Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශිරානි මැඩම් වෙත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කියන එක හරි.මේ රටේ මේ විදිය ක්‍රමයක් ක්රමාණුකූලව ඇති කලා. දැන් බලපං අපේ පරම්පරාව ඉතිහාසය දන්නේ නෑ. ඇයි 1972 ආපු සමාජවාදී පිරුවටයෙන් හෙළුව වහගත්ත ආණ්ඩුව ඉතිහාසය උගන්නන එක නතර කලා. 1970 න් පස්සේ ඉපදුනු හැම එකාම ඕපපාතිකයි.බලපං මේවට උත්තර දෙන හුග දෙනෙක් හරි වැරැද්ද දකින්නේ නෑ.1978 අපිව කරකවලා අතඇරියා. තාමත් ඒ කරකැවිල්ල අපිට තියෙනවා හරිදේ වැරදි දේ හොයාගන්න බෑ. ඒ කාලේ ජේ.ආර්. කරෙත් අද මහින්ද කරනදේමයි. කිසි වෙනසක් නෑ.අග විනිසුරුට විරුද්දව දොෂාභියොගයක් ගෙනාවා ඒක විභාග කරන්න කලින් අගවිනිසුරු ඉල්ලා අස් උනා. මහාධිකරන විනිසුරුවන්ගේ ගෙවල් වලට ගල් ගැහැව්වා. කිව්වේ ප්‍රකෝප වෙච්ච ජනතාව කියලා. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්රට කුනු කානුවේ දාගෙන ගැහැව්වා.කොටුවේ උද්ගෝෂණය කරපු වෙලාවක පොලු හමුදාවක් දුන්නා දුවනකල්.අද වෙන්නෙත් ඒ දේම නේද?

ඇමතිවරු අධිකරණයට ගල් ගහනවා. කියන්නේ ප්‍රකෝප වෙච්ච ජනතාව.

අගවිනිසුරුගේ නිළ නිවස ඉස්සරහා උද්ගෝෂණ. කවුද ගෝල්ඩන් කී කොටස් කරුවෝ.

දොෂාභියොගයට එරෙහි නම් මහ පාරෙදි ගහනවා කවුද දේශප්‍රේමී ජනතාව.

අනික මේ රටේ පාලනයන්ට එරෙහි සිවිල් අරගල 3ක් ඇතිවෙලා තියෙනවා. 2ක් දකුනේ එකක් උතුරේ.උතුරේ කතාව අපි හැමෝම දන්නවා.1971 සිවිල් අරගලය 20000 කට වඩා මරලා අවසන් කලා රාජ්‍ය ත්‍රස්තවාදය විසින්. 1989 සිවිල් අරගලය 60000ක්මරලා අවසන් කලා රාජ්‍ය ත්‍රස්තවාදය විසින්.

1989 දී පිහිටවපු තරුණ අසහනය පිළිවද කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්.ඒකේ එක නිර්දේශයක් තමයි රාජ්‍ය සේවයේ සියළු පත්වීම් තරග විභාග අනුව දිය යුතුයි කියන එක. 1994 දි බලයට ආපු රජයේ ඇමති කෙනෙක් ජී.එල්. ඌ තමන් දීපු නිර්දේශය අමු අමුවේ උල්ලංඝනය කලා.මේ රටේ මිනිස්සු මේ කිසිදෙයකින් පාඩමක් ඉගෙන ගෙන නෑ. දැන් බලපං උපාධි අයට රස්සා දෙන විදිය ඒක මොන තරම් වැරදි ක්‍රමවේදයක්ද? ඒ හැම වැරදි දෙයක්ම මේ රටේ දි අනුමත වෙනවා. අපේ මිනිස්සු වැඩ කරන්නේ බුද්ධියෙන් නෙමෙයි හදවතින්. මේ රටේ පාලකයො මිනිස්සු ක්රමාණුකූලව ඒ තත්වෙට ගෙනල්ලා තියෙනවා. ඒ උන්ගේ පැවැත්ම උදෙසා.ශිරාණිලා දහින්දලා මේ කවුරුවත් නිවැරදි නෑ.මේක ජනතාව තෙරුම් ගන්නෙත් නෑ. තෙරුම් ගන්න දෙන්නෙත් නෑ.

[QUOTE="janaka5130, post: 14256235, member: 397741"] [SIZE=5][COLOR=Red]උඹ කියන එක හරි.මේ රටේ මේ විදිය ක්‍රමයක් ක්රමාණුකූලව ඇති කලා. දැන් බලපං අපේ පරම්පරාව ඉතිහාසය දන්නේ නෑ. ඇයි 1972 ආපු සමාජවාදී පිරුවටයෙන් හෙළුව වහගත්ත ආණ්ඩුව ඉතිහාසය උගන්නන එක නතර කලා. 1970 න් පස්සේ ඉපදුනු හැම එකාම ඕපපාතිකයි.බලපං මේවට උත්තර දෙන හුග දෙනෙක් හරි වැරැද්ද දකින්නේ නෑ.1978 අපිව කරකවලා අතඇරියා. තාමත් ඒ කරකැවිල්ල අපිට තියෙනවා හරිදේ වැරදි දේ හොයාගන්න බෑ. ඒ කාලේ ජේ.ආර්. කරෙත් අද මහින්ද කරනදේමයි. කිසි වෙනසක් නෑ.අග විනිසුරුට විරුද්දව දොෂාභියොගයක් ගෙනාවා ඒක විභාග කරන්න කලින් අගවිනිසුරු ඉල්ලා අස් උනා. මහාධිකරන විනිසුරුවන්ගේ ගෙවල් වලට ගල් ගැහැව්වා. කිව්වේ ප්‍රකෝප වෙච්ච ජනතාව කියලා. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්රට කුනු කානුවේ දාගෙන ගැහැව්වා.කොටුවේ උද්ගෝෂණය කරපු වෙලාවක පොලු හමුදාවක් දුන්නා දුවනකල්.අද වෙන්නෙත් ඒ දේම නේද? ඇමතිවරු අධිකරණයට ගල් ගහනවා. කියන්නේ [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][SIZE=5][COLOR=Red]ප්‍රකෝප[/COLOR][/SIZE] වෙච්ච ජනතාව. අගවිනිසුරුගේ නිළ නිවස ඉස්සරහා උද්ගෝෂණ. කවුද ගෝල්ඩන් කී කොටස් කරුවෝ. දොෂාභියොගයට එරෙහි නම් මහ පාරෙදි ගහනවා කවුද දේශප්‍රේමී ජනතාව. අනික මේ රටේ පාලනයන්ට එරෙහි සිවිල් අරගල 3ක් ඇතිවෙලා තියෙනවා. 2ක් දකුනේ එකක් උතුරේ.උතුරේ කතාව අපි හැමෝම දන්නවා.1971 සිවිල් අරගලය 20000 කට වඩා මරලා අවසන් කලා රාජ්‍ය ත්‍රස්තවාදය විසින්. 1989 සිවිල් අරගලය 60000ක්මරලා අවසන් කලා රාජ්‍ය ත්‍රස්තවාදය විසින්. 1989 දී පිහිටවපු තරුණ අසහනය පිළිවද කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්.ඒකේ එක නිර්දේශයක් තමයි රාජ්‍ය සේවයේ සියළු පත්වීම් තරග විභාග අනුව දිය යුතුයි කියන එක. 1994 දි බලයට ආපු රජයේ ඇමති කෙනෙක් ජී.එල්. ඌ තමන් දීපු නිර්දේශය අමු අමුවේ උල්ලංඝනය කලා.මේ රටේ මිනිස්සු මේ කිසිදෙයකින් පාඩමක් ඉගෙන ගෙන නෑ. දැන් බලපං උපාධි අයට රස්සා දෙන විදිය ඒක මොන තරම් වැරදි ක්‍රමවේදයක්ද? ඒ හැම වැරදි දෙයක්ම මේ රටේ දි අනුමත වෙනවා. අපේ මිනිස්සු වැඩ කරන්නේ බුද්ධියෙන් නෙමෙයි හදවතින්. මේ රටේ පාලකයො මිනිස්සු ක්‍රමා[SIZE=5]ණු[/SIZE]කූලව ඒ තත්වෙට ගෙනල්ලා තියෙනවා. ඒ උන්ගේ පැවැත්ම උදෙසා.ශිරාණිලා දහින්දලා [SIZE=5]ම[SIZE=5]ේ කවුරුවත් නිවැරදි නෑ.[SIZE=5]ම[SIZE=5]ේක ජනතාව [SIZE=5]තෙරුම් ගන්[SIZE=5]නෙත් නෑ[SIZE=5]. [SIZE=5]තෙරුම් ගන්න [SIZE=5]දෙන්[SIZE=5]නෙත් නෑ.[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom