ශාසනයේ ආයුෂය නම් විනය යි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෝ උත්තර? කෝ? අනේ හුකේ. උඹගෙ ලමා ජාත්‍යාලෙ:P

    ත්‍රෙඩ් එක කියවන්නේ නැතුව ගොන් ප්‍රශ්න අහනවා.

    උත්තරේ "ඔව්" බුද්ද කාලෙත් උන්නා අදත් ඉන්නවා හෙටත් ඉදී. ඒක හරියට උබලා වගේ සුද්දට ආගම පාවාදීලා පාං ගෙඩියට අල්ලලා ඉපදිච්ච සක්කිලි එදත් බුද්දාගමට කෙලියා අදත් කෙලිනවා හෙටත් කෙලී වගේ තමා

    අඩුමගානේ ත්‍රෙඩ් එකවත් කියවන්නේ නැතුව නැට්ට පාගන් අදෝ මුඛය පල්ලියට දික් කරන් රිප්ලයි දාන උබත් මනුස්සයෙක්ද බන්?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16127649 said:

    සින්හල තේරෙන්නෙ නැද්ද උඹට?:rofl:

    ඔව්නම් ඔව් නැත්නම් නෑ. රචනා එපා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උත්තර දෙන්න තෝ නඩු කාරයාද.... කානු පොන්ස් ..කුඩු ටිකක් බිලා නිදා ගනින් පොන්ස්
    පියවරු හැටක සුජාත පුතෙ:rofl:

    ත්‍රෙඩ් එකවත් කියවන්නේ නැතුව "බුද්දාගම/ හාමුදුරුවරු/ ඉතිහාසේ/බොදු බල සේනා" වගේ වචන තිබ්බොත් රෙදි නැතුව පිස්සුවෙන් වගේ නටපන් කියලලු මැල්කම් රංජිත් මාමා කියල තියෙන්නේ

    අඩුම තරමේ රෙද්ද උස්සගන්න කලින් ත්‍රෙඩ් එකවත් කියෙව්වේ නෑලු
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රත්තරං;16127664 said:

    ත්‍රෙඩ් එකවත් කියවන්නේ නැතුව "බුද්දාගම/ හාමුදුරුවරු/ ඉතිහාසේ/බොදු බල සේනා" වගේ වචන තිබ්බොත් රෙදි නැතුව පිස්සුවෙන් වගේ නටපන් කියලලු මැල්කම් රංජිත් මාමා කියල තියෙන්නේ

    අඩුම තරමේ රෙද්ද උස්සගන්න කලින් ත්‍රෙඩ් එකවත් කියෙව්වේ නෑලු

    රෙද්ද උස්සන එක පුරුද්දනෙ:rofl:
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    මම කලින් ත්‍රෙඩ් දෙකක් දැම්මා බොදු බල සේනාවේ හාමුදුරුවෝ කෙනෙක් අර නිලියක් එක්ක ගිටාර් ගහන එක ගැන.
    මේකයි මචං, මමත් බෞද්ධයෙක්. ලංකාවේ ඉන්න මහනායක හාමුදුරුවෝ හතර දෙනාගෙන් එක් හිමිනමක් මගේ ලගම නෑදෑයෙක්. මම නිතර දෙවේලේ උන්නාන්සේව හමු වෙන්නත් යනවා.

    මට හිතෙනෙන් මේකයි, ලංකාවේ මහානායක හිමිවරු වයසයි. උන්නාන්සේලාට වයස හින්දා ඇතිවෙන ස්භාවික රෝග, ශරීර අබාධ හින්දා වෙන වෙන එව්වා ගැන හොයන්න වෙලාවක් නෑ. යන්තම් වත් රට ගැන අවබෝධයෙන් කතා කරන්නේ මල්වතු මහනාහිමි විතරයි. මොකද උන්නාන්සේ නොව යන්තම් වත් තරුණ වියේ ඉන්නේ.

    ඉතිං මචං, මම කියන්නේ මේකයි,මහනායක හාමුදුරුවන් කරන්න ඕනි තමුන්ගේ බලතර තරුණ,වැඩක් කරන්න පුළුවන් ගෝල හාමුදුරුවන්ගෙන් යුතු කමිටුවක් වගේ එකක් හදලා ඒකට පවරන්න, උදාහරණ ඕනිනං අගරදගුරුතුමාගෙන් ගන්න. අගරදගුරුතුමන් මොකක් හරි කිව්වොත් ආයේ ඊට උඩින් අනිත් අය මොකුත් කියන්නේ නෑ. ඒ විදියට පාලනය හදාගෙන තියෙනවා. ශිරන්ති මැඩම් කිතුනු බැතිමතියක් නිසා ඇයගේ මාර්ගයෙන් හරි ඕනා දේ කර ගන්නවා. කිතුනු බහුතරයක් ඉන්න කටානේ කැසිනෝව දැන් පටන් ගන්නේ නෑ. මොකද කිතුනු පල්ලිය ශිරන්ති මැඩම් මාර්ගයෙන් ඒක කර ගත්තා.

    හැබැයි රජාට රෙදි නැතිව කඩේ ගිය බෞද්ධ මහනායකහිමිවරු ලියුම් එව්වා කොළඹ කැසිනෝවලට විරුද්ධව. ඒත් ඒක පඩේකට ගනන් ගත්තේ නෑ. පෝය දවසෙම පැකර්ගේ හෝටලේට අනුමැතිය දුන්න. ඒ හින්දා කඩේ යන්න නැති,තරුණ වයසේ හාමුදුරුවන් කිහිප දෙනෙක්ට මහනායක හිමිවරුන්ගේ බලය පවරා දෙන්න ඕනි.

    අනික නිකාය බේදය නැති වෙනකං මේ ගැටළු අඩු වෙන එකක් නෑ. මහානායක හාමුදුරුවෝ නෑදෑයෝ හින්දා මම දන්නවා හොදටම ඔය නිකාය බේදය ගැන.

    ඊළගට පන්සල් පාලනය කරන්න ඕනි ලංකාවේ කිතුනු පල්ලි පාලනය වෙන විදියට.ඒ කියන්නේ කිසිම හාමුදුරු නමකට පරම්පරාවෙන් එන විදියට පන්සල් වල විහාරාධිපතිකම දෙන්න හොද නෑ. වසර 5 ක වගේ කාලයකට පාලනය දෙන්න ඕනි. ඊට පස්සේ වෙන තැනකට යවන්න ඕනි. පාලන කාලය තුල කරපු දේවල් විගණනය කරන්න ඕනි. ඒකට අර මුලින් කිව්ව භික්ෂු කමිටුව යොදා ගන්න ඕනි.

    තව දෙයක්, බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා දුසිල්වත් භික්ෂුන්ට අප්‍රසාදය දක්වන්න කියලා. ඒ කියන්නේ ඒ අය දැක්කම නැගිටින්න එපා, දානේ දෙන්න එපා, ගරු කරනං එපා, වන්දනා කරන්න එපා කියල.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    තවමත් 90% ක් විතර හාමුදුරුවරු ඉතා හොදින් සීලය රැකගෙන ඉන්නවා. 10% කගේ වැඩ තමි මාද්‍ය වලින් උලුප්පල පෙන්නන්නේ...
    හාමුදුරු කෙනෙක් ගේ වැරද්දක් මාද්‍ය වල ගියගමන් තම්බි ටිකට යන ආතල් එක බලන්න ඕන.

    උන්ගේ මහ එකාගේ ඉදල අද වෙනකන් ඉන්න ළමා අපචාරක පුජක හැත්ත කරන වැඩ දාන්න ගියොත් පත්තර නෙමෙයි පොත් වෙනව .

    (අහ් වැරදුනා උන්ගේ ආගමේ හැටියට ඒවා වැරදි නෙමෙයිනේ :P )

    සිංහලයා උඹල හිතන තරම් ලේසියෙන් වට්ටන්න පුළුවන් ජාතියක් නෙමෙයි.
     
    අන්න එහෙම පිලිවෙලට වෙනවනම් අව්ලක් නෑ. මහානායක හාමුදුරු වරුන්ගේ කාර්ය භාරයනම් මටත් ගැටලු සහිතයි බන්.

    මම මෙතන දැම්මේ දෙයක් කරන්න ඕනේ විදිහ ගැන විස්තරයක්. සාදාරනීකරනයක් නෙමේ. සංග ශෝදනයක් එදා වගෙම මේ කාලවලත් වෙන්න ඕනේ. ඒත් මචන් සිද්දියක් අල්ලගෙන කරන්න ඕනේ දේ පැතක තියෙද්දි බැනර් හදන් මුලු සංඝ සංහතියටම බැනගෙන මුලු බෞද්ද ප්‍රජාවටම අපහාසකරගෙන දගලන පල්ලියේ ලනු අපිත් ගිලින එක අනුමත කරන්න බෑ
     
    සහතික ඇත්ත මචන්.. කන් ඇහෙන්නෙ නැති ඇස් පේන්නෙ නැති උදවිය මේවා කොහොමද පාලනය කරන්නෙ. ඒක තමයි මෙතන පිලිකාවක් වගෙ උඩුදුවපු ප්‍රශ්න ගනනාවක් තියෙනව. වැඩේ තියෙන්නෙ මෙතන ප්‍රශ්නෙ ඇතුලෙ ප්‍රශ්න යට ගහගෙන බුද්ධාගම රැකගන්න කියලා අනිත් ආගම්වලට කෙලින්න දඟලන එක. ඔහොම ගොන් විදියට බෞද්ධයො වැඩකරපු නිසා තමයි උපසම්පදාව දෙපාරක්ම පිටරටින් ලන්කාවට ගේන්න වුනේ. ආගමක් වුනාම ශක්තිමත් පදනමක් තියෙන්න ඕන. එහෙම නැතුව ලපයි සිපයි ටිකක් ඉස්සරහට දාගෙන බෝඩ් උස්සගෙන දඟලල වැඩක් නැහැ. දැන් ලන්කාවෙ බුද්ධ ශාසනේ තියෙන්නෙ උඩින් ඔපේ යටින් හපේ වගේ ප්‍රශ්නයක්. රත්තරන් වගේ උන් ඔපේ රැකගන්න කියලා ප්‍රශ්න වහලා වෙන ආගම්වල උන්ට කෙලින්න දඟලනව. අනිත් අය ඇත්ත ඇති විදියට කතාකරන්න ගිහින් හම්බයා කුරුසයා කියලා බැනුම් අහගන්නව.:dull:
     
    un enneth apen waraddak unama ekama pennanna

    unge papat gahapu badu kandharawayi karapu lama apachara sthri duushana gaththoth....

    rep 12+
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සහතික ඇත්ත මචන්.. කන් ඇහෙන්නෙ නැති ඇස් පේන්නෙ නැති උදවිය මේවා කොහොමද පාලනය කරන්නෙ. ඒක තමයි මෙතන පිලිකාවක් වගෙ උඩුදුවපු ප්‍රශ්න ගනනාවක් තියෙනව. වැඩේ තියෙන්නෙ මෙතන ප්‍රශ්නෙ ඇතුලෙ ප්‍රශ්න යට ගහගෙන බුද්ධාගම රැකගන්න කියලා අනිත් ආගම්වලට කෙලින්න දඟලන එක. ඔහොම ගොන් විදියට බෞද්ධයො වැඩකරපු නිසා තමයි උපසම්පදාව දෙපාරක්ම පිටරටින් ලන්කාවට ගේන්න වුනේ. ආගමක් වුනාම ශක්තිමත් පදනමක් තියෙන්න ඕන. එහෙම නැතුව ලපයි සිපයි ටිකක් ඉස්සරහට දාගෙන බෝඩ් උස්සගෙන දඟලල වැඩක් නැහැ. දැන් ලන්කාවෙ බුද්ධ ශාසනේ තියෙන්නෙ උඩින් ඔපේ යටින් හපේ වගේ ප්‍රශ්නයක්. රත්තරන් වගේ උන් ඔපේ රැකගන්න කියලා ප්‍රශ්න වහලා වෙන ආගම්වල උන්ට කෙලින්න දඟලනව. අනිත් අය ඇත්ත ඇති විදියට කතාකරන්න ගිහින් හම්බයා කුරුසයා කියලා බැනුම් අහගන්නව.:dull:

    තාම ත්‍රෙඩ් එක කියවලා නෑ කෑමොර දුන්නට

    අඩුමගානේ ත්‍රෙඩ් එකවත් කියවන්නේ නැතුව නැට්ට පාගන් අදෝ මුඛය පල්ලියට දික් කරන් රිප්ලයි දාන උබත් මනුස්සයෙක්ද බන්?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16127738 said:
    අන්න එහෙම පිලිවෙලට වෙනවනම් අව්ලක් නෑ. මහානායක හාමුදුරු වරුන්ගේ කාර්ය භාරයනම් මටත් ගැටලු සහිතයි බන්.

    මම මෙතන දැම්මේ දෙයක් කරන්න ඕනේ විදිහ ගැන විස්තරයක්. සාදාරනීකරනයක් නෙමේ. සංග ශෝදනයක් එදා වගෙම මේ කාලවලත් වෙන්න ඕනේ. ඒත් මචන් සිද්දියක් අල්ලගෙන කරන්න ඕනේ දේ පැතක තියෙද්දි බැනර් හදන් මුලු සංඝ සංහතියටම බැනගෙන මුලු බෞද්ද ප්‍රජාවටම අපහාසකරගෙන දගලන පල්ලියේ ලනු අපිත් ගිලින එක අනුමත කරන්න බෑ
    දැන් මෙතන බොදුබල සේනාව කියන්නෙ මුලු බෞද්ධ ප්‍රජාවම නිරූපනය කරන තැනක්ද?

    දැන් මෙතන බොදුබල සේනාව කියන්නෙ මුලු සංඝ සංහතියමද?

    බොදුබල සේනාවට බැනීම මුලු සංඝ සංහතියටම බැනීමක් නෙමෙයි. මුලු බෞද්ධ ප්‍රජාවටම බැනීමකුත් නෙමෙයි.:P:P

    බොදුබල සේනාව කියන්නෙ බුද්ධාගමට කියන සමාන වචනයක් නෙමෙයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිංහලයන්ගෙ රටෙ ඉදගෙන සිංහලයාගෙන් අහනවා මොකො කඩ්ඩෙන් කතා කරන්නෙ එ විදියට අදින්නෙ සුද්දා හදපු පාරවල් වල යන්නෙ මොකො කියලා මෙ වෙසිගෙ පුතාලාට අමතකයි සුද්දා පාරවල් හදලා තියෙන්නෙ අපෙ සල්ලි වලින් අපෙ රටෙ කියලා උන් ගෙනැල්ලා හැදුවා වගෙ පොන්නයොන්ගෙ කතාව තාමත් කැරි කුරුස සුද්දො සැප විදින්නෙ අපෙ සල්ලි වලින් දෙපල් වලින්
    ගොඩ නගා ගත්තු දෙවල් වලින් කියලා මුදලි කමට රට ජාතිය පාව දුන්න සමහරක් කුරුස පොන්නයාලාට අමතකයි

    Hats off machan...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16127765 said:

    තාම ත්‍රෙඩ් එක කියවලා නෑ කෑමොර දුන්නට

    අඩුමගානේ ත්‍රෙඩ් එකවත් කියවන්නේ නැතුව නැට්ට පාගන් අදෝ මුඛය පල්ලියට දික් කරන් රිප්ලයි දාන උබත් මනුස්සයෙක්ද බන්?
    :rofl:බොදු බල සේනාව නානසාර තක්කඩියෙක් හොරෙක්.බඩුකාරයෙක්:P
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    එළ කතාව අයියේ! හැම එකාම කරන්නෙ දානෙ බෙදන්න ගියත් පන්සලක ඇදක් කුදක් දකිනව මිසක් ඒව හදන්න ට්‍රයි කිරිල්ලක් නෙමේ නෙ:angry:
    thumbs up!:yes: