Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ශාසනයේ විනය හදන්න පොඩි හාමුදුරුවන්ට ෆෝන් තහනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයත් සමග පිරිවෙන් ශිෂ්‍යයන් ජංගම දුරකථන භාවිතයට තදින්ම ඇබ්බැහි වෙමින් හිටියා. ඒත් මේ වෙනකොට පිරිවෙන්වලට ජංගම දුරකථන රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කරල තියෙනවා. පන්සල්වල වැඩ සිටින පොඩි හාමුදුරුවන්ටත් ජංගම දුරකථන භාවිතය තහනම් කරල තියෙනවා. බොහෝ පිරිවෙන්වල එම නීතිය ක්‍රියාත්මකයි කියල මම විශ්වාස කරනවා.

ඒත් නව තාක්ෂණයට තරුණ්‍යය ආකර්ෂණය වීම නතර කරන්න බෑ. ඒක වියයුතු පරිවර්තනයක්. ලෝකය සමග ගනුදෙනු කරන්න ජාත්‍යන්තර භාෂාව ඉගෙනගන්න ඕනෑ. පරිගණක සාක්ෂරතාවයත් අත්‍යවශ්‍යයි. පරිගණකයෙන් ලිවීම, කියැවීම හරිම පහසුයි. ත්‍රිපිටකය පවා ජපානයේ ඩේටා බේස්ට් කරල තියෙනවා.

අපේ රටේ ඉගෙනගන්න භික්ෂුන් වහන්සේ ගණිතයට හරිම දුර්වලයි. විද්‍යාව විෂය උගන්වන්නෙ නෑ. සෞඛ්‍ය, සමාජ විද්‍යාව විෂයන් උගන්වන්නෙම නෑ.

නිර්මාණකරණයත් විෂය නිර්දේශයට විතරක් සීමා වෙලා. උන්වහන්සේ ඉගෙනගන්නෙ, ජීවත් වෙන්නෙ ඒකාකාරී රාමුවකට කොටු වෙලා. පොඩි හාමුදුරුවන්ගේ සහජ කුසලතාවන්, ආශාවන්වලට වටිනාකමක් ලබාගන්න, ඔප්නැංවීමට අවස්ථාවක් නෑ.

ගිහි සිසුන්ට එහෙම නෑ. තාක්ෂණය වගේම දක්ෂතාව තුළින් ඉදිරියට යෑමට විශාල අවකාශයන් තියෙනවා. පැවිදි සිසුන්ට ඒ දේවල් අහිමි කරලා. මහණ ජීවිතය එපා වෙන්න ඒකත් විශාල බලපෑමක් වෙලා තියෙනවා.

කුසලතා වර්ධනයෙන්, තාක්ෂණ දැනුමෙන් හාමුදුරුවෝ පෝෂණය වෙන්න පන්සල ආරක්ෂා වෙනවා. ආකාර්ෂණීය සිද්ධස්ථානයක් බවට පත් වෙනවා.

ඒ වගේම භික්ෂුන් වහන්සේලාට පමණක් ආරම්භ කරන අධ්‍යාපන ආයතන සාර්ථක වෙන්නෙ නෑ. විශේෂයෙන්ම භික්ෂු ජීවිතයේ වටිනාකම, සමාජයට, වියයුතු මෙහෙවර ගැන සාමණේර හාමුදුරුවන්ට හොඳින් අබෝධ කරන්න ඕනෑ. උගත්, බුද්ධිමත්, විනධර, ධර්මධර භික්ෂුන් වහන්සේනමක් ඉදිරියේ ඕනෑම නායකයෙක් දණ නවනවා. දේශපාලනඥයන් පස්සෙ යෑම නතර වෙනවා. ශාසනය සංවර්ධනය වෙනවා.

https://www.divaina.lk/provincial-news/66528

[QUOTE="Jihadi john, post: 31293208, member: 586715"] [URL='https://www.istockphoto.com/photo/buddhist-monks-visiting-dambulla-cave-temple-gm464705142-59148502?searchscope=image%2Cfilm'] [IMG alt="Buddhist monks visiting Dambulla cave temple Dambulla, Sri Lanka - February 27, 2014: Buddhist monks visiting Dambulla cave temple. It is the largest, best-preserved cave-temple complex in Sri Lanka listed as UNESCO World Heritage site. sri lanka monk child spirituality stock pictures, royalty-free photos & images"]https://media.istockphoto.com/id/464705142/photo/buddhist-monks-visiting-dambulla-cave-temple.jpg?s=612x612&w=0&k=20&c=6hHYirrgG21t2ubVbogBFxDtxgeRm0ywPsIjQWNY_YI=[/IMG][/URL] ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයත් සමග පිරිවෙන් ශිෂ්‍යයන් ජංගම දුරකථන භාවිතයට තදින්ම ඇබ්බැහි වෙමින් හිටියා. ඒත් මේ වෙනකොට පිරිවෙන්වලට ජංගම දුරකථන රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කරල තියෙනවා. පන්සල්වල වැඩ සිටින පොඩි හාමුදුරුවන්ටත් ජංගම දුරකථන භාවිතය තහනම් කරල තියෙනවා. බොහෝ පිරිවෙන්වල එම නීතිය ක්‍රියාත්මකයි කියල මම විශ්වාස කරනවා. ඒත් නව තාක්ෂණයට තරුණ්‍යය ආකර්ෂණය වීම නතර කරන්න බෑ. ඒක වියයුතු පරිවර්තනයක්. ලෝකය සමග ගනුදෙනු කරන්න ජාත්‍යන්තර භාෂාව ඉගෙනගන්න ඕනෑ. පරිගණක සාක්ෂරතාවයත් අත්‍යවශ්‍යයි. පරිගණකයෙන් ලිවීම, කියැවීම හරිම පහසුයි. ත්‍රිපිටකය පවා ජපානයේ ඩේටා බේස්ට් කරල තියෙනවා. අපේ රටේ ඉගෙනගන්න භික්ෂුන් වහන්සේ ගණිතයට හරිම දුර්වලයි. විද්‍යාව විෂය උගන්වන්නෙ නෑ. සෞඛ්‍ය, සමාජ විද්‍යාව විෂයන් උගන්වන්නෙම නෑ. නිර්මාණකරණයත් විෂය නිර්දේශයට විතරක් සීමා වෙලා. උන්වහන්සේ ඉගෙනගන්නෙ, ජීවත් වෙන්නෙ ඒකාකාරී රාමුවකට කොටු වෙලා. පොඩි හාමුදුරුවන්ගේ සහජ කුසලතාවන්, ආශාවන්වලට වටිනාකමක් ලබාගන්න, ඔප්නැංවීමට අවස්ථාවක් නෑ. ගිහි සිසුන්ට එහෙම නෑ. තාක්ෂණය වගේම දක්ෂතාව තුළින් ඉදිරියට යෑමට විශාල අවකාශයන් තියෙනවා. පැවිදි සිසුන්ට ඒ දේවල් අහිමි කරලා. මහණ ජීවිතය එපා වෙන්න ඒකත් විශාල බලපෑමක් වෙලා තියෙනවා. කුසලතා වර්ධනයෙන්, තාක්ෂණ දැනුමෙන් හාමුදුරුවෝ පෝෂණය වෙන්න පන්සල ආරක්ෂා වෙනවා. ආකාර්ෂණීය සිද්ධස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට පමණක් ආරම්භ කරන අධ්‍යාපන ආයතන සාර්ථක වෙන්නෙ නෑ. විශේෂයෙන්ම භික්ෂු ජීවිතයේ වටිනාකම, සමාජයට, වියයුතු මෙහෙවර ගැන සාමණේර හාමුදුරුවන්ට හොඳින් අබෝධ කරන්න ඕනෑ. උගත්, බුද්ධිමත්, විනධර, ධර්මධර භික්ෂුන් වහන්සේනමක් ඉදිරියේ ඕනෑම නායකයෙක් දණ නවනවා. දේශපාලනඥයන් පස්සෙ යෑම නතර වෙනවා. ශාසනය සංවර්ධනය වෙනවා. [URL]https://www.divaina.lk/provincial-news/66528[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom