ශාසනය කන පට්ට හොරෙක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ශාසනය කන පට්ට හොරෙක්

ගුවන් විදුලියේ හා හා රුපවාහිනියේ බණ්ඩාරවෙල අමිතානන්ද හිමි නමගේ කටහඬ සහ රුපය බොහෝ දෙනෙකුට හුරුපුරුදු දෙයකි.
බණ්ඩාරවෙල අමිතානන්ද හිමි කියූ විගසින් අපට සිහිවන්නේ සෑම පෝය දිනකම පාහේ ගුවන් විදුලියේ, රුපවාහිනියේ බන දේශනා කරන සැදැහැවත් භික්ෂුන් වහන්සේ නමකි.
නමුත් ගොසිප්9 මෑතකදී හෙළි වුයේ උන්වහන්සේ සිවුරට හා ප්‍රසිද්ධත්වයට මුවාවී සිදුකරන ලද වංචාවක් පිලිබඳවය. හොඳ දේ අගය කිරීමට මෙන්ම අයුක්තිය ඉදිරියේ හඬ නැගීමටත් අප බිය නොවන්නෙමු.
පහත සඳහන් කිරීමට යන අමිතානන්ද හිමි නම පිලිබඳ විස්තරය අප ඉදිරිපත් කරන්නේ ඒ පිළිබඳව සියලු සාක්ෂි ඇති වටපිටාවකය. ගොසිප්9 වෙත වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
සිංගප්පුලි ආරච්චිලාගේ රේණුකා හෝමාගම පදිංචිකාරියකි. එමෙන්ම ඇය ආගම දහමට ලැදි කාන්තාවකි. ධර්මාචාර විභාගයෙන් ඇය ලංකාවේ ප්‍රථම ස්ථානය දිනා ඇත. මෙවන් වටපිටාවක ඇය තාමාට දෙමාපියන්ගෙන් හිමිවූ පර්චස් දෙසිය දහතුනක පමණ වූ ඉඩමක් සිය දෙමාපියන්ට පින් දීම පිණිස බුද්ධ ශාසනයට පුජා කිරීමට තීරණය කර ඇත. එම කටයුත්ත සිදු කිරීමට ඇය විසින් තෝරාගෙන ඇත්තේ රුපවාහිනියේ නිතර දෙවේලේ දහම් දෙසන පුජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි නමයි.
ඒ අනුව දිනක් හිමිනම මුණ ගැසෙන මෙම කාන්තාව තමාගේ අභිප්‍රාය විස්තර කර ඇත. එම විස්තරය ඇසීමෙන් පසුව එයට කැමතිවු හිමි නම පුජා කිරීමට අදහස් කරන ඉඩමේ ඔප්පු ඇතුළු සියලු ලියකියවිලි එම කාන්තාව ලවා ගෙන්වාගෙන ඇත. ඒවා පරික්ෂා කර බලා උන්වහන්සේ විසින් නීතිමය කටයුතු උදෙසා කොළඹ 12 , වේල්ල විදියේ අංක 286 ස්ථානයේ පදිංචිව සිටින නීතිඥ ඒ. ඒ. සෙනෙවිරත්න මහතා වෙත යොමුකොට ඇත.
ඒ. ඒ. සෙනෙවිරත්න යනු අමිතානන්ද හිමිගේ විශ්වාසය දිනු ලගම හිතවතෙකි. අමිතානන්ද හිමිගේ සියලු නීතිමය කටයුතු සිදු කරන්නේ ඔහු විසිනි. අමිතානන්ද හිමි පිලිබඳ කිසිදු සැකයක් නොවූ නිසාවෙන් රේණුකා මහත්මිය විසින් සියලු ලියකියවිලි උන්වහන්සේට බාරදී ඇත. සාමානයෙන් නිතිය වන්නේ බුද්ධ ශාසනයට පුජාකරන ඉඩම් අදාළ පුජා කරන අයගේ අනුදැනුම මත ගල්දුවේ පිහිටි ශ්‍රී කල්‍යාණි යෝගශ්‍රාම සංස්ථාව වෙත ලියා දීමයි.
කිසිදු දේපලක් හිමි නමකගේ පෞද්ගලික නමට ලිවිම සිදු නොවේ. මෙහිදි රේණුකා මහත්මිය විසින් අදාළ ලියකියවිලි එම සංස්ථාව මගින් නීතිගත කිරීමට අදාළ ලියකියවිලි බාර දුන්නත් පුජ්‍යය අමිතානන්ද හිමිනම විසින් එම ඉඩම තමාගේ නමට ලියවාගෙන ඇත්තේ රේණුකා මහත්මිය මුලාවට පත්කරමිනි.
හෝමාගම පිහිටි මෙම ඉඩම පරිත්‍යාග කිරීම මගින් රේණුකා මහත්මිය බලාපොරොත්තු වී ඇත්තේ එහි භ්හාවන මධ්‍යස්ථානයක් ඉදිකොට තමාත් එහි අවසාන කාලයේ ජිවත් වීමටයි. ඒ සඳහා භාවනා මධ්‍යස්ථානය සෑදෙන තුරු ඒ අසල පර්චස් 25 ක ඉඩම් කැබැල්ලක නිවසක් තනාගෙන ජිවත් වී ඇත්තේ භාවනා මධ්‍යස්ථානය ඉදිවෙන තුරුය.

නමුත් කල් ගත වෙද්දී එවැනි භාවනා මධ්‍යස්ථානයක් ඉදිවෙන ලකුණක් වත් ඉඩම පුජා කල බව ලියකියවිලිත් රේණුකා මහත්මියට නොලැබුන කල ඇය ඒ පිළිබඳව දොම්පේ දෙල්ගොඩ උදුපිලි පිහිටි අමිතානන්ද හිමිගේ ආරාමයට ගොස් විමසීමක් සිදුකොට ඇත. එහිදී උන්වහන්සේ පවසා ඇත්තේ එම ඉඩම බුද්ධ ශාසනයට පුජා කල බවත් අදාළ ලියකියවිලි ඉදිරියේදී ලැබීමට සලස්වන බවත්ය.

කාලය කෙමෙන් ගත වෙද්දී අදාළ නීතිඥයා සහ හිමිනම තමාව රවටා ඉඩම ලබාගත් බව අදාළ අංශ වලින් රේණුකා මහත්මියට දැනගැනීමට ලැබී ඇත. පසුව ඒ පිළිබඳව නීතීඥවරයාගෙන් විමසීමේදී ඇයට අසන්නට සිදුවී ඇත්තේ කුනුහරුපය.
මෙම සිදුවීමේ වඩා ශෝචනීය කොටස වන්නේ භාවනා මධ්‍යස්ථානය ඉදිවනතෙක් ඇය වාසය කල පර්චස් 25 ඉඩම හිමි නම සහ නීතිඥවරයා විසින් එකතුව ව්‍යාජ ඔප්පු සාදා වංචනිකව පවරා ගැනීමයි.
මෙම සිදුවීම පිලිබඳ කල සොයා බැලීමකදී ගොසිප්9 වෙත හෙලිවුයේ රේණුකා මහත්මිය විසින් පුජා කල ඉඩම බෞද්ධ කටයුතු පිලිබඳ අමත්‍යංශයේ ලියාපදිංචි වී නොමැති බවයි. සාමාන්‍යයෙන් යම් දේපලක් සසුනට පුජා කල විට ඒ එය බෞද්ධ කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.
ඇය මේ පිළිබඳව අදාළ සියළු පාර්ශ්වයන්ට දැනුවත් කලද ඇයට තවමත් සාධාරණය ඉෂ්ඨ වී නොමැත.
ඇය මේ පිලිබඳ කල පැමිණිලි පහත වේ.
•කොළඹ වංචා විමර්ශන දෙපාර්තමේන්තුවට
•පොලිස්පති සහන මැදිරිය වෙත
•මිරිහාන පොලිසිය වෙත
•ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් කර ඇති අතර ඒ අනුව ජනාධිපති ලේකම් ශ්‍රී හර්ෂ විතානාරච්චි විසින් මේ පිලිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙස එන. කේ ඉලංගකෝන් මහතාවෙත යොමුකොට ඇත
•අදාළ නීතිඥවරයාට එරෙහිව අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇත
•ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත මෙය දැනුම් දී අතර ඒ අනුව මේ පිලිබඳ සී. අයි . ඩී හි පරීක්ෂණයක් සිදුකරනු ලබයි.
මේ සිදුවීම පිලිබඳ ඉදිරියටත් ගොසිප්9 විමර්ශන අවදියෙන්
 
Last edited:

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    නැහැ මේ බුවා මාත් එක්ක තරහයි මම රනිල් වික්‍රමසිංහ මහතා හොඳයි කියනවට මරාට වඩා. ඉතින් මම මේ හාදයාගේ ත්‍රෙඩ් එහෙක කමෙන්ටුවක් දැමීම මේ හාදයාට පෙන්වන්න බැරි තරම් දෙයක් කියායි මට හැඟෙන්නෙ. :) එම නිසා මම මොහුගේ ත්‍රෙඩ් එකේ සිනාමුසු මුහුනක් පල කළා. :lol:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    උ එහෙම කරාද? අහ් එහෙනම් චීවරදාරියෙක්, ගොඩක් වෙලාවට චීවරෙ දගත්තු තම්බියෙක්
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,690
    2,781

    අපිලගෙ ආගමට කෙත කතා කියන්ට එපා තම්බි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    අපිලගෙ ආගමට කෙත කතා කියන්ට එපා තම්බි.

    බුවා රෝගින්ග්‍යා කේස් එක යටගහන්න මාර ගේමක් දෙනව.අනිහ් තම්බි සෙට් එකත් එහෙමයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    බුවා රෝගින්ග්‍යා කේස් එක යටගහන්න මාර ගේමක් දෙනව.අනිහ් තම්බි සෙට් එකත් එහෙමයි.
    රොහින්ගියා පුකෙන් ගියාත් මට අවුලක් නැ. මට තියෙන ප්‍රශ්නෙ ඔක්කොම ජඩ වැඩ කරලා තම්බියා තමයි නරක කියන එක
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,690
    2,781
    113
    රොහින්ගියා පුකෙන් ගියාත් මට අවුලක් නැ. මට තියෙන ප්‍රශ්නෙ ඔක්කොම ජඩ වැඩ කරලා තම්බියා තමයි නරක කියන එක
    යේක ශරි තම්බි මුන්ල ඔක්කොම තමා කෙත වෙඩ කරනව, ඒකරල් අපිලට තමා ඩෝශ්මුරේ දානව.