ශාසනේ විකුණන පණත...

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Download

    ත්‍රිපිටකේ රකින මුවාවෙන් ශාසනයට කෙලින්න හදන වෑයමක් නේද මේ...

    ඊට පස්සෙ එයි ශරියා පනත. කුරානෙ තියෙන හැම අසම්මජාති වැඩේම නීතිය මුවාවෙන් කරලා "යේක දෙයියගෙ කෙමැත්ත" කියයි.

    පනතට එරෙහිව මතය දක්වන්න ඉතාම සීමිත කාලයක් දීලා තියෙනවා.

    IMG-20210730-WA0003.jpg
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ පණත ගේනවට බයේ කෑ ගහන්නේ මිපිලිවානේ සාමනේර තැන, හොර පාදිලි අසපුවේ සෙට් එක ඇතුළු හොර නඩය.
    කේස් එක තියෙන්නෙ මිවනපාලුවන්ටයි අසපුවටයි මේකෙන් ලොකු අවුලක් නැති නිසා උන් සද්ද නැහැ. මේකෙන් ශාසනේට කෙලවුනාම උන්ට තමයි වාසිය.

    කෙලවෙන්නෙ මහනායක පට්ටම් වලටයි පාරම්පරිකව ධර්මය දේශනා කරපු ගමේ පන්සලේ හාමුදුරුවන්ට.

    හාමුදුරුවනේ ඔය කියපු බණේ අහවල් කොටස පිිිිිිිිිිිටකයේ තියෙන විදියත් එක්ක වැරදියි.. යං හිරගෙදර කියයි.

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කේස් එක තියෙන්නෙ මිවනපාලුවන්ටයි අසපුවටයි මේකෙන් ලොකු අවුලක් නැති නිසා උන් සද්ද නැහැ. මේකෙන් ශාසනේට කෙලවුනාම උන්ට තමයි වාසිය.

    කෙලවෙන්නෙ මහනායක පට්ටම් වලටයි පාරම්පරිකව ධර්මය දේශනා කරපු ගමේ පන්සලේ හාමුදුරුවන්ට.

    හාමුදුරුවනේ ඔය කියපු බණේ අහවල් කොටස පිිිිිිිිිිිටකයේ තියෙන විදියත් එක්ක වැරදියි.. යං හිරගෙදර කියයි.
    නොදන්නා දේ කතා කරන්න එපා. ප්‍රොෆයිල් එක ලිමිට් කරලා හංගන් ඉන්න උබලා වගේ උන් එක්ක වැඩි කතා නැහැ මගේ.

    'This member limits who may view their full profile. '
     
    • Like
    Reactions: Ragna_SL

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    Download

    ත්‍රිපිටකේ රකින මුවාවෙන් ශාසනයට කෙලින්න හදන වෑයමක් නේද මේ...

    ඊට පස්සෙ එයි ශරියා පනත. කුරානෙ තියෙන හැම අසම්මජාති වැඩේම නීතිය මුවාවෙන් කරලා "යේක දෙයියගෙ කෙමැත්ත" කියයි.

    පනතට එරෙහිව මතය දක්වන්න ඉතාම සීමිත කාලයක් දීලා තියෙනවා.

    View attachment 137559
    පැහැදිලිවම මේ පනත නිසා විශාල විනාශයක් තමයි වෙන්න යන්නේ ..

    • Dislike
    Reactions: Ragna_SL

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබල නිකන් අහක යන පව් කරේ දාගන්නේ නැතිව හිටියොත් තමයි හොද කියල මම හිතන්නේ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හැමට තෙරුවන් සරණයි

    ගත වූ දින දෙකහාමාරක් තිස්සේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිබඳ විද්වත් සාකච්ඡාවක් පැවති අතර ගරු සම්භාවනීන ස්වාමීන් වහන්සේලා සහ ගිහි උගතුන් තම අදහස් ඉදිරිපත් කරන්නට යෙදුනි. අප ද එම සාකච්ඡාවට සහභාගී වීමු.

    ඉදිරිපත් වූ සියළු කරූණු කාරණා සලකා බැලූ ගරු පූජනීය සභාපති මණ්ඩලය විසින් මෙම පනත නිසා ත්‍රිපිටකය සම්බන්ධ අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ බලය සිවිල් අධිකරණයකට පැවරෙන බවත් එය ශාසනයට අහිතකර බවත් තීරණය කරනු ලැබුනි. එම අදහස සභාව විසින් එකමතිකව පිළිගනු ලැබීය.

    ඒ අනුව යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත සම්මත නොකිරීමට තීරණය කෙරුණි.

    තවද පවතින ශාසනික අර්බුදය සහ ධර්මය විකෘති කිරීම අවම කිරීම සඳහා සිර දඬුවම් පැමිණවීම් ආදියක් නැති සිවිල් අධිකරණයක් තුළ විභාග නොවන තථාගත ධර්ම විනයට පමණක් සීමා වූ රාජ්‍ය අනුග්‍රහය සහිත විනය නීති රාමුවක් සකස් කර ගැනීමට අළුත් විද්වත් කමිටුවක් පත් කර ගන්නට යෙදුනි. අපගේ නම ද එම කමිටුවට ඇතුලත් කෙරුණි.

    ශාසනයට බොහෝ අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නට තිබුණු යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත ඉවත් කර ගැනීමට ඇප කැප වූත් ඒ පිළිබඳ තම අදහස් ඉදිරිපත් කළා වූත් අපට ආශිර්වාද කළා වූත් හැම දෙනාම පුන්‍යානුමෝදනා ශීර්ෂයෙන් සිහිපත් කරන අතර එම සත් කාර්යය හැම දෙනාටම සුවසේ නිර්වාණාධිගමය පිණිසම හේතු වේවා!

    බුද්ධසාසනං චිරං තිට්ඨතු!

    වටගොඩ මග්ගවිහාරී හිමි