ශාරුක් ඛාන්ගේ පුතා අවුරුදු ගාණකට හිරේ යයි වගේ..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,370
    47,315
    113
    sharukh khan sons girlfriends story

    පසුගිය 03 වැනි දින ආර්යන් ඇතුළු පිරිසක් ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ සුඛෝපභෝගී මගී නෞකාවක පැවැත්වෙමින් තිබූ සාදයක් අතරතුර කරන ලද වැටලීමකින් පසුවය. එහිදී ඇතැමුන් ළඟ තිබී මත්ද්‍රව්‍යද සොයා ගැනීමට හැකි වී තිබිණි.

    මේ සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ ක්‍රියාදාමය තුළදී මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ආර්යන් සම්බන්ධයෙන් ඉතා බරපතළ චෝදනා එල්ල කරමින් සිටිනු දැකිය හැකි වේ. ඔවුන් පවසන්නේ ආර්යන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක සාමාජිකයන් යැයි පෙනෙන පුද්ගලයන් සමඟ සබඳතා පවත්වා ඇති බවක් විමර්ශනවලදී හෙළි වී ඇති බවයි. විශාල වශයෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙම සබඳතා පවත්වා ඇති බවද ඔවුන් අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

    එමෙන්ම ආර්යන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදී ඇති බවටද ඔවුහු චෝදනා කරති. ආර්යන්ගේ දුරකථනයේ සටහන්ව තිබූ වට්ස්ඇප් පණිවුඩවලින් ද මේ බව තහවුරු වන බව අනාවරණය වී තිබේ. ඒ අතර ආර්යන් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටින බවක් ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

    මෙම බරපතළ චෝදනා හමුවේ ආර්යන්ට ඇප ලබාගැනීමේ උත්සාහයන්ද මේ වන විට අසාර්ථක වෙමින් ඇත. ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා ෂාරුක් ඉහළම පෙළේ නීතිඥයන් යොදවා ඇති බවක් ද සඳහන් විය. ආර්යන් ඇතුළු පිරිසට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබාදීම ලබන 20 වැනි දින දක්වා කල් තැබීමට පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණය තීරණය කළේය.

    ඒ අනුව තවදුරටත් ආතර් රෝඩ් බන්ධනාගාරයේ ගත කිරීමට ආර්යන්ට සිදුවනු ඇත. කොවිඩ් රෙගුලාසිවලට අනුව පසුගිය දිනවල ආර්යන් රඳවා සිටියේ බන්ධනාගාරයේ නිරෝධායන මැදිරියකය. නමුත් මේ වන විට ඔහුගේ නිරෝධායන කාලය අවසන්ව තිබේ. ඒ නිසා ඔහු සාමාන්‍ය සිරමැදිරියකට මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබිණි. කෙසේ නමුත් ආරක්ෂාව පිළිබඳ කාරණා නිසා ඔහු රඳවා සිටින්නේ සෙසු රැඳවූවන්ගෙන් වෙන් වූ සිර කුටියක බව සඳහන් වේ.

    මේ වන විට ඔහු හැඳින්වෙන්නේ 956 යන අංකයෙන් බව ද බන්ධනාගාර ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහු මානසික වශයෙන් තරමක නොසන්සුන් තත්ත්වයකින්, ආතතියකින් සහ අපහසුතාවකින් පසුවන බවක් ද සඳහන්ය. ආර්යන් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයේ සිටියදී එක් අවස්ථාවක ෂාරුක්ට ඔහු බැලීමට අවසර ලැබී තිබිණි.

    එම අවස්ථාවේ ආර්යන් සිය පියා හමුවේ හඬාවැටුණු බවක් ද මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණි. එමෙන්ම විමර්ශනවල මුල් අවස්ථාවේද ඔහු නිලධාරීන් හමුවේ හඬාවැටුණු බව සඳහන්ව තිබිණි. ඔහු මේ වන විට බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර ගනිමින් සිටියත් ඊට කැමැත්තක් නොදක්වන බවක් ද ඉහත ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

    රැඳවූවන්ට පිටතින් ආහාර ගෙන්වා ගැනීම තහනම් ය. පසුගිය දිනවල ඔහු බන්ධනාගාර ආපනශාලාවෙන් විස්කෝතු වැනි ආහාර ලබාගත් බවක් ද මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම ආපන ශාලාවෙන් ලබාගන්නා ආහාර වෙනුවෙන් ෂාරුක් ඉන්දියානු රුපියල් 4,500ක මුදල් ඇණවුමක් බන්ධනාගාරයට එවා තිබිණි. මසකට රු. 4,500ක ආහාර බන්ධනාගාර ආපන ශාලාවෙන් ලබාගැනීමට රැඳවූවන්ට අවසර තිබේ.

    ආතර් රෝඩ් බන්ධනාගාරයේ රෙගුලාසිවලට අනුව රැඳවූවන් උදෑසන 6ට කලින් අවදි විය යුතුය. උදෑසන 7ට ඔවුන්ට උදේ ආහාරය ලබා දෙයි. දි වා ආහාරය ලැබෙන්නේ දහවල් 11ට ය. සවස 6ට රාත්‍රි ආහාරය ලබා දීමෙන් පසු සිර මැදිරි පිහිටි කොටස් වසා දැමේ. දිවා කාලයේ බන්ධනාගාරයේ මැද පිහිටි එළිමහන් කොටසක කාලය ගත කිරීමට රැඳවූවන්ට අවස්ථාව ලැබේ.

    බන්ධනාගාර නිලධාරීන් පැය 24 පුරා ආර්යන් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවෙන් පසුවන බවද ආරංචිමාර්ග අනාවරණය කර ඇත. සුපිරි පවුලක සුපිරි ජීවිතයක් ගත කළ ආර්යන්ට මෙම අත්දැකීම කවරාකාරයෙන් දැනෙනවා ඇත් ද යන්න සිතා ගැනීම අසීරුය. මේ වන විට කාගේත් අවධානය සහ කුතුහලය යොමු වී ඇත්තේ ලබන 20 වැනිදා ඇප ලබා නිදහස් වීමට ආර්යන්ට හැකි වනු ඇත් ද යන්න පිළිබඳවය.

    සනත් වික්‍රමගේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,836
    39,821
    113
    Homagama

    ෂාරුක්ඛාන්ටත් එදා සුනිල් දත්ට වෙච්ච දේ වගේ වෙන්න යන්නේ. පුතා ඇතුළෙ. තාත්තා බලෙත් තියන් එලියේ විඳවනවා
     
    සල්ලි තිබ්බට වැඩක් තියෙනවද බං..දැන් ඉතිං විඳවපංකො..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest

    ඉතින් ලංකාවේ අහන්න කියපන් නඩුව.
    ආර්යන් නිදොස් කොට නිදහස් කරලා උට බන්දනාගාර රාජ්‍ය ඇමති කම දීල උව arrest කරපු policiye උන්ට ස්ථාන මාරු දීල උස්බකිස්තාන් dial එකක් වරදට හිරේට දාන්න පුළුවන්. ඒ ගමන් ඔය operation එක handle කරපු පොලිසියේ එකාට ස්වර්ගෙට නොමිලේ ticket එකකුත් දිගන්න පුළුවන්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    අපරාදෙ ඉතින් තරුණ ජිවිත, ඔච්චර සල්ලි තියන් මොන.මගුලකට මත්ද්‍රවය ජාවාරම් කරනවද මන්ද,
    ඔවා මොනවද හුත්තො මම දන්නෙ සෙට් එකක් ඉන්නවා, පරම්පරා ගානකට උන්ට සල්ලි, ඒ උනාට තන්හාව අඩුවෙලා නැතුවා තාම දඟලනවා. කැරිම සෙට් එකක් බන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    අපරාදෙ ඉතින් තරුණ ජිවිත, ඔච්චර සල්ලි තියන් මොන.මගුලකට මත්ද්‍රවය ජාවාරම් කරනවද මන්ද,
    Unta athal ne bn api average karana ewa. Itin arawage ewin excitment ekak ganna balanne.unta traveling 7 star hotels prostitute vehicles kiyanne 24hr life eka.unta eken athal ekak ne
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    sharukh khan sons girlfriends story

    පසුගිය 03 වැනි දින ආර්යන් ඇතුළු පිරිසක් ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ සුඛෝපභෝගී මගී නෞකාවක පැවැත්වෙමින් තිබූ සාදයක් අතරතුර කරන ලද වැටලීමකින් පසුවය. එහිදී ඇතැමුන් ළඟ තිබී මත්ද්‍රව්‍යද සොයා ගැනීමට හැකි වී තිබිණි.

    මේ සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ ක්‍රියාදාමය තුළදී මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ආර්යන් සම්බන්ධයෙන් ඉතා බරපතළ චෝදනා එල්ල කරමින් සිටිනු දැකිය හැකි වේ. ඔවුන් පවසන්නේ ආර්යන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක සාමාජිකයන් යැයි පෙනෙන පුද්ගලයන් සමඟ සබඳතා පවත්වා ඇති බවක් විමර්ශනවලදී හෙළි වී ඇති බවයි. විශාල වශයෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙම සබඳතා පවත්වා ඇති බවද ඔවුන් අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

    එමෙන්ම ආර්යන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදී ඇති බවටද ඔවුහු චෝදනා කරති. ආර්යන්ගේ දුරකථනයේ සටහන්ව තිබූ වට්ස්ඇප් පණිවුඩවලින් ද මේ බව තහවුරු වන බව අනාවරණය වී තිබේ. ඒ අතර ආර්යන් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටින බවක් ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

    මෙම බරපතළ චෝදනා හමුවේ ආර්යන්ට ඇප ලබාගැනීමේ උත්සාහයන්ද මේ වන විට අසාර්ථක වෙමින් ඇත. ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා ෂාරුක් ඉහළම පෙළේ නීතිඥයන් යොදවා ඇති බවක් ද සඳහන් විය. ආර්යන් ඇතුළු පිරිසට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබාදීම ලබන 20 වැනි දින දක්වා කල් තැබීමට පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණය තීරණය කළේය.

    ඒ අනුව තවදුරටත් ආතර් රෝඩ් බන්ධනාගාරයේ ගත කිරීමට ආර්යන්ට සිදුවනු ඇත. කොවිඩ් රෙගුලාසිවලට අනුව පසුගිය දිනවල ආර්යන් රඳවා සිටියේ බන්ධනාගාරයේ නිරෝධායන මැදිරියකය. නමුත් මේ වන විට ඔහුගේ නිරෝධායන කාලය අවසන්ව තිබේ. ඒ නිසා ඔහු සාමාන්‍ය සිරමැදිරියකට මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබිණි. කෙසේ නමුත් ආරක්ෂාව පිළිබඳ කාරණා නිසා ඔහු රඳවා සිටින්නේ සෙසු රැඳවූවන්ගෙන් වෙන් වූ සිර කුටියක බව සඳහන් වේ.

    මේ වන විට ඔහු හැඳින්වෙන්නේ 956 යන අංකයෙන් බව ද බන්ධනාගාර ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහු මානසික වශයෙන් තරමක නොසන්සුන් තත්ත්වයකින්, ආතතියකින් සහ අපහසුතාවකින් පසුවන බවක් ද සඳහන්ය. ආර්යන් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයේ සිටියදී එක් අවස්ථාවක ෂාරුක්ට ඔහු බැලීමට අවසර ලැබී තිබිණි.

    එම අවස්ථාවේ ආර්යන් සිය පියා හමුවේ හඬාවැටුණු බවක් ද මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණි. එමෙන්ම විමර්ශනවල මුල් අවස්ථාවේද ඔහු නිලධාරීන් හමුවේ හඬාවැටුණු බව සඳහන්ව තිබිණි. ඔහු මේ වන විට බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර ගනිමින් සිටියත් ඊට කැමැත්තක් නොදක්වන බවක් ද ඉහත ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

    රැඳවූවන්ට පිටතින් ආහාර ගෙන්වා ගැනීම තහනම් ය. පසුගිය දිනවල ඔහු බන්ධනාගාර ආපනශාලාවෙන් විස්කෝතු වැනි ආහාර ලබාගත් බවක් ද මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම ආපන ශාලාවෙන් ලබාගන්නා ආහාර වෙනුවෙන් ෂාරුක් ඉන්දියානු රුපියල් 4,500ක මුදල් ඇණවුමක් බන්ධනාගාරයට එවා තිබිණි. මසකට රු. 4,500ක ආහාර බන්ධනාගාර ආපන ශාලාවෙන් ලබාගැනීමට රැඳවූවන්ට අවසර තිබේ.

    ආතර් රෝඩ් බන්ධනාගාරයේ රෙගුලාසිවලට අනුව රැඳවූවන් උදෑසන 6ට කලින් අවදි විය යුතුය. උදෑසන 7ට ඔවුන්ට උදේ ආහාරය ලබා දෙයි. දි වා ආහාරය ලැබෙන්නේ දහවල් 11ට ය. සවස 6ට රාත්‍රි ආහාරය ලබා දීමෙන් පසු සිර මැදිරි පිහිටි කොටස් වසා දැමේ. දිවා කාලයේ බන්ධනාගාරයේ මැද පිහිටි එළිමහන් කොටසක කාලය ගත කිරීමට රැඳවූවන්ට අවස්ථාව ලැබේ.

    බන්ධනාගාර නිලධාරීන් පැය 24 පුරා ආර්යන් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවෙන් පසුවන බවද ආරංචිමාර්ග අනාවරණය කර ඇත. සුපිරි පවුලක සුපිරි ජීවිතයක් ගත කළ ආර්යන්ට මෙම අත්දැකීම කවරාකාරයෙන් දැනෙනවා ඇත් ද යන්න සිතා ගැනීම අසීරුය. මේ වන විට කාගේත් අවධානය සහ කුතුහලය යොමු වී ඇත්තේ ලබන 20 වැනිදා ඇප ලබා නිදහස් වීමට ආර්යන්ට හැකි වනු ඇත් ද යන්න පිළිබඳවය.

    සනත් වික්‍රමගේ
    ඉන්දියාවෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
    අරක්කු බෝතල් වතුර වෙන, කුඩු හෙරොයින් පාන්පිටි වෙන, ඩේටා ඔටෝ ඩිලීට් වෙන අමුතු රටක් ඕයි මේක
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,836
    39,821
    113
    Homagama
    සන්ජේ දත් .. හිරේද ?
    අවුරුදු කියක් හිරේ හිටියද බං. දැන් එලියේ ඊටත් වඩා කාලයක් රිමාන්ඩ් වලත් හිටියා විටින් විට. මිනිහට කේස් ගොඩයි. ෂාරුක් ලා වගේ අවුල් චරිතත් නොවෙච්ච ඊටත් වඩා MP කෙනෙක් වෙලත් සුනිල් දත් ට මැරෙනකම්ම මුකුත් කරගන්න බැරි වුනා හරියට.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    අවුරුදු කියක් හිරේ හිටියද බං. දැන් එලියේ ඊටත් වඩා කාලයක් රිමාන්ඩ් වලත් හිටියා විටින් විට. මිනිහට කේස් ගොඩයි. ෂාරුක් ලා වගේ අවුල් චරිතත් නොවෙච්ච ඊටත් වඩා MP කෙනෙක් වෙලත් සුනිල් දත් ට මැරෙනකම්ම මුකුත් කරගන්න බැරි වුනා හරියට.
    ශාරුක් පරම්පරාවත් උගෙන් ඉවරයි වගේ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,836
    39,821
    113
    Homagama
    ශාරුක් පරම්පරාවත් උගෙන් ඉවරයි වගේ..
    උන්ට රගපාන්න ඕනා නැ බං. ගෞරිගේ රෙඩ්චිලි එක තියනවා. ගත්ත ෆිල්ම් කොපිරයිට්ස් තියනවා. ස්ක්‍රිනින් ගැටිවි එනවා. නිදාගෙන හිටියත් වර්ඩ් ඔෆ්ආර්ට් වලට ගාන එනවා. එකම දේ නමට පොඩ්ඩක් කලලක් වෙන එක.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ෂාරුක්ඛාන්ටත් එදා සුනිල් දත්ට වෙච්ච දේ වගේ වෙන්න යන්නේ. පුතා ඇතුළෙ. තාත්තා බලෙත් තියන් එලියේ විඳවනවා
    😁
     
    Similar threads