ශාරුක් ගැන

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    Shaharuk will not convert to Buddhism
    [FONT=&quot]ශාරුක් බුදු දහම වැළදගන්නවා කියන කතාව බොරුවක්[/FONT]
    [FONT=&quot]මේ දිනවල ලංකාවේ වගේම ඉන්දියාවෙත් විවිධ මාධ්‍යන් ඔස්සේ වාර්තා කරන ලද ශාරුක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඛාන් තම ආගම අතහැර බුදු දහම අදහන්නට යන බව කියැවෙන පුවත බොරුවක් බව හෙලිවුනා.[/FONT]
    [FONT=&quot]අති විශාල මුදලක් වැය කරමින්[/FONT]
    එයිටත් වඩා විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙන තරගාවලියක කණ්ඩායමක හිමි කරුවකු වන ශාරුක්, තම කණ්ඩායමේ ජයග්‍රහණයත් සමග අති විශාල ධනයක් තමන් සතු කර ගැනීමේ ප්‍රීතිය ඉහවහ ගිය නිසාදෝ ඔහුගේ සිත නොසන්සුන් තත්වයකට පත්ව තිබුනා.
    [FONT=&quot]අන් කිසිම ආගමකින් තම සිත සංසිදිය නොහැකි බව මද වශයෙන් හෝ දැන ගත් නිසාදෝ ශාරුක් බෞද්ධ පොත් කිහිපයක් ගත් බව ටිවිටර් ගිණුමේ සටහන් කොට තිබුනා.[/FONT]
    [FONT=&quot]එහි සටහන් වුනේ මේ විධිහටයි,[/FONT]
    [FONT=&quot]"ගෞතම බුදුන්ගේ ජීවිතය ගැන කියැවෙන පොත් සෙට් එකක් මට ලැබුනා. මගේ සිත ටිකක්ට හරි සංසිදවගන්න ඒවා කියවන්න මං පටන් ගත්තා."[/FONT]
    [FONT=&quot]ශාරුක් මෙසේ කියද්දි මාධ්‍ය මේකට ලුණු ඇඹුල් එකතු කරලා ශාරුක් බුද්ධාගමට එන්න හදනවා කියලා වාර්තා පළ කරන්න ගත්තා. ශාරුක් මේ පොත් ටික කියෙව්වද නැද්ද කියලවත් හරියට දන්නේ නෑ. ඒක නිසා දැන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පළවන වාර්තාවලින් කියැවෙන්නේ එම ප‍්‍රවෘත්තිය තරමක් දුරට අතිශෝක්තියෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යුක්ත පුවතක් කියලයි. මොකද ශාරුක් [/FONT][FONT=&quot] උපතින් ඉස්ලාම් භක්තිකයෙක්, [/FONT][FONT=&quot]ඔහුගේ බිරිය නම් හින්දු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]භක්තිකයෙක්. බුද්ධ චරිතය ගැන තියෙන පොතක් ගත් පමණින් බුද්ධාගම තරම් උතුම් දහමකට නැඔුරු වෙන්න බෑ කියල ඉන්දියාව නොදැන හිටියත් ලංකාවේ අපේ මිනිස්සු ඒ කරුණ නොදන්නවා වගේ මේ පුවත වාර්තා කලේ සිදුහත් කුමරු ගිහි ගෙය අතහරිනවා කියන පුවතක් වාර්තා කරන විදිහට.[/FONT]
    [FONT=&quot]නමුත් ඇත්ත තත්වෙනම් ශාරුක් පොත් ටිකක් ගත්තා ඔහුගේ [/FONT][FONT=&quot][FONT=&quot]කලබලකාරී මනස[/FONT] මදක් සංසිදව ගන්න.[/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot]බුදු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දහම සම්බන්ධයෙන් ශාරුක් තම ට්විටර් ගිණුමේ තබා ඇති සටහන පහතින් බලන්න.[/FONT]
    Shaharuk will not convert to Buddhism