ශිරාණි දවසකට වැඩ භාර ගනියි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙ දවස් වල රටම අච්චාරුවක් , ජනාධිපතියි ආණ්ඩුවයි විපක්ශනායකයි ඔක්කොම එකම පක්ශෙ ඒ මදිවට අගවිනිසුරුල දෙන්නෙක් ලොල් අනේ මන්ද පිස්සු වගේ

    අම්මෝ උඹ දැක්ක කල්. අන්න ඇමසියා උඹේ account එක ඉල්ලා ඉල්ලා උඹව හොයනවා ඔට්ටුව පැරදුනා කියලා.
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මෙ දවස් වල රටම අච්චාරුවක් , ජනාධිපතියි ආණ්ඩුවයි විපක්ශනායකයි ඔක්කොම එකම පක්ශෙ ඒ මදිවට අගවිනිසුරුල දෙන්නෙක් ලොල් අනේ මන්ද පිස්සු වගේ

    :lol::lol::lol::rofl::rofl::rofl:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඇවිල්ලා ඇවිලා මහින්දගේ ලොල්ලා ඇවිල්ලා....

    වරෙල්ලා වරෙල්ලා මුගේ අටදෙක කපමු වරෙල්ල
    :love::love::love:

    කිසිම තර්කයක් නැති, මතවාදයක් නැති, අන්ධානුකරණයෙන් ඇතැම් දේ අදහන, කුණුහරුප කිය කිය අනෙක් විරුද්ධ මතවාදීන්ට අපහාස කර කර ඉන්න උඹ වගේ එකෙකුට නමක් හොයාගන්න විශ්වකෝෂයෙත් නැති වෙයි. යකෝ ජේවීපියේ බැරි නම් ඕන බම්බුවකට කඩේ පල. නමුත් පේව්මන්ට් එකේ ඉන්න මුඩුක්කුකාරයෙක් කියලා ප්‍රදර්ශණය කරන්න එපා.

    බලපං අර මැක්ස්බෝයි කියන ජේවීපියට සපෝට් කරන එකා. ඌ හැම වෙලේම තර්කාණුකූලව උත්තර දෙනවා.

    උඹ හිතුවද මේ එළකිරිය පුරාම ඉන්නෙ උඹ වගේ මුඩුක්කු කාරයො කියලා.
     
    • Like
    Reactions: arsehole-froce

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෙ දවස් වල රටම අච්චාරුවක් , ජනාධිපතියි ආණ්ඩුවයි විපක්ශනායකයි ඔක්කොම එකම පක්ශෙ ඒ මදිවට අගවිනිසුරුල දෙන්නෙක් ලොල් අනේ මන්ද පිස්සු වගේ
    යකො ඔට්‍ටුවට ගරු කරපන්.උඹ හෙන පජාත එකෙක්නේ බන්.උඹට වඩා අර ඩයස් කොල්ලා හොඳයි.