ශිරාණි දවසකට වැඩ භාර ගනියි
ශිරාණි දවසකට වැඩ භාර ගනියි
අලුත්කඩේ මහ පිළිගැනීමක්
2015 ජනවාරි මස 28 12:23:25 | . , තිලිණි ද සිල්වා, ලක්මාල් සූරියගොඩ
43 අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පසුගිය රජයෙන් ඉවත් කළ ආකාරය නීති විරෝධී හෙයින් ද, 44 වැනි අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් පත් වීම ද ඒ නිසා නීති විරෝධී වන හෙයින් ද ස්වාධීන අධිකරණයක ආලෝකය දැල්වීම සඳහා නීති විරෝධී පදවියෙන් ඉවත්ව යන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැති මොහාන් පීරිස් අගවිනිසුරුට ලිපියක් යවා ඇතැයි නීතීඥ එකමුතුවේ කැඳවුම්කරු ජේ සී වැලිඅමුණ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු කුටිය ඉදිරිපිට දී ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ ශිරාණි බණ්ඩාරනායක 43 වැනි අගවිනිසුරුවරිය වැඩ භාර ගෙන අදම විශ්‍රාම යෑම සඳහා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙන බවයි.
පසුගිය රජය ඇය සේවයෙන් පහ කළේය.
නීතීඥවරු සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ද ඇය පිළි ගැනීම සඳහා අලුත්කඩේ උපරිමාධිකරණයේ රැස්වී සිටිති.
අලුත්කඩේ අද උද්ඝෝෂණයක් පැවැතිය ද අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු විය. අගවිනිසුරු මොහාන් පීරිස් පින සිටි බවක් දක්නට නොලැබිණි.

hitiyata wada kochchcara hodada ban
honda deta hondai kiyapan ayi upfa eka nam enne na ban nimal sripal ta kauda chande denne 