වේ.

මේ වන විට ඔහු හැඳින්වෙන්නේ 956 යන අංකයෙන් බව ද බන්ධනාගාර ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහු මානසික වශයෙන් තරමක නොසන්සුන් තත්ත්වයකින්, ආතතියකින් සහ අපහසුතාවකින් පසුවන බවක් ද සඳහන්ය. ආර්යන් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයේ සිටියදී එක් අවස්ථාවක ෂාරුක්ට ඔහු බැලීමට අවසර ලැබී තිබිණි.

එම අවස්ථාවේ ආර්යන් සිය පියා හමුවේ හඬාවැටුණු බවක් ද මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණි. එමෙන්ම විමර්ශනවල මුල් අවස්ථාවේද ඔහු නිලධාරීන් හමුවේ හඬාවැටුණු බව සඳහන්ව තිබිණි. ඔහු මේ වන විට බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර ගනිමින් සිටියත් ඊට කැමැත්තක් නොදක්වන බවක් ද ඉහත ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

රැඳවූවන්ට පිටතින් ආහාර ගෙන්වා ගැනීම තහනම් ය. පසුගිය දිනවල ඔහු බන්ධනාගාර ආපනශාලාවෙන් විස්කෝතු වැනි ආහාර ලබාගත් බවක් ද මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම ආපන ශාලාවෙන් ලබාගන්නා ආහාර වෙනුවෙන් ෂාරුක් ඉන්දියානු රුපියල් 4,500ක මුදල් ඇණවුමක් බන්ධනාගාරයට එවා තිබිණි. මසකට රු. 4,500ක ආහාර බන්ධනාගාර ආපන ශාලාවෙන් ලබාගැනීමට රැඳවූවන්ට අවසර තිබේ.

ආතර් රෝඩ් බන්ධනාගාරයේ රෙගුලාසිවලට අනුව රැඳවූවන් උදෑසන 6ට කලින් අවදි විය යුතුය. උදෑසන 7ට ඔවුන්ට උදේ ආහාරය ලබා දෙයි. දි වා ආහාරය ලැබෙන්නේ දහවල් 11ට ය. සවස 6ට රාත්‍රි ආහාරය ලබා දීමෙන් පසු සිර මැදිරි පිහිටි කොටස් වසා දැමේ. දිවා කාලයේ බන්ධනාගාරයේ මැද පිහිටි එළිමහන් කොටසක කාලය ගත කිරීමට රැඳවූවන්ට අවස්ථාව ලැබේ.

බන්ධනාගාර නිලධාරීන් පැය 24 පුරා ආර්යන් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවෙන් පසුවන බවද ආරංචිමාර්ග අනාවරණය කර ඇත. සුපිරි පවුලක සුපිරි ජීවිතයක් ගත කළ ආර්යන්ට මෙම අත්දැකීම කවරාකාරයෙන් දැනෙනවා ඇත් ද යන්න සිතා ගැනීම අසීරුය. මේ වන විට කාගේත් අවධානය සහ කුතුහලය යොමු වී ඇත්තේ ලබන 20 වැනිදා ඇප ලබා නිදහස් වීමට ආර්යන්ට හැකි වනු ඇත් ද යන්න පිළිබඳවය.

සනත් වික්‍රමගේ

[QUOTE="Bitter Truth, post: 26996277, member: 555686"] [IMG alt="sharukh khan sons girlfriends story"]https://www.gossiplankanews.lk/wp-content/uploads/2021/10/sharukh-khan-sons-girlfriends-story-696x365.webp[/IMG] පසුගිය 03 වැනි දින ආර්යන් ඇතුළු පිරිසක් ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ සුඛෝපභෝගී මගී නෞකාවක පැවැත්වෙමින් තිබූ සාදයක් අතරතුර කරන ලද වැටලීමකින් පසුවය. එහිදී ඇතැමුන් ළඟ තිබී මත්ද්‍රව්‍යද සොයා ගැනීමට හැකි වී තිබිණි. මේ සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ ක්‍රියාදාමය තුළදී මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ආර්යන් සම්බන්ධයෙන් ඉතා බරපතළ චෝදනා එල්ල කරමින් සිටිනු දැකිය හැකි වේ. ඔවුන් පවසන්නේ ආර්යන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක සාමාජිකයන් යැයි පෙනෙන පුද්ගලයන් සමඟ සබඳතා පවත්වා ඇති බවක් විමර්ශනවලදී හෙළි වී ඇති බවයි. විශාල වශයෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙම සබඳතා පවත්වා ඇති බවද ඔවුන් අධිකරණය හමුවේ සඳහන් කර තිබේ. එමෙන්ම ආර්යන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදී ඇති බවටද ඔවුහු චෝදනා කරති. ආර්යන්ගේ දුරකථනයේ සටහන්ව තිබූ වට්ස්ඇප් පණිවුඩවලින් ද මේ බව තහවුරු වන බව අනාවරණය වී තිබේ. ඒ අතර ආර්යන් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටින බවක් ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය. මෙම බරපතළ චෝදනා හමුවේ ආර්යන්ට ඇප ලබාගැනීමේ උත්සාහයන්ද මේ වන විට අසාර්ථක වෙමින් ඇත. ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා ෂාරුක් ඉහළම පෙළේ නීතිඥයන් යොදවා ඇති බවක් ද සඳහන් විය. ආර්යන් ඇතුළු පිරිසට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබාදීම ලබන 20 වැනි දින දක්වා කල් තැබීමට පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණය තීරණය කළේය. ඒ අනුව තවදුරටත් ආතර් රෝඩ් බන්ධනාගාරයේ ගත කිරීමට ආර්යන්ට සිදුවනු ඇත. කොවිඩ් රෙගුලාසිවලට අනුව පසුගිය දිනවල ආර්යන් රඳවා සිටියේ බන්ධනාගාරයේ නිරෝධායන මැදිරියකය. නමුත් මේ වන විට ඔහුගේ නිරෝධායන කාලය අවසන්ව තිබේ. ඒ නිසා ඔහු සාමාන්‍ය සිරමැදිරියකට මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබිණි. කෙසේ නමුත් ආරක්ෂාව පිළිබඳ කාරණා නිසා ඔහු රඳවා සිටින්නේ සෙසු රැඳවූවන්ගෙන් වෙන් වූ සිර කුටියක බව සඳහන් වේ. මේ වන විට ඔහු හැඳින්වෙන්නේ 956 යන අංකයෙන් බව ද බන්ධනාගාර ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහු මානසික වශයෙන් තරමක නොසන්සුන් තත්ත්වයකින්, ආතතියකින් සහ අපහසුතාවකින් පසුවන බවක් ද සඳහන්ය. ආර්යන් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයේ සිටියදී එක් අවස්ථාවක ෂාරුක්ට ඔහු බැලීමට අවසර ලැබී තිබිණි. එම අවස්ථාවේ ආර්යන් සිය පියා හමුවේ හඬාවැටුණු බවක් ද මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණි. එමෙන්ම විමර්ශනවල මුල් අවස්ථාවේද ඔහු නිලධාරීන් හමුවේ හඬාවැටුණු බව සඳහන්ව තිබිණි. ඔහු මේ වන විට බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර ගනිමින් සිටියත් ඊට කැමැත්තක් නොදක්වන බවක් ද ඉහත ආරංචි මාර්ග සඳහන් කර තිබේ. රැඳවූවන්ට පිටතින් ආහාර ගෙන්වා ගැනීම තහනම් ය. පසුගිය දිනවල ඔහු බන්ධනාගාර ආපනශාලාවෙන් විස්කෝතු වැනි ආහාර ලබාගත් බවක් ද මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම ආපන ශාලාවෙන් ලබාගන්නා ආහාර වෙනුවෙන් ෂාරුක් ඉන්දියානු රුපියල් 4,500ක මුදල් ඇණවුමක් බන්ධනාගාරයට එවා තිබිණි. මසකට රු. 4,500ක ආහාර බන්ධනාගාර ආපන ශාලාවෙන් ලබාගැනීමට රැඳවූවන්ට අවසර තිබේ. ආතර් රෝඩ් බන්ධනාගාරයේ රෙගුලාසිවලට අනුව රැඳවූවන් උදෑසන 6ට කලින් අවදි විය යුතුය. උදෑසන 7ට ඔවුන්ට උදේ ආහාරය ලබා දෙයි. දි වා ආහාරය ලැබෙන්නේ දහවල් 11ට ය. සවස 6ට රාත්‍රි ආහාරය ලබා දීමෙන් පසු සිර මැදිරි පිහිටි කොටස් වසා දැමේ. දිවා කාලයේ බන්ධනාගාරයේ මැද පිහිටි එළිමහන් කොටසක කාලය ගත කිරීමට රැඳවූවන්ට අවස්ථාව ලැබේ. බන්ධනාගාර නිලධාරීන් පැය 24 පුරා ආර්යන් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවෙන් පසුවන බවද ආරංචිමාර්ග අනාවරණය කර ඇත. සුපිරි පවුලක සුපිරි ජීවිතයක් ගත කළ ආර්යන්ට මෙම අත්දැකීම කවරාකාරයෙන් දැනෙනවා ඇත් ද යන්න සිතා ගැනීම අසීරුය. මේ වන විට කාගේත් අවධානය සහ කුතුහලය යොමු වී ඇත්තේ ලබන 20 වැනිදා ඇප ලබා නිදහස් වීමට ආර්යන්ට හැකි වනු ඇත් ද යන්න පිළිබඳවය. සනත් වික්‍රමගේ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom