ශිව දෙවියන්ගේ පරම සත්‍ය ගුණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශිව දෙවියන්ගේ පරම සත්‍ය ගුණ, ශක්තීන් සහ බල පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මුල් කරගනිමින් ශ්‍රී ලංකා බ්‍රහ්මණ කුමාර රාජයෝග මධ්‍යස්ථානය සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

    ඉන්දියාවේ සුවිශේෂ වන්දනාවට ලක්වන ශිව දේවාල දොළහක් පවතින අතර, එම දේවාලයන්ට අයත් ශිව දේවප්‍රතිමාවන්ගේ අනුරූ දොළහක් මෙම වැඩසටහනට එක් කරගෙන තිබේ. එසේම ශිව භක්තිකයන්ට මෙම අනුරූ දැක බලා ගෙන වන්දනාමාන කිරීමට අවස්ථාව ද මෙහිදී සලසා තිබිණි.

    ශිව ශක්තිය සහ පරමාර්ථ, පරම සත්‍ය ශක්තිය පිළිබඳ කියැවෙන රාජයෝග ප්‍රදර්ශනයක් මෙන්ම පරම සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා භාවනා වැඩසටහනක් ද ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය.

    බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා , ශ්‍රී ලංකා බ්‍රහ්ම කුමාර රාජයෝග මධ්‍යස්ථානයේ නිලධාරීන්, හින්දු බැතිමතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

    menna sinhalunta shiva dewiyange paiya kate obanna yanne

    @N A K A M U R A @2osama
    @John Dutton AKA @nicjosh83
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මෝඩකම තිබ්බට ප්‍රධර්ශනය කරන්න එපා.ශිව දෙවියන්ට අපහාස කලොත් ජීවිතේ අපායක් වෙයි. බුද්ධ ධර්ශනෙට අපහාස කලොත් සංසාරේ විනාස වෙනවා වගේම ශිවදෙවියන්ට අපහාස කලොත් මේ බුමියේ ඉඳගෙන වන්දි ගෙවන්න වෙනවා මයි.
    ශනි මෘතුන්ජය මන්ත්‍රය කියපන් - බලු ගැත්තා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    ශිව දෙවියන්ගේ පරම සත්‍ය ගුණ, ශක්තීන් සහ බල පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මුල් කරගනිමින් ශ්‍රී ලංකා බ්‍රහ්මණ කුමාර රාජයෝග මධ්‍යස්ථානය සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

    ඉන්දියාවේ සුවිශේෂ වන්දනාවට ලක්වන ශිව දේවාල දොළහක් පවතින අතර, එම දේවාලයන්ට අයත් ශිව දේවප්‍රතිමාවන්ගේ අනුරූ දොළහක් මෙම වැඩසටහනට එක් කරගෙන තිබේ. එසේම ශිව භක්තිකයන්ට මෙම අනුරූ දැක බලා ගෙන වන්දනාමාන කිරීමට අවස්ථාව ද මෙහිදී සලසා තිබිණි.

    ශිව ශක්තිය සහ පරමාර්ථ, පරම සත්‍ය ශක්තිය පිළිබඳ කියැවෙන රාජයෝග ප්‍රදර්ශනයක් මෙන්ම පරම සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා භාවනා වැඩසටහනක් ද ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය.

    බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා , ශ්‍රී ලංකා බ්‍රහ්ම කුමාර රාජයෝග මධ්‍යස්ථානයේ නිලධාරීන්, හින්දු බැතිමතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

    menna sinhalunta shiva dewiyange paiya kate obanna yanne

    @N A K A M U R A @2osama
    @John Dutton AKA @nicjosh83
    මීට වඩා හොදයි උබේ අම්මට හිකුවා නම්🤣
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේ වගෙ ගොන් ආතල් ප්‍රොමොට් කරන්නද මහජන මුදල් වලින් මේ වරෙ හොර වෙසිගෙ පුතෙක්ව නඩත්තු කරන්නෙ

    #kohoma-hari-migrate