ශාලිත අබේවික්‍රම!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    මෙයාගෙ මියුසික් අන්ඩරේටඩ් වගේ දැනෙන්නෙ ඇ‍යි..මම නම් ආසම ගායකයෙක්.. දැන් අලුතින් මියුසික් කරන්නෙ නෑ නේද මෙයා.. තනිකරම සින්දුවෙ මෙලඩි එකෙනුය් ලිරික්ස් වලිනුයි වැඩේ කරන්නෙ.. පසුබිම් සන්ගීත්යය හරිම සරලයි.. අහලා නැති අයට (ඉන්නවනම් ) .. මේකෙ 3 වෙනි සින්දුවනම් අහලා නැතුව ඇති සමහරවිට..

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මෙයාගෙ මියුසික් අන්ඩරේටඩ් වගේ දැනෙන්නෙ ඇ‍යි..මම නම් ආසම ගායකයෙක්.. දැන් අලුතින් මියුසික් කරන්නෙ නෑ නේද මෙයා.. තනිකරම සින්දුවෙ මෙලඩි එකෙනුය් ලිරික්ස් වලිනුයි වැඩේ කරන්නෙ.. පසුබිම් සන්ගීත්යය හරිම සරලයි.. අහලා නැති අයට (ඉන්නවනම් ) .. මේකෙ 3 වෙනි සින්දුවනම් අහලා නැතුව ඇති සමහරවිට..

    අන්ඩ⁣රේටඩ් කියලා හිතෙන්නේ අද කාලයට සාපෙක්ෂව වෙන්න ඇති. නමුත් ශාලිත 80 දශකයේ සැහෙන්න ජනප්‍රියයි.පිපුණ මලෙක හැඩ කියලා කැසට් එකක් දැම්මා කෙල්ලෝ කොල්ලෝ උනුකැවුම් වගේ ගත්තේ. නවයොවුන් හැමෝගෙම කටේ තිබුන සින්දු ලව්ලෙටර්ස් වල ලියවෙන සින්දු. හේතුවත් ඔයා කියපු දේ, පද රචනය.
    සුලෙගේ ලෙලෙනා කියන්නේ අදටත් පන්තිවල අවසන් දවසේ කියන සින්දුවක්.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    අන්ඩ⁣රේටඩ් කියලා හිතෙන්නේ අද කාලයට සාපෙක්ෂව වෙන්න ඇති. නමුත් ශාලිත 80 දශකයේ සැහෙන්න ජනප්‍රියයි.පිපුණ මලෙක හැඩ කියලා කැසට් එකක් දැම්මා කෙල්ලෝ කොල්ලෝ උනුකැවුම් වගේ ගත්තේ. නවයොවුන් හැමෝගෙම කටේ තිබුන සින්දු ලව්ලෙටර්ස් වල ලියවෙන සින්දු. හේතුවත් ඔයා කියපු දේ, පද රචනය.
    සුලෙගේ ලෙලෙනා කියන්නේ අදටත් පන්තිවල අවසන් දවසේ කියන සින්දුවක්.
    ඔව් මේක හරි අය්යෙ..මම අදහස් කලේ..දැන් ගොඩක් කට්ටිය ආස ඔය අලුත් ගායකයොයි පරන ගායකයොයි අතර මේ නම වැඩිය කියවෙන්නෙ නැති එක.. මම රේඩියෝ සෝශල් මීඩියා වල වැඩිපුර නැති නිසා ද දන්නෙ නෑ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    oawa ithin remaster karala ganna oane. ehema karanne nathi eka unage waradda. Oya super star type shows tika nattam godak parana sindu nathi welama yanawa.
     
    • Like
    Reactions: NRTG

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    ඕව අහන්න බෑ... පරණ කෙල්ල මතක් වෙනවා..

    Ubama "පරණ" kiyala kiyala thiyenawa.
    Api nam parana una pan kallak wath laga thiya ganne na.

    Uba dan wena ekek f*ck karana kallak thama mathka thiyagena innawa.
    Ubata dan aurudu 32-33 k wath wenawa neda? Pissu ubalata.
     
    • Haha
    Reactions: NRTG and ttj

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ශාලිත අබේවික්‍රමගේ සින්දුවලින් මම කැමතිම සින්දුව "පිපුනු මලක හැඩ දෑස සලා"

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මමනං හෙන ආස ගායකයෙක්... වෙනස් විදිහෙ කටහඬක් තියෙන්නෙ... සුපිරි සිංදු ටිකක් තියෙනව මෙයාගෙ...
    මටනං ඇහෙනව මෙයාගෙ සංදු..

    පිපුන මලක හැඩ දෑස වසා,
    දූ පුතුනේ රට අපේය..,
    වගේ සිංදු හරිම ලස්සනයි ඉතිං... සරල සිංදු වගේ පෙනුනට කියන්නත් අමාරුයි ඒව...
     
    • Love
    • Like
    Reactions: NRTG and EKGuest