ශිරාල්ටයි මෛත්‍රීටයි නෑ - නදීශාට හේමමාලි&#3495

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ශිරාල්ටයි මෛත්‍රීටයි නෑ - නදීශාට හේමමාලි&#3495

    බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී,නීතිඥ ශිරාල් ලක්තිලක සහ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී නීතිඥ මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන්ට මෙවර නාම යෝජනා හිමිවී නැති බව එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

    මොවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවලට තේරී පත්ව කටයුතු කළද පක්ෂයේ නායකත්වය සමග අවස්ථා ගණනාවකදීම ගැටුම් ඇති කරගෙන තිබුණි.

    කෙසේ වුවද දකුණු පළාත් සභාව වෙනුවෙන් මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලා සිටි නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිණියක වන නදීශා හේමමාලිට නාම යෝජනා හිමිව ඇති බව හෙතෙම සඳහන් කරයි.

    මේ වන විට නාම යෝජනා අත්සන් කිරීමට අදාළව සියලු කටයුතු අවසන්ව ඇති බවද අත්තනායක මහතා අද දෙරණ කළ විමසීමකදී කියා සිටියේය.

    source Ada derana
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නදිශට නාමයොජනා හම්බුන එක හොදයි unp ගොබ්බයො කොහොමත් චන්දෙ දෙනව,දිනනව.දිනල ඉතින් දෑත් ශක්තිමත් කරනව ආණ්ඩුවෙ.:cool::yes:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    නදිශට නාමයොජනා හම්බුන එක හොදයි unp ගොබ්බයො කොහොමත් චන්දෙ දෙනව,දිනනව.දිනල ඉතින් දෑත් ශක්තිමත් කරනව ආණ්ඩුවෙ.:cool::yes:

    anarkalii.jpg