ශිව දෙය්යෝ කොටි හමක් උඩ මොකද?
Top Lanka News
ශිව දෙවියෝ කොටි හමක් උඩ වාඩිවී සිටින්නේ මන්දැයි මා හින්දු පුසාරින් බොහෝ දෙනෙකුගෙන් අසන්නේ හින්දු ආගමික කතා අසන්ට දක්වන ඇල්මෙනි. මීට පිළිතුරු දෙන පුසාරින්ගෙන් විවිධ කතා අසන්ට ලැබේ. මෑතකදි දකුණු ඉන්දියාවේ පුසාරියෙක් ඊට උත්තරය කාලය හා දේශය අනුව වෙනස් වෙන බව කීවේය. ලංකාවේ අයෙක් නම් ඇල්ටීටීඊ කාරයින් ව හම ගැහිය යුතු මෙම චිත්රය බලා සිතාගන්නැයි ඔහු කීවේය.
ශිව දෙවියන්ගේ වාහනය වෘෂභයා මිස කොටියා නොවේ. ශිව දෙවියෝ කොටියාට ප්රිය නැත. ඌ ශිව දෙවියන්ව කන්ඩ ආවේය. ශිව දෙවියෝ කොටියා මරා ඌව හමගසා එය ඉනේ පටලවා ගත්තේය. පසුව එය පැදුර වශයෙන් භාවිතා කරන්ට විය.
ආගමික පුරානෝක්ති දන්නා පූසාරියෙක් කි විදිහට වනාන්තරයේ අතීතයේ වනාන්තරයේ සෘෂින් ඔවුන්ගේ බිරියන් සමග විසුහ. ශිව දෙවියෝ අලංකාර මුව වෙසක් ගෙන එහි ගියේය. සෘෂි බිරියෝ මුවාගේ ලස්සනට වශීවී ඌව අතගාන්ඩ ගත්හ. නුවනැති සෘෂින්ට මුවා පිළිබද සැක ඇතිවිය. ඔවුන් කොටියෙක් මවා මුවා වෙත එව්වේය. කොටියා තමා ගොදුරු කරගැනීමට එද්දී වහා සිය වේෂය මාරුකළ ශිව කොටියාව මරා ඌව හම ගසා ඇගේ බැද ගත්තේය.
කොටියා මරා උගේ හම මත වාඩිවී සිටින ශිව දෙවියෝ අසල ත්රි ශුලය ද දක්නට ඇත. ත්රි ශුලය හා කුරුසය අතර සමානත්වයක් නැත. නමුත් පෙනුමෙන් මේ දෙකේ සමානත්වයක් ඇත. ඒ සමගම මට විකාර අදහසක් පහළවිය. මළ කොටියා ලග මේ සිටුවා තියෙන්නේ කුරුසයද?
උගත් පාඩම් හා ප්රතිසංවිධාන කොමිෂම හමුයේ කතෝලික බිෂොප්වරු දුන් සාක්ෂි වලින් මනාව පැහැදිලි වෙන්නේ කොටියාට පණ දිමට කතෝලික බිෂොප්වරු දරන වැයමයි.
Source
http://www.toplankanews.com/index.p...993:2010-11-10-15-17-16&catid=4:yaka&Itemid=2